@rifeels1999: කාලයක් යද්දි මටත් පුළුවන් වුණා වස්තු ඔයාට කතා නොකර ඉන්න… ඔයාට කියන්න හිතුණ දේවල් හිතේම තියාගන්න, message එකක් දාන්න හිතෙන වෙලාවට “එපා…” කියලා මාවම නවත්තගන්න. ඒ හැමදේම පුරුදු වුණා. ඒත් එක දෙයක් තාමත් පුරුදු වෙන්න බැරි වුණා… ඔයා තවත් මගේ ජීවිතේ නැති කෙනෙක් වගේ හිතන්න. මොකද දවසක් දෙකක් නෙවෙයි, ගොඩක් දවස් ඔයා මගේ ජීවිතේ හිටියා. මගේ දවසේ පොඩිම දේවල් පවා ඔයා එක්ක බෙදාගත්ත කාලයක් තිබුණා. ඒ මතක ටික “අමතක කරන්න ඕන” කියලා හිතුවට එහෙම කියපු පමණින් මැකෙන්නෙ නැහැ. ඉතින් මම දැන් නිහඬයි… හැබැයි ඒ ඔයාට කරදරයක් වෙන්න බැරි නිසා වස්තු. එක ඇත්තක් කියන්නද බබා? මම ඔයා එක්ක කතා නොකර ඉන්න ඉගෙනගත්තාට, ඔයා නැතිව ජීවත් වෙන්න තවමත් ඉගෙන ගන්න බැරි වුණා. 🤍 ✍️RiFeels #fypagee #Love #fypシ゚viral #viraltiktok #fyp
RiFeels
Region: LK
Wednesday 23 September 2026 16:02:09 GMT
Music
Download
Comments
kaushi :
මන් වගේ 🥺❤️🩹
2026-10-05 07:17:23
1
Andun im4sha " 🦕 :
Hmthnm e as dek hoynw ❤️🩹☺
2026-10-05 11:39:33
1
Tharanga_2001 :
තවමත් දවසගානෙ ඔයාවම හොයනවා ළමයෝ ❤️
2026-10-04 19:49:14
1
@`••´Hiru`••´334 :
හ්ම්ම්ම...🥺❤️🩹
2026-10-04 05:15:47
1
lily💐💐💐 :
හ්ම්ම් 😮💨
2026-09-24 01:25:50
2
🇳 🇮 🇸 🇭 🇶🇦 🕊️ 🇱🇰 :
Caption
2026-10-01 20:24:02
1
🧚පුංචි හැඩකාරි මං🧚❤️ :
ඇත්‍තමයි 🥹
2026-10-03 13:37:24
1
Dilki :
mmm 🥺
2026-10-06 04:35:42
1
lakruwan :
mm 😔❤️🩹
2026-10-06 02:25:52
1
❤️S2 sachi❤️ :
අනේ අම්මේ ඒකනම් ෆට්ට දුකක්🤐
2026-09-30 16:10:46
1
madushan95 :
Hmm 🥀
2026-10-05 06:13:12
0
it"z..🫰:-Sithu:-🩶 :
att 🥲☺️
2026-10-03 19:36:50
0
Knowledge to the world :
hmmm
2026-09-24 12:47:05
1
🍃🍀𝕗 -𝕖- 𝕖- 𝕝♥️🌼 :
caption eka dannkooo ❤️🌻🍀
2026-10-02 15:01:59
0
ραz!🪽 :
2026-10-05 05:56:51
0
nishan 🇱🇰 🇲🇾 :
2026-10-04 08:04:42
0
꧁ঔৣ☬_ BOOM _☬ঔৣ꧂ :
hmmm
2026-09-29 05:25:29
0
๛A S I T H A乛 :
2026-10-04 17:32:17
0
D.M.K... :
.... 🥹
2026-10-01 17:11:24
0
💗🖇️🐰Maduwa_V2🍭❤️ :
ඔවු😞🥹
2026-09-29 20:04:50
0
🌻🕊️ツ⍤𝐋𝐀𝐊𝐒𝐇𝐈ッ⍤🇰🇼 :
Hm🥺
2026-10-02 14:13:08
0
HaZ! 🐾 :
2026-10-05 19:43:46
0
Deshani :
@lifeatsea__1 🥺
2026-09-24 03:54:22
2
N O I R A :
@Y A K A 👹👹👹👹👹👹👹👹👹🇦🇪
2026-09-28 02:00:59
2
podiya :
@Saumya Pobodani123 😭kohomada inne mn
2026-10-04 13:55:18
1
To see more videos from user @rifeels1999, please go to the Tikwm
homepage.