@xyow_2: තවම බැරි උනා නේද ඔයාට තේරුම් ගන්න… මන් තාම බලන් ඉන්නවා ඔයා මාව තේරුම් ගනී කියලා…!! මන් ඔයාගෙන් ඉල්ලුවේ ලෝකෙම දේවල් නෙමෙයි… මගේ හිතේ තියෙන දේ ටිකක් තේරුම් ගන්න විතරයි… මන් නිහඬ වෙලා හිටපු හැම වෙලාවකම ඔයා හිතන්න ඇති මට ගානක් නෑ කියලා… ඒත් ඇත්තටම, කියන්න බැරි තරම් දේවල් හිත ඇතුළේ හිර කරගෙන හිටියේ මම… ඔයාට නොපෙනුණාට ඔයාගේ එක වචනයක් වෙනුවෙන් මන් කොච්චර වෙලාවක් බලන් ඉන්නවද කියලා දන්නේ මගේ හිත විතරයි… කොච්චර රිදුණත් “එයාට කවදාහරි තේරෙයි” කියලා මන් තාමත් මාවම සනසගන්නවා… ඔයා වෙනස් වෙයි කියලා නෙමෙයි, ඔයාට මාව තේරෙයි කියලා… මන් කරපු දේවල් පිටිපස්සේ තිබුණු ආදරය, මන් නිහඬ වුණු වෙලාවල තිබුණු වේදනාව, මන් ඈත් වෙලා හිටපු වෙලාවල තිබුණු බලාපොරොත්තුව… කවදාහරි ඔයාට දැනෙයි කියලා… සමහරවිට මන් ඔයාට කරදරයක් වගේ පේන්න ඇති… සමහරවිට මගේ ආදරය ඔයාට වැඩි වගේ දැනෙන්න ඇති… ඒත් මන් දන්න එකම දේ, මන් ඔයාට ආදරේ කළේ මාව අමතක කරලා දාන්න කියලා නෙමෙයි… මන් තාමත් බලාගෙන ඉන්නවා… අදත්, හෙටත්, කවදාහරි ඔයා හැරිලා බලලා “ඇත්තටම එයා මට කොච්චර ආදරේ කරලාද” කියලා තේරුම් ගන්නකල්… ඒත් එක දවසක මගේ බලාගෙන ඉඳීමත් නතර වෙයි… ඔයා වෙනුවෙන් නෙමෙයි, මගේ හිත වෙනුවෙන්… එදාටත් ඔයා මාව තේරුම් ගත්තේ නැත්නම්, මන් තරහා වෙන්නේ නෑ… මොකද මට ඕන වුණේ ඔයා මගේ වෙන්න නෙමෙයි… මට ඕන වුණේ එකම එක දෙයක්… මන් ඔයාට කොච්චර ආදරේ කළාද කියන එක අවම වශයෙන් එක දවසකවත් ඔයාට තේරෙන්න විතරයි… 🥺❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

𝐘 𝐨 𝐰  ☁️ !
𝐘 𝐨 𝐰 ☁️ !
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 05:33:54 GMT
51220
4643
41
317

Music

Download

Comments

chala_girl004
チャラ二💗🇯🇵 :
caption plz🥺
2026-09-24 16:31:36
0
boom24153
꧁ঔৣ☬_ BOOM _☬ঔৣ꧂ :
කවදාවත් ඒක වේන්නේ නෑ 🥹
2026-09-24 16:28:34
0
rishanpradeepjayasooriy1
❤️‍🩹⃝Suddah⃝❤️‍🩹 :
කවදාවත් ඒක වෙන්නෙ නෑ 🥺💔
2026-09-24 15:35:15
0
chanuoffcial0
͞ ─⃞🌹⃘̬ٜٜٜ͠_CHANU🦢⃘̬͞⃝🎈》 :
කවදාවත් වෙන්නේ නැති දෙයක් 😔
2026-09-24 14:06:38
0
chuty268
⃠⃟𝗖𝗵𝘂𝘁𝘆 🐼🌸🌈 :
captions eka dennako🥹
2026-09-24 12:27:12
0
navodya20042
🌍🌼 Navodya__baby 🌼🌍 :
hmm🥺🫂❤️‍🩹
2026-09-24 12:09:09
0
sandu7739
sandu :
හ්හ්ම්ම්ම් 😔😔😔😔
2026-09-24 06:50:27
0
piyu_girl25
Piyu_girl🌹❤️ :
caption eka oni 🙏
2026-09-24 17:09:11
0
sathin__official
04.21🖤🫀 :
Caption eka
2026-09-24 19:59:31
0
tharaka.chathuran33
Tharaka chathuranga :
Mm❤️
2026-09-24 11:13:31
0
nuwandararupasingh
Nuwandararupasinghe :
caption ek gannda 🥺
2026-09-24 12:41:32
0
.minu37
➵ᵐꜞᔆᔆ᭄ Minu࿐🇱🇰 :
හ්මිහ්මි
2026-09-24 12:18:28
0
.saniru
ß❤️‍🩹 :
2026-09-24 11:26:36
0
kenu_0031
𝐊𝐄𝐍𝐔𝐇 | 💙✨ :
hmm 🥺❤️
2026-09-24 09:14:33
1
chutty084
Senu😘💘 :
@𝘾𝙝𝙪𝙩𝙩𝙮.😚💘 Thm bln innw😓❤️‍🩹
2026-09-24 15:12:53
1
wijesinha.w.n.s
wijesinha W.N.S 🙂 :
@Hansi 2009💗 🥺 ❤️
2026-09-24 08:05:37
0
janith.iduruwan
itz_me_janiszzz_zo🖤 :
❤️‍🩹
2026-09-24 06:33:38
1
kawindu..88
👿..ka-wi-ya🇱🇰❤️‍🩹 :
😘❤️‍🩹
2026-09-24 23:30:44
0
user55078219257742
𝗖𝗛𝗨𝗧𝗜 𝗕𝗢𝗟𝗘 🥰💞💐 :
❤️❤️❤️
2026-09-25 02:37:26
0
kawee1310
——𝓢𝓪𝓻𝓪—❗️—— :
@Ha rshi💗😘
2026-09-24 18:38:21
0
lahiru.sandaruwan561
┈━═☆💔Lahiru 💔☆═━┈🇱🇰👑️ …. :
@Hiru wijesingha 🥺💜
2026-09-24 15:29:37
0
dil16701
P O D E E 🏹 :
@Denethiii🫀🩹
2026-09-24 17:28:19
0
ru_shan2007
𝓡𝓾𝓼𝓱𝓪𝓷 𝓟𝓮𝓻𝓮𝓻𝓪🥷🏿 :
@N💋" 🙃💕
2026-09-24 14:44:50
0
nipun_____14
>𝙉𝙄𝙋𝙋𝘼>°💋🫰💆 :
@🤍💐
2026-09-24 14:36:15
0
chathuwa0108
• 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐰𝐚 👻🍒" :
@🍒🕸️Rashi girl 🕸️🍒 sudu 🥺🤍
2026-09-24 05:37:34
1
To see more videos from user @xyow_2, please go to the Tikwm homepage.

Other Videos


About