@vaelora_ktd: ඔයා කියවපු පලවෙනි පොත මොකක්ද ? 😉❤️ #wattpadsinhala #viral #fyp #BookTok #wattpadforyou

vaelora_ktd
vaelora_ktd
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 01:27:03 GMT
15848
3625
70
76

Music

Download

Comments

vinugirlhart008
VINUSHI 💖 :
චූටි කාලෙ ඉදන් පොත් කියවන්න ආසයි... එක එක කාලෙදි එක එක පොත් කියෙව්වා... මට පලවෙනි පොත නම් එහෙම ලොකුවට මතක නෑ ඒත් තට්ටු තිහේ පාසල, ශර්ලොක් හෝම්ස්, හරි අපූරු ඉස්කෝලේ වගෙ පොත් තරම් හිතට දැනුන පොත් නෑ ඇත්තටම 🥹❤️
2026-09-24 16:53:04
1
yashhh_135
PIHU 🎀 :
අවුරුදු 3දි අම්මගෙන් අකුර අකුර අහගෙන කියෙව්වෙ සොනික් කාටුන් එකේ පොතක්.....අම්මා මට ටීවී බලන්න දුන්නෙ නෑ හැම කාටුන් එකකම පොතක් ගෙනත් දුන්නා.....දැං මම පොත් 2700ක වත්කමක් තියන කෙනෙක්.....ජීවිතේම ඉගන ගත්තා එක යාලුවෙක් වත් නැති මට යාලුවොම මිලියන ගානක් හොයලා දුන්නා....පවුලේ එකම ලමයා වෙච්ච මට සහෝදර සහෝදරියෝ මිලියන ගානක් මුණගැස්සුවා මගේ අම්මා.......🥺❤️
2026-09-24 06:57:39
21
senulya1_1
𝒞𝒽𝒶𝓂𝒾𝓉𝒽𝒾 🪻🦢 :
little house Lora ingals wailderge 🫶🏼🥹
2026-09-24 16:48:53
1
velvet_vanish
𓂃 ࣪˖ velvet.vanish🖤🕷️ :
පුංචි කාලේ ඊසොප්ගේ උපමා කතා පොතෙන් තමා පොත් කියවන්න පටන් ගත්තෙ..💌
2026-09-24 10:03:34
3
dini_diwyanjalee_
D 🌙💖🧸 :
ජේන් අයර්(2016 දී)🥹❤️
2026-09-24 14:05:09
1
nishukiperera0
Nishuki Perera :
අඹ යාළුවෝ
2026-09-24 05:54:47
2
lokuuu__05
Itz me Lokuuuu 🧚‍♂️🍃✨" :
කස්තුරි සුවද 🥺❤️
2026-09-24 02:26:47
20
sayuni1057
sayuni 🦢🌺 :
Madolduwa 🥺
2026-09-24 15:44:04
1
sathsara11.06.05
𝕊𝕒𝕥𝕙𝕤𝕒𝕣𝕒 😚❤️ :
Harry potter🥹💙
2026-09-24 12:32:17
2
ash.lover20
Ash lover :
2021 idala wattpad kiywnne ❤️✨️
2026-09-24 03:47:52
1
maheshipehesara
maheshi :
ඇත්ත.... little house ❤️
2026-09-24 03:52:06
1
kaveesha...............8
IT'S ME KAVEE ⁉️️❌ :
kasthuri suvada 💗💗
2026-09-24 15:55:55
1
hirufdo022
💗🌷tulip🌷💗 :
හරෝහරා ❤️🫶
2026-09-24 03:38:10
1
avriee_0
𝐀𝐯𝐫𝐢𝐞𝐞🌑🎀✨ :
Lavendra, mandaram rahasak🥹❤️tatta gana adare gana hri lassanata kiyala dunna❤️✨
2026-09-24 11:01:54
2
madhushikadilshan7
𝗦𝗔𝗗𝗔𝗟𝗜 ~~~°°°❤️✨♥️ :
kasthuri suwada ❤️🥰
2026-09-24 09:59:16
2
seth_uu4
Seth<3 :
forget me not 🥹🤍
2026-09-24 12:23:01
1
neha.neha8314
Neha neha 💜️💜️ :
save plz
2026-09-24 08:19:36
1
lachimolala_aa0
lachimolala_aa0 :
Thagi godai
2026-09-24 15:02:58
1
isuli_senodya_desilva
𝚅𝚎𝚕𝚟𝚎𝚝_𝚅𝚒𝚙𝚎𝚛 :
මම ගොඩක් එවා කියවා තියෙනවා එත් මගෙ හිතට දැනුනෙ කස්තුරි සුවද තමා 🥹❤️‍🩹
2026-09-24 04:33:52
1
dilumkaushika610
𝘚𝘢𝘬𝘶 💋!! :
එකම අහසක හමුවෙලා 😭💋
2026-09-24 07:28:03
2
ranganaperera15
umaya perera :
anupama🥰
2026-09-24 10:43:28
1
_chamodya_dewmini
ChAmOdYa🦋! :
Harohara 🥹💗
2026-09-24 11:18:32
1
nethmi_s006
Nethmi Sithara :
මඩොල් දූව 🤍
2026-09-24 11:39:16
1
chamathka_sathsarani
Chamathka Sathsarani :
මැයි මාර ප්‍රසංගය
2026-09-24 12:34:08
1
abcd__7771
abcd_💗 :
මොන්ටිසෝරි යන කාලේ ජානකී සූරිආරච්චිගෙ පොතක් 🥰
2026-09-24 14:48:05
1
To see more videos from user @vaelora_ktd, please go to the Tikwm homepage.

Other Videos


About