Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@srni93: ඔයාව ඉල්ලන ගෑණු සීයක් එක්ක උනත් මං සටන් කරන්නම් ඔයාම හොයන් යන එයා එක්ක මං කොහොමද පණ ඔයාව ඉල්ලලා රණ්ඩු කරන්නේ! 🥺❤️🩹” #foryou #typ #foryoupage #1millionaudition #trending
WiSHMi!❤️🩹”
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 13:45:03 GMT
116233
7326
195
829
Music
Download
No Watermark .mp4 (
0.53MB
)
No Watermark(HD) .mp4 (
0.53MB
)
Watermark .mp4 (
0.88MB
)
Music .mp3
Comments
ishu 🤎🪽 🇶🇦 :
ඒක උනෙ ඊයෙ ❤️🩹🥲
2026-09-23 20:35:51
7
💗🧸...chamo...🧸💗 :
අනේ ඒ වේදනාව නම් කාටවත්ම දැනෙන්න එපා...🥺🥺
2026-09-25 17:42:04
2
Nipuni Gunathilaka :
දරාගන්න ඹැරී උන ඒ දවස🥺
2026-09-23 16:45:07
6
アヌー9️⃣9️⃣ :
හිතක් පපුවක් නැති මිනිස්සූ ලන් කර ගත්තම විදවන්නම වෙනවා
2026-09-23 16:59:59
9
𝐊𝐄𝐍𝐔𝐇 | 💙✨ :
ඔයා නැති වුනොත් ආයේ මට කවුරුත් එපා තනියම ඉන්නම් කියපු අය, අද හරි ලස්සනට වෙන අයත් එක්ක ඉන්නවා 🥺💔
2026-09-24 19:37:23
2
🧚♀️🩷 ๓ArA๓ 🩷🧚♀️ :
මට පුලුවන් කියලා හිතුවා ඔයා සතුටින් ඉන්නවා බලන්න… ඒත් ඔයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකිද්දි මගේ හිත ඇතුළෙන්ම මං කඩන් වැටෙනවා. ඒ වේදනාව දරාගන්න මට බෑ සුදු. මට මේ දේවල් කාටවත් හරියට කියන්නවත් තේරෙන්නෙ නෑ… කිව්වත් කාටවත් මං කිය දේවල් දැනෙන්නෙත් නෑ. මං අදටත් හිතාගන්නෙ එක දෙයයි… මෙච්චර අවුරුදු ගානක් මට ආදරේ කරපු ඔයා මෙච්චර ඉක්මනට වෙනස් උනේ කොහොමද කියලා. මාව අතෑරලා වෙන කෙනෙක්ගේ උනේ කොහොමද කියලා.. 💔🥀
2026-09-23 16:55:22
4
dinu Lakmali ✨️ :
ඔව් එයා මගෙ නම පපුවෙ ටැටු කරන් හිටියෙ එත් එක මකලා එයාගෙ අත උඩින් දැන් කෙනාගෙ නම ගහන් ඉන්නවා .. මොන උණත් ඉවසන් එයාගෙ සතුට වෙනුවෙන් අමාරුවෙන් උණත් හිනාවෙලා ඉන්න මට පුලුවන් ... දාරාගන්න බැරි හැම වෙලාවකම මන් එයාව මතක් කරගත්තා.. මොනා උණත් අපි කාලයක් හරිම සතුටින් හිටියා එත් දැන් එයා ඊට වඩා දැන් කෙනා එක්ක සතුටින් කියලා මතක් වෙද්දි හිත කොච්චර රිදිනත් ඉවසන් ඉන්නවා..... වචන ගළපා ගන්න බැරි තරම් රිදෙනවා එත් මන් මොනා කරන්නද දැන් එයා දුර ගිහින් ඉවරයි....
