@__mr.sithu_: Miss you sudu❤️🥺🌏🫀 මම එනකම් පරිස්සමට ඉන්න පැටියො ❤️🥺 @CATLIYh🇱🇰

𝐒𝐈𝐓𝐇𝐔 🇱🇰|🇮🇹
𝐒𝐈𝐓𝐇𝐔 🇱🇰|🇮🇹
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 03:51:55 GMT
144846
9745
372
179

Music

Download

Comments

k_boby019
BOBBY 👽🍁🇦🇪 :
ඔයාලගේ ආදරේ සදාකල් රැකදේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා 👈🙏🙏❤️❤️මම තව අවුරුදු 2ක් ලංකාවේ ඉදලා ඩුබයි යන්න ඉන්නේ ❤️❤️❤️
2026-09-25 15:01:57
2
seemore.123
seemore.123 :
අපිත් ඔහොමයි එදා යද්දි.එද්දි එයා ගිහින් ඉතින්..මොනවා කරන්නද...එනකම් ඉන්න බැරි උනා අපේ උන්ට..උබලටනම් කවදාවත් එහෙම වෙන්න නම් එපා..සතුටින් ඉදපන් මචෝ
2026-09-25 21:33:32
1
imzyy61
ℐ𝓈𝒽𝓊🇬🇷 :
ඒ කොල්ලා පට්ට ආදරෙයි කෙල්ලට..කෙල්ලගෙ හිත තවත් රෙද්දන්න බැරි නිසා ඇතුලින් පිච්චි පිච්චි හිනා වෙලා කතා කරනවා....🤍 කොල්ලො අපි එහෙමයි 🫶♥️
2026-09-25 06:17:35
1
deshikachathurangi45
데시가 자두🇰🇷❤️ :
ඒ වේදනාව නම් කියල වැඩක් නෑ ඉතිම්😳😳😳
2026-09-25 16:33:23
1
_s_a_d_a_0
ѕ α ∂ α 💋 :
ඒ වේදනාව දැනෙන්න එතනින් එහාට යන්නම ඕනි🙂💔සල්ලි නිසා කොච්චර නම් ආදර කතා දුරස් වෙනවද🙂💔
2026-09-25 06:48:05
1
userbinu23
දිනුෂා සදමාලි :
පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි ඉතා ඉක්මනට ලංකාවට එන්න
2026-09-25 12:27:06
1
madugirl__0826
🐼🍭 DuしA 🧚‍♀️🧿 :
කොච්චර නෑ කිවුවත් ඔතනින් ගියාට පස්සේ චුට්ටක් හරි මිනිස්සු වෙනස් වෙනවා❤️‍🩹🙂 ඒත් එහෙමවත් වෙනස් නොවෙන අයත් ඇති ❣️
2026-09-25 15:52:20
11
user95783825553784
kalpana sewwandi :
සල්ලි කොච්චර නම් මිනිස්සුන්ව අසරණ කරනවද අප්ප 💔
2026-09-24 15:23:31
9
wasanthi0454
wasanthi 🇱🇰🌼🌼🌺🌺🇱🇰 :
Amoooo akanm mha dukk 😢😢
2026-09-24 10:55:18
11
mekalayoges8
❥☙𝐌ᴱ𝐆å𝐋ä♥︎🌺◕♥︎ˢᴴᴱᴺᴵᴿᵁ❧Ⓜ️❧☙ :
ane aiye me wedhanawa Mita masa 3ta kalin vidala iwarai 🥺🥹🥹ekanam Dara Ganna beri wedhanawak
2026-09-26 21:13:33
1
baby...277
Baby :
අනේ එ දෙන්නගේ ආදරේ ඇස්වහක් නම් වදින්න එපා❤️🥺මෙහෙම කෙල්ලෙක් හම්බෙන්නෙත් පෙර පිනකට ❤️🥺මට විතර ඇඩුනේ 🙂😓කොල්ලා ගෙමක් ගහලා ඉක්මනටම එවි දෙන්නටම බුදු සරනයි🥺❤️
2026-09-24 04:04:21
11
ushan.kavinda06
Ushan kavinda :
ane a nangita dukak nam denna apa.oya vanas wenna apa..bs.. 🥰🥰🥰🥰❤️❤️❤️
2026-09-26 01:38:10
1
achini8074
achi :
sathutin inna math oya vedanava dannava
2026-09-24 17:22:15
1
kushani.shermila5
Kushani Shermila :
aiyooo ai dennama ekata giye naththe.... kohomada eka daragena inne...
2026-09-25 21:16:40
1
nethulionlineshop
Online Shop :
kohoma daragannada othanin yana aka😔😔
2026-09-25 12:00:18
1
bihadu.semuthu
Bihadu Semuthu :
Mage eka ❤️🥰❤️🥰
2026-09-26 05:16:12
1
_shalofdo_
shalo girl❤️🦋❤️ :
kella adana nisa🥰❤️
2026-09-25 06:04:23
1
nilmini414
Nilmini disanayaka🇱🇰🇱🇰🇱🇰 :
hmm dukai parissaman inna🌹🌹
2026-09-25 03:04:59
1
banti5117
banti :
❤️❤️❤️❤️බුදු සරණයි
2026-09-24 16:50:27
1
nuditha.mihiran
MIHIRAN...🇱🇰🩷 :
Sithusada malli
2026-09-25 11:16:47
1
shanicpl2gm
Thilini :
hamadama datutin inna budusarnai
2026-09-25 07:44:57
1
sumedhaantony
🇱🇰🇱🇰W D Sumedha :
ලස්සනයි ඔයා
2026-09-26 00:58:06
1
tiktokpoditharuwa
THARu :
Aiye parissamin gihin A MNA🙂
2026-09-26 03:45:46
1
ukwijesooriya
{⚜MR WIJE@SL⚜} :
දෙන්නගෙම මෙ ආදරේ සදාකල් රැකදේවා.........
2026-09-25 14:40:43
1
nishani.dilrukshi34
Nishani Dilrukshi :
ane a nangita dukak nam denna apa.oya vanas wenna apa..bs..❤️❤️❤️
2026-09-25 06:27:47
1
To see more videos from user @__mr.sithu_, please go to the Tikwm homepage.

Other Videos


About