@wifi_was_off: මොකක්ද ඔයා දාන්න ඉන්න නම ? 🤍 #viral #tiktok #wattpad #xybca #popup

WIFI was OFF
WIFI was OFF
Open In TikTok:
Region: LK
Wednesday 23 September 2026 17:05:19 GMT
126972
15309
865
750

Music

Download

Comments

95parami
පා•රු•ᯓᡣ𐭩⚘️(( Paru))⚘️ᯓᡣ𐭩 :
කෙල්ලෙක් හම්බුකරන් "හෝලී" කියන නම දාන්න ඕනෙ 🥰
2026-09-24 20:03:26
0
thavi59
T👾🖤 :
නිතේෂ් මන්දාර 🤍 මේ දැන් කලපනා කරල දැම්මේ 🥲
2026-09-24 18:37:03
1
ruchini_0503
Ruchi💗💫 :
කොල්ලෙක් නම් යුග්ම අහාස්‍ය කෙල්ලෙක් නම් හේලි අහස්‍යා ❤️🥺
2026-09-24 19:26:25
4
ninelives090
💫 :
දෘපද්‍ය.. ✨
2026-09-24 13:09:17
1
naveen.vijayaweer
Naveen Vijayaweera :
නවීන් විජේවීර Jr
2026-09-24 09:46:22
0
chamathnemsara
Chamath Nemsara :
භෞතික විද්‍යව එතකොට මං භෞතික විද්‍යාවෙ පියා 💀
2026-09-24 09:53:15
312
maleeshaadissanayake
maleesha.aloka :
දිගැසි ශාරධා දිසානායක 😚
2026-09-24 04:56:44
407
shainy406
Ruu 🦄♥️ :
රක්ෂිත බන්ධනාගාර
2026-09-24 03:01:33
845
lora_0801
Lora_🧃 :
රක්ශිත බන්දනාගාර වැලිකඩ බන්දනාගාර වෙරි වීලා පුංචි හපනි නිශ්ශබ්ද ජැක් ප්‍රචන්ඩ ජැක්
2026-09-24 07:29:00
121
dananjaya_048
Deepsterr 🕷 :
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ
2026-09-24 07:00:38
117
anju...2001
🦋✨️ ^ ^ :
ආයුර්වේද දන්තාලේප 🫶
2026-09-24 05:11:06
146
beepnation78
kitty🪸 :
Me collecting names for my future kids
2026-09-24 03:43:48
262
imeshachathuu
Imesha🤍🌿 :
තුහින ආරාධ්‍ය සදමිත්🌝
2026-09-24 12:44:11
80
malinga_392
Rusiru M Rathnayaka :
කොලේකුයි පෑනකුයි අරන් කමෙන්ට් කියවපු අය කෝ බලන්න 😂
2026-09-24 09:05:11
114
whois.samindu
Whois.Samindu :
හිරුපායා නැගෙනහිරු
2026-09-24 03:34:09
142
anjula_00
Anjula_! 🦕🏴‍☠️ :
සකුන හිමන්ත ❤️
2026-09-24 05:07:15
240
itsmecore2007
itsmecore :
ඔලීවියා මන්දෝදරී 🥺🤍💐
2026-09-23 21:02:32
178
user777nilambara05
|⚓️|•𝕄ℝ 𝗧𝗵𝗮𝗿𝘂𝘄𝗮•|⚓️| :
ගංවතුර ආපධා හාමිලාගේ දිට්ටා සුළිකාන්ති
2026-09-24 13:42:00
44
dinindu_006
dinindu_06 🤍🪬 :
සෙවනගල කාමේශ්වරී ❤️
2026-09-24 06:29:13
111
bad.genta46
naveen :
දානකොට දාපල්ල ඌට හදිස්සියකට form එකක් පුරවගන්න පුලුවන් නමක්
2026-09-24 14:34:50
22
kavee.bear4323
°°KaVee🧸🧿🎀🪄°° :
එවෝන් සිහස්‍ය 🥹🫶
2026-09-24 02:11:07
144
gotta090
gOtta :
සුපැහැදිලි දසුන් 😅
2026-09-23 22:30:05
94
hansi._x11
-𝐇𝐚𝐧𝐬𝐢 𝐔𝐩𝐞𝐤𝐬𝐡𝐚 🌸 :
කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් " මේඝ භූමි අහස්‍ය / අහස්‍යා " කියල දාන්න හිටියෙ .ඒත් අන්තිමට බඳින ආසාව සඳහටම නැති උනා 💔 !
2026-09-24 05:05:45
81
ch4ruk_a
𝑪𝑯4𝑹𝑼🕷️ :
Marry කරන්නෙ නැතුව කවුරුත් නැති අහිංසක ළමයෙක් අරං හදාගන්නව. ළමයට එයාගෙ නම දානවා 💗
2026-09-24 06:42:56
39
To see more videos from user @wifi_was_off, please go to the Tikwm homepage.

Other Videos


About