2026-09-26 06:58:05
3
H A N S I ❤️🩹 :
සාහසික රැවටීමක් ඒක කරපු පව් ගෙවද්දි මාව මැවි මැවි පේන්න ඕනී 🙂💔
2026-09-23 17:10:28
4
@urlove.saw :
අම්මෝ ඒ මොහොතේ සම්පුර්ණයෙන් කඩාගෙන වැටුනා😭😭😭😭
2026-09-24 08:13:05
4
Dil ❤️ :
මැරුනා එදාම... නෑ මැරුවා මාව 💔🙏
2026-10-30 03:46:44
1
ekanayaka :
කවදා හතුරෙකුටවත් එහෙම වේදනාවක් දැනෙන්න එපා......🥺
2026-09-24 05:44:12
3
hiru weerasinghe🩷 :
math dana gaththe giya mase
2026-09-24 13:52:45
1
DUSANI :
එක පාර නෙවෙයි දෙපාරක්ම වුනා 😌😌😌😌
2026-10-09 10:55:13
1
san :
ඒ වේදනාව කාටවත් දැනෙන්න හොද නැ😳😳
2026-09-23 22:43:49
2
gehansa 💕❤️ :
එදා මගෙ ලෝකෙම කඩාගෙන වැටුනා.🥺.මට දැනුනු වෙදනාව ආයෙ කිසිම කෙල්ලෙක්ට දැනෙන්න එපා
2026-09-29 16:26:39
1
꧁𒀱𝓚𝓐𝓥𝓘 ❤️ 𝓚𝓐𝓥𝓘𒀱꧂ :
ඒ වෙදනාව කටවත්ම දැනෙන්න එපා 🥺🙏
2026-09-24 02:31:19
2
Rid ❤️🍁💫 :
daragnna beri dawas 🥺,eyge sathuta eka nm eyata sathutin inn denn oni
2026-09-27 16:31:23
1
ᴬᴺᵁ🧚❤☺ :
Hmm☺
2026-09-24 03:55:31
1
🦋__ThiMaLi niRoshIkA__🦋 :
අපි තුන්දෙනාම අවුරුදු ගානක් වැඩ කරන්නෙ එකම තැන 🥺
2026-10-25 13:43:18
1
𝓐ꪀ𝓾 ①⑦⓪⑤②① ✰✰.. _____💜 3 :
sathuta vinadiyak avilla jeevitha kalatama duka lebunam ... 🥺🥺🥺
2026-09-25 13:54:43
1
Sherena_ Grace :
හතුරෙක්ටවත් ඒ හැගීම දැනෙන්න එපා
2026-09-23 19:08:53
1
nadi sanjeewani :
kisima kenek ahanna hodama nathi kathawak 😞😞😞😞
2026-09-23 16:34:04
1
Black Fire Sword 🇱🇰 ☸ 🇰🇷 :
මේ හුස්ම වැටෙන හැම මොහතක්ම ඔයාව මතක් කරන් ගෙවෙන්නෙ ඔයා එයාව හොයගෙන යද්දි එයා වෙනුවෙන් vedio upload කරද්දි පපුව පිච්චෙනවා රත්තරං .. ඔයාට නොපෙනුනාට මම තවමත් අඩනවා රත්තරං ..
2026-09-25 12:20:37
1
Liyu 🌷🇱🇰🇨🇾 :
මතක් වෙන ගානට තාම වෙව්ලනවා මාව....🥺❤️🩹
2026-09-24 22:37:37
1
imasha divyanjali :
හිතක් පපුවක් නැති මිනිස්සු ලන් කරගත්තම ගැහැණුන්ට ජීවීත කාලෙම විදවන්න වුනා 🥺🥺
2026-09-24 15:01:02
1
To see more videos from user @srni93, please go to the Tikwm homepage.
Other Videos
"Trùm cuối" loa di động Electro-Voice ZLX 15P G2 siêu khủng !!! #thienvuaudio #loakaraoke #loakaraokedidong #electrovoice #zlx15pg2
LIKE SAY LESS 🥹#catboys #anime #fyp #relateable #relateable
#natureza #selva #planta #carnivora
Suy nghĩ, quan sát và im lặng #atis #bongdaphui #bongda
🤲🤲🤲#dieumaforce♥️ #teamboyzzer💪
About
Robot
API
Legal
Privacy Policy