Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@_maliya_qoutes_: ආදරේ කියන්නේ එක වැරැද්දකින් මාව දාලා යන කෙනා නෙවෙයි 🥹🫀 #trending#foryou#motivation#fyp#200k
_maliya_qoutes_
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 03:14:48 GMT
157676
14554
383
3219
Music
Download
No Watermark .mp4 (
0.74MB
)
No Watermark(HD) .mp4 (
1.02MB
)
Watermark .mp4 (
1.26MB
)
Music .mp3
Comments
SoꜰꜰY_ 🤍💦🍄 :
වැරදි වලට සමාව දීලා කිසිම වැරැද්දක් නොකර ආදරේ දුන්නාමත් මිනිස්සු හැදෙන් නැ . 💔🙂
2026-09-24 10:48:55
2
buddi :
එහෙම ඉන්න ඉන්න එ පිරිමියා කරන්නේම වැරදි නමි මොකද කරන්නේ
2026-09-24 10:55:40
1
❤️🩹🍒~•°Crish_ASK °•~❤️🩹🍒 :
𝐖𝐚𝐫𝐝𝐢 𝐤𝐚𝐫𝐥𝐭𝐡 𝐩𝐢𝐥𝐢 𝐠𝐚𝐧𝐧𝐞 𝐧𝐚𝐭𝐭𝐧 𝐭𝐡𝐰𝐚𝐭𝐡 𝐞𝐤𝐭𝐚 𝐞𝐤𝐚 𝐤𝐢𝐲𝐧𝐰𝐚 𝐧𝐦
2026-09-24 10:08:20
1
Ashuuu:)🥑 :
වැරදී 100ක් හදලත් හරි මග පෙන්නලා දීලත් ඉවසන්න පුලුවන් තරමක් ඉවසලත් හැදෙන්නේ නැත්තම් මොකද කරන්නේ🙂💔
2026-09-24 10:35:40
1
NiRuWA Zzz 🫶🤍📌️ :
හදන්න හදන්න වැරදි කරනවානම් මොකද කරන්නෙ ❌
2026-09-24 08:48:48
1
ශානි🦋🧿 :
දිගින් දිගටම වැරදි කරනවා නම් ආදරේද😁
2026-09-24 06:37:57
6
CH U TY | චූටී :
සමාව දීලා හිටපු අපි තමයි අවසානේ වැරදි 🥲
2026-09-24 05:44:34
74
T_h_a_r_u_💋🤎✨ :
එහෙම ඉදලත් දාලා ගිහාම 🙂💔
2026-09-24 10:42:15
1
🦋 Rithu💐🩷 :
සමාව දිදී අපි කොච්චර ඒ මනුස්සයා එක්කම ඉන්න හැදුවත් වැඩක් නැ🙂කවදාහරිම ඒ මනුස්සයා අපෙන් ඈත් වෙනවාමයි.🙂❤️🩹සමාව දිදී තියන් ඉන්න එපා.රිදෙන්නෙ ඒ අල්ලම් ඉන්න අපිටමයි
2026-09-24 05:33:02
47
🦋**HMJ🌸SHASHINI**🦋 :
වැරදි වලට සමාව දෙන්න දෙන්න කරන්නෙම වැරදි. එනිසා පළමු වැරැද්දෙන්ම අතැරලා දාන්න ඕන. එහෙම නැති උනොත් වෙන්නේ පසුතැවෙමින් ජීවත් වෙන්න.
2026-09-24 07:03:09
25
🌻Story of the heart ❤ :
එයා වැරදි කරන්න කරන්න සමාව දුන්නා...හදාගන්න ට්‍රයි කලා....ඒත් වැඩක් නෑ...දැන් එහෙම කරපු මං තමයි වැරදි වෙලා තියෙන්නෙ....ඒ නිසා වැරැද්දක් කරපු පලවෙනි පාරම අතෑරලා දාන්න ඕන...එදා එහෙම කලා නම් අද මෙච්චර වේදනාවක් නෑ.... 🥹🥹
2026-09-24 08:59:37
7
Dilu.mm :
සල්ලි = ආදරේ 😂
2026-09-24 10:02:14
1
_maliya_qoutes_ :
ඔයා ආදරේ කරන කෙනා මොන වැරැද්ද කරත් දාල යන්න පුලුවන්ද? 🥹🫀
2026-09-24 04:44:37
17
Shanikz🇮🇹🇱🇰 :
Mistake venai vesakm venai mona vrddta samava dunnth vesakmta samvknm nh itin 🫡
2026-09-24 05:01:56
6
𝗞𝗔𝗩𝗜𝗡𝗗𝗨💗𝗣𝗢𝗗𝗗𝗔💋😽 :
එහෙම ඉදලත් ගියහම 💔🥹
2026-09-24 09:01:48
1
mishan🧑 misahn :
Ou aka att❤️
2026-09-24 10:12:56
1
Sampath🇱🇰🇰🇼 :
aniwaran
2026-09-24 09:53:05
1
07 . 08 👽 :
අනිවාරෙන් ♥️
2026-09-24 06:55:20
1
Shamalka Silva :
2026-09-24 07:21:44
1
සුදු හා පැංන්ච් 😎💢 :
ඔව් 😘💗
2026-09-24 05:15:18
2
IRiSh :
A kyla samawa didi duk wida wida inna behe
2026-09-24 07:46:17
2
❤️🩹Ashi Ashi❤️🩹 :
Eth samawa denna denna karannema weradinam 😔🫀💔
2026-09-24 07:47:27
2
Anu dayananda :
එකඟ නෑ..
2026-09-24 06:03:08
1
saduu :
hmm
2026-09-24 06:55:02
1
Sachini warnakulasooriya 🇦🇪 :
එහෙම කරලා අවසානේ එයාට හරි ගියාම මාව අතහැරියා 🥹
2026-09-24 10:09:56
1
To see more videos from user @_maliya_qoutes_, please go to the Tikwm homepage.
Other Videos
من بين كل هولاء البشر كلهم اخترتك انت#امريكا_نيويورك_الولايات_المتحده #امريكا🇺🇸 #سفر #المانيا🇩🇪 #هجرة
つくば市消防本部 #訓練
Soft glow for everyday look ✨ Natural, fresh & effortless 🤍 #softglow #naturalmakeup #highlightcream #everydaylook #tiktokaffiliatemy
#lsr #xuhuong #thinhhanh #xuhuongtiktok #viralvideo @Đoàn Lân Nghệ Thuật TÂN PHÚ
pesona galeri laki²#lewatberandafyp
About
Robot
API
Legal
Privacy Policy