@ruwanmali_jayawickrama: කැම්පස් ජීවිතේ... මාර නිදහස් එකක්...???🥹😌 . . රුවන්මාලි ජයවික්‍රම | Ruwanmali Jayawickrama 🥰❤️ උසස්පෙළ භූගෝල විද්‍යාව | Advanced Level geography 😍✍️ . . #viralpost2026シ2026 #foryouシpage #advancedgeographywithruwanmali #educational #Life
Ruwanmali Jayawickrama
Region: LK
Wednesday 23 September 2026 15:29:28 GMT
Music
Download
Comments
NethuOfficial❤️ :
ජිවිතය ලස්සන කර ගන්නනම් මේ කට්ට කන්නම ඕනේ මිස් 2027 AL
2026-10-02 07:32:52
0
💀💀💀💀 :
ඇත්ත කියන ගුරුවරයෙක් දැක්කමයි.....🥰🥰🥰
2026-09-23 15:43:30
495
THulsyᥫ᭡፝֟፝֟_ :
job ekak කරන ගමන් private ලියන එකටත් හිනා උනා කස්ටිය 🫶🥲
2026-09-24 09:00:18
91
°°°°°£@gayan@£°°°°° :
සහතික ඇත්ත...
සමහර ගුරුවරු කියන සුරංගනා ලෝක කැම්පස් ඇතුළෙ නෑ..
මේක තවත් චැලේන්ජ් එකක් ....
2026-09-23 19:26:43
118
Damith dushantha🇰🇷🇰🇷 :
සුරංගනා කතා නොකියා,යථාර්ථය කියල දෙන එක වටිනවා..🥰🥰
2026-09-24 04:37:52
64
Ishu 🐬 :
ඩිග්‍රිය බලෙන් කරේ එල්ලනවා කියලා a/l ලමයිට බොරු නොකිය සැබෑ තත්වය පැහැදිලි කරාට පිං 💖🙏
2026-09-24 02:49:46
46
Nishad :
අනිවාර්යයෙන් ලස්සනයි සුපිරි කතාවක්
2026-09-29 03:29:28
1
kav_xxx :
Ribbon cake ek🥹❤️
2026-09-23 15:35:48
25
Đαкѕнι 🧿🐣" :
බොරු හෑලි නොකිය ඇත්ත කියලා campus යවන එක වටිනවා..මොකද ලංකාවේ ඉන්න ගොඩක් අය හිතන් ඉන්නේ digree එක බලෙන් ඇගේ ගහලා දෙනවා campus යන ලමයි මොකුත් කරන්නේ නෑ කියලා ඒත් ඇත්තටම යන එකෙක් විතරයි එතන තියන හරිම කට්ට දන්නේ..✨ anyway tnk miss ඇත්ත කියලා ලමයින්ව campus යවනවට ❤️
2026-09-24 05:54:38
20
♡ 𝑰'𝒎 𝑬𝒔𝒉𝒂 ♡ :
ape traffic light ice cream eka🫢♥️
2026-09-23 15:32:58
12
lanka 1990 🇱🇰 :
ජිවිතේම චැලෙන්ජ් එකක් තමා ❤️
2026-09-23 17:14:32
10
Priyanthi :
" ආදරනීයයි .. ජීවිතයටම අර්ථවත් වදන් සමුදායක් ..! " ❤️
2026-09-28 03:08:59
1
× 𝐒 𝐇 𝐄 𝐇 𝐀 𝐑 𝐀 🥷 :
ඇත්ත කියන ගුරුවරූ...🥰
2026-09-28 15:57:49
1
වෙරළ තීරය :
😘😘 සුපිරි පැහැදිලි කිරීමක්.
2026-09-29 03:04:29
1
Senuda Dilmith :
lectures 😳
2026-09-24 02:55:29
9
🐦🔥BINARA ANUHAS🐦🔥2010💗 :
me wage teacher kenak ape school hitayanm🥰
2026-09-28 07:16:11
2
ලක්මාල් සර් ❤️ :
හෙන ගහන ඇත්ත ටීච 🥰
2026-09-26 09:18:43
1
🩵🧿 Ming Yue 🪬✨️ :
ඇත්ත කියන ගුරුවරයෙක් දැක්කමයි ❤️
2026-09-23 17:38:58
5
𝐓𝐡@𝐫𝐮🐼❤️🩹 :
ඇත්ත කියන ගුරුවරයෙක්❤️
2026-09-24 07:31:37
6
❤👀𝕀𝕥𝕤 𝕄𝕖 ℍ𝕒𝕤𝕒𝕟𒈞꧂ :
Thank you miss for the advice 💖😍
2026-09-26 17:19:55
1
dev :
කැමතිම මැඩම් කෙනෙක් 🙏❤️
2026-09-26 22:55:47
1
𝒌𝒊𝒕𝒉𝒎_𝒊𝒊:) :
ඒක ඇත්ත මැඩම්..වටේ පිටේ මිනිස්සු සෑහෙන දේවල් කියනවා 🥲 කැම්පස් යනවා වෙනුවට රස්සාවක් කරන්න තිබ්බනේ කියලා..ඒත් කැම්පස් අවුරුදු හතර කියන්නේ හැමෝටම ගන්න බැරි ලස්සන කාලයක් කියලා මට හිතෙන්නේ..❤️එතන ඩිග්‍රි එක ගන්න කන කට්ට දන්නේ අපි විතරයි 🥲😪
2026-09-27 04:08:44
1
maliyaxo :
O/l oned a/l praivt liynn
2026-09-27 20:50:18
0
Yղց 𝖫𝖾𝖮𝗇𝖠𝗋𝖣𝗈 . :
Ko Ara editer aiya 🙂💔...?
2026-09-27 02:26:48
2
ම-යු-වා♥️🌈️ :
Aththa ❤️
2026-09-27 04:30:50
1
To see more videos from user @ruwanmali_jayawickrama, please go to the Tikwm
homepage.