@jayanikaushalya66: තතාගතයිනි,මේ සසර ගමන තුල සිතට සැනසීමක් හා සතුටක් දෙන පුද්ගලයින් පමනක් මුනගස්වන්න...🤍✨ මේ උතුම් ඌ බුද්ද පූජාමය පිංකම සියල්ලෝම සතුටින් අනුමෝදම් වෙත්වා..! 🙏 #CapCut #viralvideo #foryou #ruwanwalimahasaya #anuradhapura @Harsha chathu,,,,,, @h-a-n-s-i 😈 @Chami&Dasu❤

kaushalya 🦋👀💞
kaushalya 🦋👀💞
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 03:56:48 GMT
269793
47360
953
1873

Music

Download

Comments

spss1997
SPS @1997 :
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏 අනුමොදන් වෙමි.
2026-09-24 11:36:50
1
bhagi_ekanayake_
bhagi_ekanayake_ :
මටත් ජිවතයෙන් සමුදීමට පෙර මෙවන් පූජාවක් කර ගැනීමට හැකි වේවා ❤️
2026-09-24 06:21:50
931
yuresh_
Yuresh Madumina :
🥰♥️ඉක්මනටම මේ වගෙ පින්කමක් කර ගන්න පුලුවන් උනොත්
2026-09-24 10:13:30
8
user1839556118071
sithumini sewuwandika :
🙏🙏මගේ කුස තුල ඉන්නා දරු පැටියා නිදුක් වේවා නිරොගී වේවා🙏
2026-09-24 08:46:02
234
maleesha_madushan5
Maleesha_Madushani :
මං මේ වගේ පින්කමක් දකින්නත් පින් කරලා 🥺🙏
2026-09-24 11:34:05
42
jeha385
J e H a N y :
මම ඇත්තටම නරක අදහසකින් නෙමෙයි මෙහෙම අහන්නේ තරහා ගන්න එපා දන්න කෙනෙක් මට උත්තර දෙන්න . මෙහෙම කෑම ජාති ගොඩවල් හදලා පුජා කරාට පස්සෙ එවා විසික් කරනවද? එහෙම විසි කරනවා ඊට වැඩිය හොදයි නෙද එදා වෙල වත් කන්න නැති මනුස්සයෙක්ට එවා දෙන එක? බුදුදහමේ කියලා තියෙන විදියට කෑම අපතේ දාන එකත් පවක් නෙද?
2026-09-24 12:08:03
35
madu04459
M&S :
සාදු සාදු සාදු !!!! 🙏🙏🙏 මටත් මේ වගේ පූජාවක් මහ සෑ රදුන්‍ට සිදු කිරීමට ලැබේවා!
2026-09-24 06:17:07
105
life_____lessons
Life Lessons :
සාධු සාධු සාධු 🙏🏻
2026-09-24 11:00:02
1
preethika995
Preethika :
සාදූ සාදූ සාදූ දැක සතුටු ඌ සැමට මේ පිං අනුමෝදන් වේවා..
2026-09-24 06:52:10
28
oshiiperera1
Oshii perera 🐼💗 :
තෙරැවන්සරණයී 💐🙏🌎💗🥺🫀
2026-09-24 18:57:50
2
chamodyadissanaya1
𝐂𝐇𝐀𝐌𝕺𝐃 🇯🇵🪽 :
සසර ගමන අවසන් විමට මොහොතකට පෙර හරි මෙවන් පුජාවක් කරගැනිමට හැකි වේවා 🙏🪷🙏🪷🙏
2026-09-24 09:12:12
19
anu30632
Anu :
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸
2026-09-24 10:43:28
1
janaka.gunawardan19
Janaka gunawardana :
පව් මේ මිනිස්සු
2026-09-24 12:10:37
8
sashikkk12
Sasi :
අනෙ ලස්සන සාදු සාදු 🙏🩷
2026-09-24 11:43:01
1
kushanmihiranga6
Kushan Mihiranga :
නමෝ බුද්ධාය 🙏
2026-09-24 11:24:34
1
handydinu
🇱🇰🩷🅒🅗🅐🅣🅗🅤🩷🇰🇼 :
අනේ මටත් මැරෙන්න කලින් මේ වගේ පුජාවක් කරගන්න ලැබෙන්න ඕනි.🙏🙏🙏🙏🙏
2026-09-24 09:59:01
6
praharshani96
Praharshani96 :
sadu sadu saduuu 🙏🙏🙏
2026-09-24 11:01:23
1
skip6668
Skip"🧚‍♀ :
සාධු සාධු සාධු🙏
2026-09-24 11:29:00
1
senuu_0.1
𝐒 𝐄 𝐍𝐔 𝐓 𝐇 🕊️乡 :
budu saranai 🙏
2026-09-24 10:51:54
1
pushpekumare440
Pushpe Kumare :
තෙරුවන් සරණයි
2026-09-24 10:24:31
1
shad_cake_by_chath
@Chathu :
සාදු සාදු 🙏🙏
2026-09-24 09:16:43
1
nuwan.suresh8
Nuwan Suresh 🇮🇱🇮🇱 :
අනිවාර්යයෙන් 🌹
2026-09-24 09:24:48
1
cuttidoni78
රශ්මි සදමිණියි😍 :
සාදු සාදු සාදු
2026-09-24 10:09:27
1
dhanuudewsara
dhanuudewsara :
සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻
2026-09-24 10:57:18
2
nn20110610
nireka :
budu saranayi 🙏🥺
2026-09-24 09:34:46
1
To see more videos from user @jayanikaushalya66, please go to the Tikwm homepage.

Other Videos


About