@srinathpathumvoice: සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය 🥺🙏🤍 මේ වෙන කොට වොයිස් වල ෆයිනල් එකේ ඉන්නවා 🤍🙏 මේ කිරුළත් ගන්න පුලුවන් ආදරය ශක්තිය 🙏🤍 ජනතාව තීරණය ගනී 27 TVT space 4 7788 #voiceteenssrilanka #viralvideo #creatorsearchinsights #highlight #music
Srinath Pathum Fan Club
Region: LK
Wednesday 23 September 2026 16:30:02 GMT
Music
Download
Comments
Aesthetic_Cutie✨️💗 :
congratulations bro....
2026-09-24 08:31:04
1
dilsha Gimhani :
Marama lassanai meya aniwaren voice tenn winner wennama ona
2026-09-25 01:09:08
1
♯𝗔𝗞 𝗘𝗗𝗜𝗧𝗜𝗡𝗚╰‿╯ :
මු දිනනවා බන් මට මු දැක්කම රවීවමයි මතක් වෙන්නේ
2026-09-23 21:59:08
311
Ganeesha :
me vage sinduvak dunnam pathum thama finalist
2026-09-25 03:44:17
1
Manuja Bhashitha🥰 :
ලොවෙත් දිනනවා මේ මල්ලී❤️
2026-09-24 12:24:59
6
💋𝑰𝒕𝒁𝒁...𝑺𝑯𝑨𝐍𝐮💋🐼" :
මන්නම් එකෙන්ම කැමති මේ මල්ලි win කරනානම් 🥰❤️
2026-09-24 03:44:01
145
Pawan sathsara❤️ :
අහපු පළවෙනි සිංදුවෙන්ම හදවතටම බැස්සා මොකා එක උනත් මට එක මේ මල්ලියා ♥️♥️♥️
2026-09-24 15:59:44
7
Sam1991 🇳🇿 🇱🇰 :
ඔයා තමා දිනන්නේ ❤️
2026-09-25 04:01:56
1
🙂 :
ඔයා වොයිස් එකේ කිව්ව දියබෙරලිය සින්දුව මං නිතරම අහනව.මං ඔරිජිනල් එකට වඩා ඔයාගෙ එක අහනව.ඒක original එකටත් වඩා කොලිටි මට නම් 🥰
2026-09-24 04:16:48
47
NotThashiniiii :
මේ ලමයාගෙ හඬට සහ personality එකට ගැලපෙන සිංදුවක් කිව්වොත් හොඳයි final ekedi 🥺 Im not satisfied with Raini's choices of songs! His vocal range is soo high! ♥️
2026-09-24 13:00:39
18
Nuwan Nirmala :
ඇත්තටම කොල්ලෝ උඹ දිනනවට මං අවංකවම කැමතියි හැබැයි මම පොඩ්ඩක්වත් කැමති නෑ රයිනිට . කෝච් අභිෂේකව හිටියනං අද ඔතන මම පට්ටම සතුටුයි.
2026-09-24 07:57:08
11
⚜️ Uvinda Lakkika 🔺 :
මලයන්ඩි නම්බර් එක දෙන්න පුලුවන් ද
2026-09-23 16:55:05
15
G🐬🫧 :
Vote krnn time ekk tyed
2026-09-24 04:52:07
5
Gayani Madushani :
අනේ හරි ලස්සනයි පැටියො...❤️
2026-09-24 02:18:39
7
Bandula Pathmasiri :
winner 🏆🏆
2026-09-24 01:03:49
10
🦋Priya Abeysinghe🦋 :
පුතා ලමා සිංදුවක් කියන්න ෆයිනල් එකේ[Twin hearts] ඔයාගෙ දක්ශතාව හොදට පෙන්නන්න පුලුවන්වෙයි. බලන්නකො ඔයාගෙ අන්දර යායෙ .. සිංදුවෙ ලස්සන[Twin hearts]😘
2026-09-24 12:41:25
5
viduuzz🧃 :
next winter 💗💗
2026-09-24 11:07:07
1
T♥️T♥️I :
Winner
2026-09-24 10:25:00
1
sssjjjm10 :
Mulin kiyana song eke nama mkkd ?
2026-09-24 06:26:38
5
vehicle club sri lanka 🇱🇰 :
wow [Red heart]
2026-09-23 23:59:36
5
sa ra da 🇱🇰 :
දිනල ඉවරයි මල්ලි❤️
2026-09-24 09:07:00
1
𝘴 💋🕷️ :
27da final
2026-09-24 09:20:20
1
pavindu⚡🌟 :
ජය මල්ලි
2026-09-24 06:32:07
1
Dineth☁️ :
2026-09-24 06:49:24
1
දිල්රු :
ඇත්තටම මං ඒ කටහඩට ආසයි ❤️
2026-09-25 03:11:44
1
To see more videos from user @srinathpathumvoice, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.