Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@soulvibez_officialpage: කවදාවත්ම දැන ගන්න එකක් නෑ ❤️🩹 ! #Love #foryou #status #srilankan_tik_tok🇱🇰
𝐒𝐨𝐮𝐥 𝐕𝐢𝐛𝐞𝐳
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 08:28:43 GMT
250378
23263
528
3860
Music
Download
No Watermark .mp4 (
0.26MB
)
No Watermark(HD) .mp4 (
0.29MB
)
Watermark .mp4 (
0.46MB
)
Music .mp3
Comments
priya💖 :
උපන් දිනෙට තෑගි අරන් දෙන්න හැදුවා.ඒකත් මම ලොකුකමින් එපා නොකිය හරි සාදරනව ප්රතික්ෂේප කලා.රීලොඩ් දල දුන්න සල්ලි එපා කිව්වා ඒත් මම තියෙන වෙලවට ඒ සල්ලි transfer කරා.මොකද එයගෙ එකවුන්ට් එක මන් ලග ලියන් තියන් ඉන්නෙ.මොකද එය මට එකවුන්ට් එක නොදෙන නිසා. මම කොන්ඩ කට්ට පවා ප්රතික්ෂේප කලේ ලොකු කමට නෙවෙ.අනෙ එවනම් කවද හරි ගන්න පුලුවන්.ඒත් ආදරේ ,මන් ඉල්ලුවෙ ආදරේ විතරමයි.මන් නිතරම කිව්වේ මන් ගැන පොඩි වෙලාවක් හොයල බලන්න කියල.ඒත් කිව්වේ පොඩි බබෙද කියල.මම රන්ඩූනෙත් මට පොඩ්ඩක් ආදරේ දෙන්න කියල.මොකද හැමදේටම වඩා අදරෙ ලොකුයි ඒකයි.🙂❤️මොන කරන්නද.එයගෙ මානසික නිදසහස වෙනුවෙන් ගියා.❤️🙂
2026-09-24 18:06:11
24
💜️💜️T.Navodya💜️💜️ :
ඒ අතින් අපී හරි පවු..🥰
2026-09-24 10:33:00
7
𝙀𝙡𝙞𝙨𝙝𝙖"🦦🤍✨" :
මෙහෙම වෙලා මදි
2026-09-25 18:06:34
0
𝑁𝑖𝑚𝑧𝑦𝑦𝑦___🎀💫"დ :
ඒ වගේ දේවල් බලාපොරොත්තු උණු කෙල්ලන්ට හැමදාම ලැබුණේ තනිකම විතරයි ❤️🩹🥀
2026-09-25 15:50:00
1
🤍 :
කිසිම දෙයක් ඉල්ලපු නැති එයාට ආදරේ විතරක් ඉල්ලද්දි එකවත් දෙන්න බැරි උනා 🙂 තාමත්.. කවද හරි දවසක ආදරේ කරන්න පුලුවම් වෙනකම් අල්ලම් ඉන්නව ඉතිම් මොන දේ කිව්වත් කලත් 🫀❤️🩹
2026-09-27 17:28:58
1
Malki Kavindya 🇱🇰🇰🇼❤️🕊✈️ :
එයාගෙ අවසාන cl එක " සුදු නෝනා මගේ phone එක කැඩිලා හදන්න දෙනව, මන් phone එක ඔක්කොම අයින් කරලා කඩේට දෙනව හදන්න, ඉක්මනට හදල ගන්නම් cl එකක් ඔයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ නේද කියලා අවසාන cl එක අරන් මගේ රත්තරන් පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි මගේ සුදු නෝනා. ඉක්මනට ගන්නම් කිවුව එයා 😔,; එදා මාව බ්ලොග් කරලා එයා සතුටින් ඉන්නවා නම් මට ඒ ඇති 😔🙏 කවදාවත් කