@the___yash01: දෙවිවරු 🥺❤️‍🩹 #tiktok #srilankan_tik_tok🇱🇰 #quotes #athlete #1millionaudition #foryoupage #foryou #fypシ #onemillionaudition #srilankaarmy

THE_YASH 💙🍃
THE_YASH 💙🍃
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 16:57:58 GMT
73036
11602
309
108

Music

Download

Comments

heshani766
HESHANI :
මගේ තාත්තත් ❤️එයා ආබාධිතයි ඒත් අදටත් මට ආඩම්බරයි එයා ගැනයි මන් එයාගෙ දුව වෙච්ච එකටයි❤️🌍
2026-09-24 11:06:45
5
dula_boy_1500
🅳🆄🅻🅰 🅱🅾🆈 :
ඒ වින්ද දුක දන්නේ විදපු අපි විතරයි. කමක් නැ අපිට දැන් නිදහසේ ජිවත් වෙන්න රටක් හරි තියෙනවානේ.🥺🙏🙏😊
2026-09-23 18:38:06
173
chandanagayashan
chandanagayashan :
බුදු සරණයී සියලු දෙනාටමා..
2026-09-24 04:35:29
1
maneth_nirmala
මනෙත් /° மனெத் /°Maneth 🏐⚡Ⓜ️ :
බයක් ගෑවිලාවත් නෑ මුනේ 🫡❤️‍🩹
2026-09-24 05:54:18
1
ishubaba091
ishu ishu🇴🇲🇰🇼🇮🇱 :
මම කාලා තියේ මේ කෑම 😌ගෙදර ගෙනාව ම
2026-09-23 19:05:25
34
user486067718743
GD :
මගෙ තාත්තව මතක් උනා මේක දකිනකොට🥺 මට නම් දැනෙන්නෙ මිහිපිට දෙවිවරු එදත් අදත් හෙටත් හැමදාමත් මිනිස්සුන්ගෙ හදවත් වල තවමත් ජීවත් වෙන ! 🥺🙏✨️
2026-09-24 07:57:55
10
tutu.tutu7084
Tutu Tutu :
අඩටත් ආමි එකේ රනවිරුවෙක් දැක්ක ගමන් මූනට හිනාවක් දාලා ඔලුව නමලා යන්නෙ 🙂💞
2026-09-23 19:51:14
30
_kavidi_manthila1
@KAVEE --🌼🌼-- :
ඒ කෑම එක..🥺❤️
2026-09-24 05:34:13
4
yonalmethnula
Methu z99 🍉!i :
Aniwaren 😭❤️‍🔥
2026-09-24 00:25:19
2
shirouslittlebrother
Sʜɪʀᴏᴜ'ꜱ Lɪᴛᴛʟᴇ Bʀᴏᴛʜᴇʀ 🐦‍🔥 :
අහිංසක දෙමව්පියන් ගේ කීයක් දරුවෝ අපිට රටක් හදන්න මේ රටේ මහපොලවට පස්වෙන්න ඇතිද ❤️‍🩹
2026-09-23 18:44:34
73
mr.tk19
🌀ZoRo😈🖤 :
යුද්ධය අවසන් කළ නියම වීරයන් 💗
2026-09-23 18:47:49
35
sumaa_death
summah 😁🤍 :
රිසයින් පැකට් නේද ඒ
2026-09-23 19:07:33
5
leo___xo
LEO 〴 :
මැනවින් පිදිය යුත්තෝ 🙂🫶
2026-09-23 18:47:41
14
yasi.baba7
야시드 ❤️‍🩹😌 :
ලයික් බිලියනයක් එක පාරෙ වැටුනත් මදි මේවාට දැක්ක තැන ගරු කරන්න ඔනි දෙවිවරු ඇමති කෙනෙක් එද්දි දෙකට නැමෙනවා මිනිස්සු මෙ දෙවිවරු වගෙ අයට එහෙම තත්වයක් තියෙන්න ඔනී අපි අද හුස්ම ටිකක් ගන්නෙත් නිදහසේ ජීවත් වෙන්නෙත් මේ දෙවිවරු නිසා මහින්ද මහත්තයා යුද්දය ඉවර කරා කියන්නේ මේ අය නිදි මරාගෙන බඩගින්නේ දාඩිය හලපු නිසා එ කෑම ටික කන්නෙත් කොච්චර හිතේ බරක් තියාගෙනද හැමදාම දෙවියන්ට වගේ සලකන්න ඔනී මිනිස්සු 💗✨️💐
2026-09-23 18:45:03
8
ni_ms_ar_a
Ni_M_SA_RA :
මට මතකයි තාත්තා ගෙනත් දීලා තියෙනවා ඕව කාලා තියෙනවා ගොඩක් ඒවා කන්න බැ හුරු නැතිනිසා. ඒවා කල් තියාගන්න පුළුවන් විදිහට හදලා තිබ්බේ. අදටත් ඇගෙන් ඉබේම එන ගෞරවයක් තියෙනවා රන්විරුවන්ට🥺🤍
2026-09-23 19:05:20
7
chamindu.kaweesha7
𝘾𝘩𝘢𝘮𝘪𝘥𝘶🕷️ :
adeee ektnm duka hithuna bn 😣💔
2026-09-23 18:41:18
5
riisa420
riisa :
🥰
2026-09-23 20:03:31
1
user8683754507081
281098 :
2026-09-23 19:51:33
1
sonalidealwis17
Sσɳαʅι 𓂃✍︎ :
මගේ තාත්තත් ඇතුළුව 🫡😍
2026-09-24 03:02:10
3
deemanthi.rajagur
Dee ❤️❤️❤️ :
අපේ බබලාගේ ආසම කෑම...ඒ දෙන්නා ජන්ගල් රයිස් කියන්නේ❤️
2026-09-24 06:54:29
2
dilan_live_
𝐃 𝐈 𝐋 𝐀͢"𓆗⃧͟🪽 :
රටක් ජාතියක් වෙනුවෙන් අපා දුක් විදපු මොවුන් මා දුටු මිහිපිට වෙසූ දෙවි වරුන්ය ❤️
2026-09-24 07:58:47
4
sadeu712
🇮🇱🇮🇱sadeu🇮🇱🇮🇱 :
2026-09-23 19:14:41
1
only_dark2002
Dark Shadow 〽️ :
❤️❤️❤️
2026-09-23 19:06:59
1
janith6842
👑💚Janith 💚👑 :
🙏🙏
2026-09-23 19:14:03
1
To see more videos from user @the___yash01, please go to the Tikwm homepage.

Other Videos


About