@athal_travel: ජීවිතේ සමහර මොහොතවල් එනවා අපී ආස දේවල් බලන්න ජීවිතේ වටිනාම දෙයක් උනත් උගසට තියන්න වෙන මේත් ඒ වගේ අවස්ථාවක්. ඩ්‍රෝන් එකේ අසාව ඇතෑරලා ගහපු ඩ්‍රෝන් ශොට් එකක් මේක වැස්සේ පැය ගානක් තෙමීගෙන කට්ට කාල ගහපු ඩ්‍රෝන් ශොට් එකක්. (ඉක්මනට Drone එක Land කරගන්න ඕන නිසා ඩ්‍රෝන් එක අනිත් පැත්ත ගහලා Land කරගන්නේ) #sinharajaarannaya #සින්හරාජ_ආරන්යය #athaltravel #sinharajaya #sinharajaforest
THUSHAL RASHMI (Athal Travel)
Region: LK
Wednesday 23 September 2026 17:05:23 GMT
Music
Download
Comments
Mr.Black :
no objection mehe koheda Ganna Oney bro fly karanna
2026-09-24 08:18:41
1
Nuwan Saranga :
ඔය තැනට රෑ 10ට වගේ ගියාම වෙනම feeling එකක් තියෙන්නෙ
2026-09-23 18:57:42
2
𝐍𝐢𝐝𝐮𝐰𝐚𝐫𝐚🪬💜 :
suriyakanda අරණ්‍ය සෙනසානය
2026-09-24 06:51:45
1
𝐱 | 𝐒 𝐀 v 𝐈🫀 :
othana drone eka yavanna avasarayk ganna onida ?
2026-09-23 18:19:46
1
Kavindu Ashan Photography📸 :
Viral වෙන්නම ඕනි වීඩීයෝ 🥺🫶❤️
2026-09-24 04:55:11
29
Ishan :
Nice shot bro❤️
2026-09-23 17:35:59
0
H A P P Y :
location plz
2026-09-24 09:26:07
3
VidurA :
Drone එකක් ගන්න තියන ආසාව වැඩි වෙන video 🌝
2026-09-24 08:27:29
12
Sudeepa Prasad ( SP ) :
අයියේ....ඔයාට inbox mg එකක් දැම්මා තරහා නැතුව බලනෝකො
2026-09-24 02:41:40
7
kavishka dronegrphy ❤️ :
aparade සහෝදරයා අපි කොච්චර හොදට ගැහුවත් දැන් සමාජෙන් වටිනා කමක් ලැබෙන්නේ නෑ... අපිට තියෙන්නෙ අපේ සතුට. මමත් ආසම ලස්සන place එකක් ඔය මමත් ලස්සන shots tikk අරන් තියෙ...❤️🍃
2026-09-23 17:25:38
5
𝘾𝙊𝘽𝙍𝘼 🐍 :
location eka 🥹🍃
2026-09-23 19:19:02
5
@. 𝐾𝑎𝓌𝑒𝑒.𝒪𝑓𝑓𝑖𝑐𝑖𝑎𝑙 :
Location එක කොහෙද 😳
2026-09-23 18:19:05
1
හෂ් CHANU :
koheda me...
2026-09-24 04:35:07
0
Tharindu Perera :
wadenam next level aiye.. ❤️
2026-09-24 07:19:12
1
𝑵 𝑰 𝑲 𝑬 𝑻 𝑯 💋🥷 :
Suriyakanda aranaya senasanaya 🧘♂🍃
2026-09-24 11:07:38
2
🇰🇼Unofficial click🇱🇰 :
පිස්සුවක්🥰
2026-09-24 02:25:05
1
❤️🔥하사 ( හසා ) 🇰🇷 💪🏻 🇱🇰 :
2026-09-24 02:37:12
1
Dulshan Sanjeewa :
Ekah maru brother drone ekah mokadda
2026-09-23 17:23:17
0
Sathula Dronegraphy :
aiyye rkanm pissuwak lassni top🥰🥰🥰🥰
2026-09-23 17:38:31
1
Theekshana_Clickz :
next level
2026-09-25 02:13:31
0
Dinu 🩵✨ :
සූරියකන්ද 💚
2026-09-25 02:17:33
1
rathnapura2007 :
punchi lokanthe 🥰🥰🥰🥰
2026-09-25 02:27:25
1
අRo__🫀" :
2026-09-25 07:14:32
0
Hima..zzz 🖤👁 :
Viral vennama onee vedio ✨🥹🤍
2026-09-25 03:39:07
0
Chamath Jayasanka :
😳
2026-09-25 01:49:02
0
To see more videos from user @athal_travel, please go to the Tikwm
homepage.