@buddha.lk: ගොඩක් මිනිස්සු නමට බෞද්ධ .🙏🍃පිටතින් නොව ඇතුලතින් දාර්මික වන්න.🙏 (තෙරුවන් සරණයි) 🍃🙏#fyppppppppppppppppppppppp #buddhastatue #buddhist #sinhalaquotes @dahamwaruna♡ @𝗕𝗨𝗗𝗗𝗛𝗔 𝗦𝗧𝗔𝗧𝗨𝗦 ☸️ @꧁༺ සුදු හඳුන් ༻꧂ @Sathpurusha jeewithaya @තථාගත (Tathāgata) @Dhamma by Her 🪷 @셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ @deshan_official @තරුණ ජිවිතයට ධර්මය @Sasara||සසර 🇱🇰 @Lionhearted warrior 🇱🇰

Pabasara Abishek
Pabasara Abishek
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 14:00:15 GMT
10269
2937
236
54

Music

Download

Comments

hansaka_perera18
Hansaka Perera🩵 :
දවසේ ගානෙ පොඩි කාලෙ ඉදල පන්සිල් පද 5 රැකමින් බණ අසා දවස ගානෙ පිරිත් දාලා බුදුන්ට වදිනො බුදු පහන තියෙනො හැම පොයටම තනියෙන් දළදා මාළිගාවේ යනෝ🥹 ජිවත් වෙලා ඉන්නකන් බුදු දහම එක්ක බුදුන් පලමුවත්,දෙවනුවත්,තෙවනුවත් සරණ යමි. බුදු සරණයි දළදා සමිදු පිහිටයි✨🙏🪷☸️🤍
2026-09-24 08:26:12
2
ishu.baby69
ishu ♥️🐣 ù 🐼 baby 🌼🙈 :
dws gane pahan thiyl budunt bari una Mt UN wardd hdnn 🥺
2026-09-23 17:38:58
5
oshan2062
oshan2062 :
උදේම නැගිටලා හැමදාම බුදුන් වැදලා තමයි.වැඩ පටන් ගන්නේ❤️‍🩹🙏
2026-09-24 02:41:35
4
mashi.186
Mashi💗 :
මොකක් හරි බැරිම දවසක ඇර කවදාවත් ගෙදර බුද්ධ පූජාව ගිලන් පස පූජාව වරද්දන්නෑ .අම්ම හිටිය හො නැතා අපිට උයාගන්න බැරි උනත් මොනවහරි හදල පුජාවට හරි තියල බුදුන් වදින්න පුරුදු කරා අම්මා 😇🤍
2026-09-23 19:15:10
45
sl..sl55
☸️ ධම්මයෝ නිවනට මඟ 🌸 :
බුදුන් වහන්සේට කරන හොදම පුජාව තමයි බුදුන් කියූ මාර්ගයේ ගොස් නිවන් දැකීමයි බුදුසරණයි ☸️
2026-09-23 20:56:34
7
maheshi0323
Maheshi🤍 :
දුකට කියන්නත් සතුටට කියන්නත් බුදු සාදුයි මුලින් හොයම් ගියේ🥺
2026-09-23 19:12:41
4
sadew_nethmina_
sade..page :
බුදුන්ගේ සරන හැර වෙන සරණක් නැත මට නම්❤️🙏
2026-09-24 09:16:58
11
thebuddhistway
The buddhist way :
හැමදාම හවසට පහන තියනවා.
2026-09-24 05:03:59
7
aloka.dilshan
W.P.A.Dilshan. :
අපෙ අක්කා වදිනවා මටත් පුරුදු කරන්න හැදුවට අපිට උනන්දුවක් නැ
2026-09-24 01:59:51
2
arindusandinupa
Arindu Sandinupa 😉 :
🙏
2026-09-24 10:06:25
2
f2fzenu
셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ :
බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක් වෙමි 🗿🙏☸️
2026-09-23 16:21:51
8
sachinthana.nimsa
Sachinthana Nimsarani :
Hema poyatama mahameunawe Sil ganna mama 😌❤️
2026-09-24 02:06:05
6
charuka2045
🦋charu🥀 :
නැතුවම බැ.🙂💐
2026-09-24 04:59:34
1
yahampinsara
yaham pinsara🌍☸️ :
mage budusadu wenuwen ona deyak puja karanna.mn lasthi🥺
2026-09-24 06:24:09
3
__visu__
Visцц 🧸🤍💋 :
🥺🙏🪷
2026-09-23 14:20:19
3
real_politics_original
Real_ politics 🇱🇰 :
🙏🤍
2026-09-24 05:56:25
2
meenalakshmi14
meenalakshmi14 :
Man nm budun wadinwa🙏
2026-09-24 03:51:34
1
ishansachintha5
🥷🧘 𝖘𝖆𝖈𝖍𝖎𝖓𝖙𝖍𝖆 🧘🥷 :
🥷
2026-09-23 19:28:56
2
omii____8
o 💋 :
උදෙ හවස ගෙදර පහාන තියලා . හැමදාම හවසට පන්සල් යන මම 😌🤍.
2026-09-24 01:38:39
3
dilani012
dilani93 :
ඒ ඉන්න ටික දෙනා ඇතුලේ මමත් ඉන්නවනේ කියලා මතක් වෙනකොට. අම්මටයි අත්තම්මටයි තමා පින් දෙන්ඩ ඕන චූටි කාලෙම අපිව එහෙම හුරුකළාට
2026-09-24 03:02:42
2
alphavision_123
Alpha vision technology :
සාමාන්‍යෙන් මම බුදුන් හෝ අම්මට තාත්තට කාටවත්ම වදින්නැ..ඒත් හැකි උපරිමයෙන් ප්‍රතිපත්තියේ හැසිරෙනව🥰
2026-09-24 05:26:53
1
roshansl5
roshansl5 :
2026-09-24 06:15:01
1
lawa7748
lavanya 😌♥️ :
🙏🙏🙏
2026-09-24 04:19:42
1
rash72743
RASH 🇰🇷 :
🙏🙏🙏
2026-09-24 02:31:35
1
To see more videos from user @buddha.lk, please go to the Tikwm homepage.

Other Videos


About