@aksuranjaya: මන්දාරම්නුවර යන්න හිතං ඉන්නව නම් මේක බලලම යන්න 🔴🚨 මන්දාරම් නුවර ගිහින් ඇත්තටම මොනවද බලන්න තියෙන්නෙ 👇 . මහකඳුර ඇල්ල . මොරපාය රජමහ විහාරය . කළුපාලම ඇල්ල . කබරගල දිය ඇල්ල සහ කබරගල වතු යාය . ඇතිනිවල ඇල්ල . පුරාණ කෝපි නිෂ්පාදනාගාරය . කොළපතන ඇල්ල . තේ නිෂ්පාදනාගාරය නටඹුන් . මන්දාරම් නුවර නැරඹුම් ස්ථානය . කටුවැල්ල දිය ඇල්ල . ගලඋඩ පන්සල (කොණ්ඩගල) . පුදුකාටුව නැරඹුම් ස්ථානය ඒ වගේම තමයි, ඔයාට මන්දාරම් නුවර පොදු ප්‍රවාහන සේවයෙන් (බස් එකෙන්) වුනත් යන්න පුලුවන්. ඒ වගේම අතරමගදි හම්බුන වස පැළේ, Phytolacca Octandra ගැනත් වීඩියෝවෙ කියලා තියෙයි! 🍃 වැඩි විස්තර මේ වීඩියෝ එකෙන් බලන්න. මේක මන්දාරම් නුවර යන කෙනෙක්ට දැනගන්න අවශ්‍ය දේවල් එකතු කරලා හදපු වීඩියෝවක්! #Mandaramnuwara #srilanka #travel #Phytolacca #waterfall

Achintha Kasun Suranjaya
Achintha Kasun Suranjaya
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 16:02:46 GMT
128116
9082
202
604

