@unseenworld82: 停電になると、なぜか水道まで止まってしまう…。水と電気、一見関係なさそうですが、実は地下で巨大なリレーが行われています。蛇口の裏側にある「見えないしくみ」を解説します! #見えないしくみ #雑学 #仕組み #停電 #台風25

UnseenWorld
UnseenWorld
Open In TikTok:
Region: KR
Thursday 24 September 2026 06:51:47 GMT
678
7
0
2

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @unseenworld82, please go to the Tikwm homepage.

Other Videos

අපි ටිකෙන් ටික හුරු වෙන්න ඕනේ තනියම ඉන්නත්…ජීවිතේ අපිට වෙන දේවල් දරාගන්නත්… මොකද ජීවිතේ අපි හිතන විදිහට හැමදේම වෙන්නෙ නෑ. අපිට ගොඩක් ආදරේ කරන කෙනෙක් හැමදාමත් අපි ළඟ ඉඳී කියලා හිතුවත්, එයා දවසක ඈත් වෙන්න පුළුවන්. අපි කවදාවත් නැති වෙයි කියලා හිතපු කෙනෙක් එකපාරටම අපේ ජීවිතෙන් ඈත් වෙන්න පුළුවන්. අපි හීන දැකපු දෙයක් හෙට දවසේ අපිට නොලැබෙන්න පුළුවන්. අපි හරිම ආසාවෙන් අල්ලගෙන හිටපු දෙයක් එක මොහොතකින් අපේ අතින් ගිලිහෙන්න පුළුවන්. ඒ දේවල් වෙන්න කලින් අපි කවදාවත් හිතන්නෙ නෑ “මේකත් මට නැති වෙයි” කියලා. මොකද අපි හිතන්නේ අද තියෙන දේවල් හෙටත් තියෙයි කියලා. අද අපි එක්ක කතා කරන කෙනා හෙටත් කතා කරයි කියලා. අද අපිට ආදරේ කරන කෙනා හැමදාමත් ඒ විදිහටම ඉඳී කියලා. අද අපේ ජීවිතේ තියෙන සතුට හෙටත් ඒ විදිහටම තියෙයි කියලා. 🥺 ඒත් ජීවිතේ අපිට උගන්වන්නේ කිසිම දෙයක් ස්ථිර නෑ කියන එක. මිනිස්සු වෙනස් වෙනවා. සම්බන්ධතා වෙනස් වෙනවා. තත්වයන් වෙනස් වෙනවා. අපි ආස කරපු දේවල් නැති වෙනවා. සමහර වෙලාවට ඒ වෙනස්කම් එන්නේ අපි සූදානම් වෙලා ඉන්න වෙලාවක නෙවෙයි. අපි හිතන්නෙවත් නැති වෙලාවක… අපි හිතන්නෙවත් නැති විදිහට. 🥀 ඒ නිසාම ටිකෙන් ටික තනියම ඉන්නත් හුරු වෙන්න ඕනේ. කවුරුහරි reply නොකළාම අපේ දවසම නැති කරගන්නෙ නැතුව ඉන්න. කෙනෙක් ඈත් වුණාම “මං තනියම” කියලා අපිවම අතහැරගන්නෙ නැතුව ඉන්න. කෙනෙක් අපේ ජීවිතෙන් ගියාම එයා එක්කම අපේ සතුටත් අරගෙන යන්න නොදී අපේ සතුට අපි ළඟ තියාගන්න. මොකද අන්තිමට අපිට හැමෝම හැමදාමත් ළඟ තියාගන්න බෑ. ඒත් අපිට අපිවම අතහැරලා නොදෙන්න පුළුවන්. 🤍 තනියම ඉන්න හුරු වෙනවා කියන්නේ කවුරුත් ඕනෙ නෑ කියන එක නෙවෙයි. ආදරේ කරන්න එපා කියන එකත් නෙවෙයි. ඒක කියන්නේ කෙනෙක් අපේ ජීවිතේට ආවොත් ඒ කෙනාව ආදරෙන් තියාගන්නවා වගේම, එයා දවසක යන්න තීරණය කළොත් අපිට අපිව අල්ලගෙන ඉන්නත් පුළුවන් වෙන්න ඕනේ කියන එක. ❤️‍🩹 මොකද ජීවිතේ සමහර මිනිස්සු අපිට හමුවෙන්නේ හැමදාමත් ළඟ ඉන්න නෙවෙයි. සමහර අය එන්නේ අපිට ආදරේ කියලා දෙන්න. සමහර අය එන්නේ අපිට පාඩමක් උගන්වලා යන්න. සමහර අය මතකයක් වෙලා ඉතුරු වෙනවා. ඒත් ඒ හැම කෙනෙක්ම අපේ මුළු ජීවිතේම වෙන්න ඕනෙ නෑ. ඒ නිසා අද තියෙන දේවල් අද තියෙන විදිහටම ආදරෙන් විඳින්න. 🌷 කෙනෙක් ළඟ ඉන්නවා නම් එයා ළඟ ඉන්න කාලේ ආදරෙන් ඉන්න. සතුටක් තියෙනවා නම් ඒ සතුට හොඳින් විඳින්න. මොකද හෙට මොනවා වෙයිද කියලා අපි කවුරුත් දන්නෙ නෑ. ඒත් එක දෙයක් විතරක් අපි ටිකෙන් ටික ඉගෙනගන්න ඕනේ… මිනිස්සු නැති වුණත්, දේවල් වෙනස් වුණත්, ජීවිතේ අපි හිතපු විදිහට නොගියත්, අපිට අපිව අතහැරලා නොදෙන්න. 🤍❤️‍🩹 මොකද අන්තිමට හැමෝම අපි ළඟ ඉඳී කියලා පොරොන්දු වෙන්න බෑ. ඒත් අපිට “මොන දේ වුණත් මං මාව අතාරින්නේ නෑ” කියලා අපිටම පොරොන්දු වෙන්න පුළුවන්. 🌷❤️‍🩹 -hashuu  #fypシ゚viral #fvppppppppppppppppp #1millionaudition #creatorsearchinsights #viraltiktok

About