@dula.76: දුරස් වීම කියන්නේ වෙන්වීමක් විතරක් නෙමෙයි...හුස්ම ගන්න අමාරු කරන හිස්කමක්.... 🩹🥺 ලැබීම් නොලැබීම් ගැන නොහිතා, සමහර මිනිස්සු තවත් මිනිස්සුන්ට ඇබ්බැහි වෙනවා... ඒ ආදරය දිනයිද, පරදියිද කියලා නොසිතා. ඒ ඇබ්බැහිය හිතේ මුල් බැඳුණම, දුරස් වීම කියන්නේ වෙන්වීමක් විතරක් නෙමෙයි... හුස්ම ගන්න අමාරු කරන හිස්කමක්. ලැබෙයි කියන බලාපොරොත්තුවටත් වඩා, "නැති වෙයි" කියන බය හිත රිද්දනවා. ඒ නිසාම, සමහර බැඳීම් අයිතිකමක් නැති වුණත් අත්හැර ගන්න බැරි තරමට මනුස්සයෙකුගේ මුළු ලෝකෙම වෙලා ඉවර වෙනවා. ඒක ආදරයක්ද... නැත්නම් හිතක් තවත් හිතකට සදහටම ඇබ්බැහි වුණු කතාවක්ද... ඒක දන්නේ ඒ වේදනාව දරාගෙන ජීවත් වෙන හිත විතරයි...! 🩹#borknhart💔😰 #sadvibes🥀 #💔😐 #fyp
𝕭𝖑𝖆𝖈𝖐 𝕳𝖊𝖆𝖗𝖙 💔
Region: LK
Thursday 24 September 2026 00:03:35 GMT
Music
Download
Comments
There are no more comments for this video.
To see more videos from user @dula.76, please go to the Tikwm
homepage.