@vindy0420: සමාජෙට අපි හිනා උනත් වැරදි , ලස්සනට ඇදුමක් ඇන්දක් වැරදි , හිටපු තැනින් අඩියක් හරි ඉස්සරහට ආවත් වැරදි අපි මොනදේ කරත් වැරදි ගොඩක් අය ඉන්නවා අපිව judge කරන්න , චරිත සහතික දෙන්න වගේම අඩුපාඩු හොයන්න ඒත් අපෙ සතුට දුක දකින්න ඉන්නෙ හරිම අඩු පිරිසක් හැමෝම එක වගෙ නෑ හැමෝම හැමදේටම ආසත් නෑ තව කෙනෙජ් ආස දේට තව කෙනෙක් ආස වෙන්න ඕන කියලා දේකුත් නෑ එකේක්කෙනාට තියෙන්නෙ එකේක vibe , එකේක අදහස් සිතුවිලි ඉතිං කවුරුත් ගහන මඩ අපෙ හිත් රිද්දන්න වචන අපි ගනන් ගන්න ඕන් නෑ හිත් රිදවා ගන්න ඕනෙත් නෑ තමන්ට තමන් කරන දේ ගැන හරි අරමුණක් තියෙනවා නම් කාටත් කරදරක් නැත්නම් ඒක කරන්න බය වෙන්න ඕන නෑ.... තමන්ගෙ දියුණුවට සතුටට අනාගතය යහපත්ව පවත්වාගන්න දියුණු වෙන්න තමන් කැමති දේ කරන්න පුළුවන් . වට්ටන්න හදන ඉරිසියාකාරයෝ කියන දේවල්වලට හිතේ පොඩි ඉඩක්වත් දෙන්න ඕන නෑ හීන හැබෑ කරගන්න අරමුණට යන්න එකේක ලෝක වල ඉන්න වටපිටාවෙ ඉන්න අය කියන දේවල් ඔලුවට දාගන මගින් නවතින්න එපා ... මේ ජීවිතේ හරි කෙටියි.... ජීවත් වෙලා ඉන්නකන් සැනසීමෙ සතුටින් කාටවත් කරදරයක් නොවී ආස විදියට ජීවත් වෙන්නයි ඕන 🍃✨ 𝗩𝓲𝒏𝗱𝘆 #fyppppppppppppppppppppppp #whatsappstatus #sinhalaquotes
🌿. V I N D Y'ˢ
Region: LK
Thursday 24 September 2026 07:40:27 GMT
Music
Download
Comments
Hashi_🍒 :
True ❤️🫶 ඇත්තට මෙ සමාජෙ මෙහෙම හිතන මිනිස්සු ගොඩක් අඩුයි,බහුතරයක්ම මිනිස්සු තමන්ගෙ වැරදි අඩුපාඩු තියන් අනිත් මනුස්සයට ඇගිල්ල දික් කරනවා එහෙම සමාජයක් මෙක එක එ මිනිස්සුන්ගෙ mind එක,මිනිස්සුන්ට ඔන දෙයක් කියන්න පුලුවන් අපි එවාට සවන් දෙන්න ඔන නැ,තමන් විතරයි තමන් කවුද කියලා දන්නෙ නැතුව අනුන් නවෙයි ❤️මිනිස්සු කියන දෙවල් ඔලුවට නොගෙන හිතට නොගෙන හිටියම රිදෙන්නෙ එ කතා හදන,රිද්දන්න හදන මනුස්සයටම තමයි 🫴
2026-09-26 05:47:02
3
𝙳 𝙰 𝙽 𝚄🦋🧿 :
Caption ek dennko plz ❤️
2026-09-25 05:06:46
1
" Tutu"🖤 :
mata kiya ganna ona vela thibba vachana tika e vidiyatama thiyenava.
2026-09-24 18:23:41
1
❤️❤️harshiiii❤️❤️ :
aththa ❤️meka man fb dannada
2026-09-24 10:55:02
1
Supun Nimsara :
Caption එක ගන්නද 🥺
2026-09-24 12:43:59
2
user1627292019820 :
Aththa 🍃✨
2026-09-24 08:54:02
1
𝐕𝐈𝐍𝐃𝐄𝐋𝐀 🎀🛍️ :
💯
2026-09-24 08:55:12
3
Nivi...🩵 :
🩵
2026-09-24 08:02:27
1
Gayya :
[Red heart][Red heart]
2026-09-24 11:35:14
1
Udeshika Madhushani :
❤️
2026-09-24 14:54:17
1
❤️ :
❤️🌸
2026-09-24 22:48:36
1
To see more videos from user @vindy0420, please go to the Tikwm
homepage.