@srilankan.desana: ග්‍රහ අපල පරාජය කරන බෞද්ධයා#fyp #srilankan #desana #astrologytiktok

Srilankan Deshanaa
Srilankan Deshanaa
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 02:11:39 GMT
7739
528
48
88

Music

Download

Comments

nilansenavirathna
Thoughts with Nilan :
You are an amazing person, you have a great knowledge.
2026-09-24 08:35:49
4
kumarage74
Kumarage :
මහත්තයා මම දැන් අවුරැදු 9 සිට භාවනාකරන්න දැඩි උත්සාහයක් ගනිම්න් ජීවිතය ගතකරන කෙනෙක් මට එන බාධා එමටයි කඩා වැටීම එමටයි කරැනාකර අධ්‍යාත්මික ජීවිතය හදාගන්න උපදෙස් දෙනවනම් වට්නව
2026-09-24 10:36:42
1
kanchanasilva435
kanchanasilva435 :
සිකුරු පාපී නම් මොනවද කල යුත්තේ මොනවාද...ආදරය සම්බන්ධව ගැටළු හා විවාහ දෙදරා යෑම් ඇතිවනවා නම් frequency change කරන්නේ කොහොමද.. උපදෙසක් දෙන්න පුළුවන් ද මහත්මයා..
2026-09-25 11:43:44
2
dilrukshi081
DIL 🤩 :
ඇත්ත මගෙ ජිවිතේ ගොඩක් වෙනස් උනා මං හැමදාම පුලුවන් තරම් හොද ගුන ධර්ම දියුනු කරගන්නවා භාවනා කරනවා....
2026-10-06 16:23:23
2
user6676361632776
user6676361632776 :
බොහෝම පිං බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
2026-09-25 13:22:49
1
naved.khan.naved97
Naved Khan Naved Khan :
ස්තුතියි ඔබතුමාට 🙏🏼🙏🏼🙏🏼
2026-10-12 14:55:19
1
user7217903932468
prasad :
තෙරුවන් සරණයි ඔබතුමාට.
2026-09-27 07:36:41
1
nilanka.damayanti
සිංහ ලේ :
[Pray]බුදු සරණයි පැහැදිලි කිරීම වටිනවා
2026-09-24 15:28:37
1
dilru3493
dilru :
අපුරැ විග්‍රහය ක් අහන් ඉන්න ආසයි
2026-09-24 11:04:28
1
samanthi161
☸️Jayanthi manike :
සාදු සාදු සාදු ගොඩක් පිං ඔබ තුමාට තුරුනුවනේ අනන්ත ආශීර්වාදය ලැබේවා නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🙏🙏
2026-09-24 11:01:09
1
amilabalasooriya85
aniba :
අත්දැකීම් තියනවා.මට
2026-09-26 14:07:03
1
malika.hihi
මුතු මාලිකා 🌺 :
Budu saranai🙏🌹
2026-10-13 13:40:50
2
chamila_452
Chamila :
ithama vataina deyak gana ahanna labuna godak pin
2026-09-24 15:17:55
1
samaray_01
Shanthini Samarasinghe :
bohoma sthuthi
2026-09-24 18:17:19
1
dianamaye7
Diana Maye :
mage awasan manushya athmaya gena ahanna kemathi oba thumagen
2026-09-24 09:50:28
1
dilanuditha5
dilanuditha5 :
THERUWANSARANAI
2026-09-26 03:47:06
1
yasomanandani.rod
yasomaNandani Rodrigo :
🥰
2026-10-02 00:37:58
1
ama.sinu
AMA_SINU :
2026-09-26 11:39:17
1
adeesha_mendis
Adeesha Mendis :
අනර්ඝ පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම පින්
2026-09-24 06:05:27
1
meyali064
meyali :
aney oba mage tiktok mithurek wela .....thank you...thank you very much.....🙏🙏
2026-09-24 05:55:44
1
nesali86
Nesali :
ගොඩක් පිං මේවගේ නොදන්න දේවල් කියල දෙනවට. දීර්ගායු ලැබේවා සුවපත් වේවා...
2026-09-25 00:41:30
1
rasikaediriweera3
Rasika Ediriweera :
සත්‍ය සත්‍ය විදියට විග්‍රහ කරමින්.. මේ දුන් පණිවිඩය ඉතා අනර්ඝයි. ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින්.. ඔබ අප සෑම දෙනාටම.. මේ උතුම් නිර්වාණ ශාන්තිය පිණිස ම.. මේ උතුම් දහම වැදගත් වෙනවා. බොහොම පින්!!!
2026-09-25 04:10:09
1
amilabalasooriya85
aniba :
එකගයි....
2026-09-26 14:06:03
0
To see more videos from user @srilankan.desana, please go to the Tikwm homepage.

Other Videos


About