@status_officialpage: ඔයා මතක තියා ගන්න ඔයාට ඔනේ වෙලාවක මන් ඉන්නවා...!! 🤍 සම්බන්දයක් ඇතුව හෝ නැතුව, ඔයාට මාව ඕන වෙන තත්පරෙන් මන් ඔයා ලග ඉන්නවා...!! 🤍💐 තව දුරටත් relationship එකක් පවත්වගෙන යන්න තරම් මගේ හිතේ හයියක් නෑ...!! ඒත් එක දෙයක්, දේවල් කොහොම වෙනස් වුනත් මගේ හිතේ ඔයා ගැන තියන ආදරෙ හැමදාම ඒ විදිහටම තියෙයි...!! ❤️🩹 පන්සලකට ගියත් හැමදාම මට ඔයාවම මතක් වෙයි. ඔයා වෙනුවෙන් පහනක් පත්තු කරන්න මට කවදාවත්ම අමතක වෙන්නෙ නැති වෙයි...!! 🫶🤍 ඔයා දැනුවත් ව හෝ නොදැනුවත්ව එකදිගට ඔයාගෙ අතින් වුන මට නොසැහෙන්න රිදෙන දේවල් නිසා, ඔනාවටත් වඩා රිද්ද ගත්ත මගේ හිත හදා ගන්න බැරි තැනක දැන් නතර වෙලා...!! 🥀 දෙයක් කරන්න එපා කියන්නෙ හේතුවක් ඇතුව, ඒ දේවලුත් ඔයා දකින්නෙම වැරදි විදිහට නම්, තවත් මේ දේවල් බදලා අල්ලගන්න තරම් මට ශක්තියක් නෑ...!! 🤍🍂 ඔයා ගැන මගෙ හිතේ තියෙන ආදරෙ නැති කර ගන්න, ඔයාව අමතක කරන්න මම කොච්චර උත්සහ කරත්, ඒ හැමපාරම මම කරන්නෙ මටම රිද්දගන්න එක...!! 🤍🥀 ඒ දේ මට කර ගන්න බෑ කියලා තේරෙනකොට අපි හැරෙන්න බැරි තරම්ම ගොඩක් දුර ගිහින්...!! 🤍🍂 වෙන දේට ඔහේ වෙන්න දීලා බලන් ඉන්නවා ඇරෙන්න මේ දේවල් මැද්දට පැනලා වෙනස් කරන්න තරම්වත් මට උවමනාවක් නෑ...!!! 🥀💔 එකම එක දෙයක් විතරක් කරන්න මන් වෙනුවෙන්, ඔයාගෙ හීන වලට යන්න.. මන් නිසා ඒ දේවල් නැති කර ගන්නෙ නැතුව ලස්සනට සතුටින් ජීවත් වෙන්න...!! ❤️🩹🫶 එතකොට මට ඔයා දිහා බලලා සතුටු වෙන්න පුලුවන්...!! ඔයා ඒ දේවල් ජිවිතෙට ලබා ගත්තම මාව මතක් වුනොත් අනිවාර්යයෙන්ම මටත් කියන්න...!! ❤️🩹💐 මේ නුඹ වෙනුවෙන් මම ආදරයෙන් ලියු අවසාන වචන පෙලයි...!! ඉක්බිති මෙසේ නවතිමි ! 🤍💐 ♥ Randu ♥ #fypシ #viral #1millionaudition #trending #capcut
KΛVI 🪼🍂
Region: LK
Thursday 24 September 2026 03:25:06 GMT
Music
Download
Comments
Trish Nanayakkara❤️ :
I did that but nobody cares [Red heart]
2026-09-26 04:47:45
0
shnu🖤 :
sudda official 🔥😔❤️
2026-09-26 06:11:10
0
@Tharu_z🪐 :
Caption plz🥹
2026-09-24 08:49:01
1
Vishu ♥️ :
awankai nm e de aniwaryemma karnna hithenw 🥺❤️
2026-09-24 05:14:03
0
ROSHAN 🙂❤️ :
ow mn ede unath karano mn etharanma adareyi eyata
2026-09-24 12:03:59
0
꧁ঔৣ☬_ BOOM _☬ঔৣ꧂ :
2026-09-24 15:32:30
0
Damayanthi :
kakul deka allalath vand mv dla ynn ep kiyl eth eyt vena kenek one una ne godak ma duka avurudu 4k mth ekk e vidht boru adaryk dila mv ravattuva ne kiyla 🥹💔🙂
2026-09-24 05:00:51
0
ල කි යා හ්.👿 :
@☺️🩷 ඒ දේත් මට කරන්න පුළුවනි ඔයා වෙනුවෙන්
2026-09-25 15:44:30
0
NUSHAN 🍒🖤 :
@ZIQI 🐰🍒🪄"
2026-09-24 10:38:57
0
_Dewon💋🪼 :
@🦋Dew🐘 🥺
2026-09-25 01:34:51
1
𝐍𝐄𝐓𝐇𝐔_🤍❗ :
@↳⚬ ˚🖇️𝙎𝙃𝔼𝙣_♡┆🧸" ❤️🩹[Wilted rose]
2026-09-24 09:59:13
0
☸️🇱🇰💜️AMILA💜️🇱🇰☸️ :
@Sithari, Sithari 🥺
2026-09-25 00:18:31
0
❤️🩹 :
@Pawii🥰❤️🥰
2026-09-25 05:01:38
0
" T H A R I N D U ,☸️🌀 :
🥺❤️🩹
2026-09-24 15:12:40
0
D_u_m_i_y_a 892 🥺💔😔 :
@seha girl
2026-09-25 05:53:26
0
Shehan_🤍 :
@𝘃 𝗶 𝐡 𝗮 𝘀 𝗻 𝗮 🧸💗 ❤️🩹
2026-09-24 13:45:30
0
𝓼𝓪𝓭𝓾𝓷 𝓵𝓪𝓴𝓼𝓱𝓪𝓷 :
@Pramo💫💫 sudu ❤️🥹
2026-09-24 16:42:12
0
pihuu_grill :
@Ns Dila 𝗯𝗼𝘆 Hm ow... Oyawa Mata Aithi Wenava Nam Man Oni Kenek Issaraha Dana Gahanna Unath Lasthii..🥺❤️🩹
2026-09-24 07:27:12
0
Kawya_💋 :
@𝗘𝗦 𝗛 𝗔𝗡 🤍💋🥰
2026-09-24 09:48:05
0
Harsha Eranga :
❤️❤️❤️
2026-09-24 09:31:49
0
🇱🇰mali🇮🇱 :
🤟🤟
2026-09-24 09:05:15
0
07 . 08 👽 :
💖💖
2026-09-24 21:12:08
0
sahan chathura :
😣🥺
2026-09-24 07:25:27
0
chamathka_107486 :
@💊💊💉sandu 💉💊💊 🥺
2026-09-25 07:18:09
0
kaviii --🇰🇷💫 :
🥺❤️🩹
2026-09-25 16:13:42
0
To see more videos from user @status_officialpage, please go to the Tikwm
homepage.