Music

Download

Comments

mithii_boy_623
මිතී ❤️ :
අයියේ ලොකු බස් යන්න පුළුවන් ද දිට්වා එකෙන් පස්සෙන් පාරවල් හදලද ?
2026-10-01 08:22:56
1
jb_aki
𝙅𝘽'𝙨 𝘼𝙆𝙄𝙇𝘼 🇱🇰 :
අපි සෙනසුරාදා එන්න හිතන් ඉන්නෙ. අනෙ අයියෙ කාලගුන තත්වෙ කොහොමද කියනවද 🥹❤️‍🩹
2026-09-24 02:20:00
8
izuru044
🇰🇷🇱🇰💘😍 :
ලංකවෙ නම මොක්කද ඒගහෙ
2026-09-25 07:14:35
2
dinuththushara
dinuththushara :
ගියපු ලස්සනම ගම..❤️❤️❤️❤️
2026-09-24 14:11:41
1
user5321512553191
malki :
ගම🥰🥰🥰🥰🥰
2026-09-24 01:02:10
4
_kavindu_99_
Kavindu :
ඔතන හෙල බොජුන් එකේ කෑම පට්ට රහයි.අපි නතර වෙලා හිටපු දවස් ටිකේම ඔතනින් කෑම ගත්තෙ. ස්කෝලෙ principal ගෙ wife ඔය කඩේ කරන්නෙ 🖤
2026-09-24 03:18:10
7
dushantharejy
Dushanth..🎊️🏃🏍️❤ :
කොහොමද යන්නෙ
2026-09-24 05:30:47
2
thisaru_98
𝚝𝚑𝚒𝚜𝚊𝚛𝚞_98 :
Hama sadudama giya route ekak aurudu dekak habai aya ynna wen naha 🥺🍃
2026-09-26 15:10:09
2
senavirathna.band328
Senavirathna Banda :
මෙි මගේ ගම 👍👍👍👍👍👍👍
2026-09-24 14:11:20
1
vihanga.anuhas282
V+G Official ✅ :
apee gam thamayi ❤️
2026-09-25 21:38:17
1
sadee_official123
🦈✨🧿سعدية :
apith giya supiri ❤️
2026-09-24 02:37:04
1
lahiru.harshana0
Lahiru Harshana :
සහයකට සහය🙃
2026-09-24 05:19:30
1
vihagadilshan76
d*l*l*$*h*@*n... :
අපේ ගම..🫶🖤
2026-09-26 06:29:56
1
lora_o69
__ 𝓛 𝓞 𝓡 𝓐 __ 💸 :
💗
2026-09-24 15:14:12
1
natural_life_2
💚 NATURAL_LIFE 🧿 :
ape gewal paththen gihim 💚
2026-09-24 05:53:12
1
kalum.premarathna2
ඉසුරු උදයංගන @කවීෂා නෙත්මිණි❤️ :
ape gamata awata kamak na prisiduwa thiyala yanna 🥰
2026-09-25 02:47:50
1
jay81740
Jay :
Very beautiful 🥰🥰🥰🥰🥰👏👏👏👏👏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2026-09-24 00:25:25
2
harshanafernando31
😘 හෂියා 😋 :
ගම 🥰🥰
2026-09-24 04:54:02
2
nuwansltb
nuwan ishaka :
බස් එකෙන් ආවාම මන්දාරම් නුවර ඇවිදින්නෙ විදියක් කියන්නකො
2026-09-24 05:05:20
2
dreamers_craftsby_janani
Janani pereraSM :
අහම්බෙන් office වැඩකට ගියේ මුලින්ම කොළ පාට ලෝකයක් දකින්න කැමති කෙනෙක් යන්නම ඕන. ලගටම ගිහින් දිය ඇලි බලපු පුදුම අසාවෙන් විදපු ගමනක්. මන්දාරම් නුවරට කොච්චර වශී උනාද කියනවනම් දැනට 4 වතාවක් ගියා. ඒක පිස්සුවක් 😍❤️
2026-09-24 10:28:52
2
lakshitha_gunasekara_
𝑳𝑨𝑲 𝑺𝑯𝑰 𝑻𝑯𝑨 🫀 :
කාලගුනේ කෝමද අය්යේ මේ දවස් වල දන්නවනම්
2026-09-24 04:20:05
3
madhu20055
08.22 🌴🍄 :
ගම😩💗
2026-09-23 23:01:56
2
kaushalya_perera0
Kaushalaya_perera(Sosey)😼💗 :
ඇත්තටම ඒ හෙල බොජුන් එකෙ කෑම හරිම රසයි වගෙම ගනම් හරිම සාදාරණයි ❤️😊 මන්දාරම් නුවර යනවනම් එතනිම් කෑම කන්න නම් අමතක කරන්න එපා 🍃
2026-09-24 06:41:30
3
ranjanafilm
ranjanafilm :
ඔතන සමූපකාරයක් තියෙනවා මම කියන්නේ අවුරුදු 8 වගේ කලින් මම tv commercial එකක් කරන්න ලොකේශන් බලන්න ගියා .ඒදා මම යනකොට සමූපකාරේ චන්දේ .මිනිස්සු පෝලිමේ චන්දේ දාන්බ හිටියා.ඒ දවස් වල තක්කාලී ලාබයි ඔහේ කිලෝ එක රු 5 ගම්බිරිස් කිලෝ එක රු 400/= මට පේන්නේ තිබ්වට වඩා ගොඩක් වෙනස් වෙලා.. ගම දියුනුවෙලා බිල්ඩින් වැඩිවෙලා.. මොනා උනත් ලස්සන ගමක් ගමේ හොඩක් අය නෑයෝ
2026-09-24 08:05:32
1
user42817678004120
😘❤️සුදු නොනා❤️😘 :
ලස්සනයි දුකයි
2026-09-23 18:00:13
2
To see more videos from user @aksuranjaya, please go to the Tikwm homepage.

Other Videos


About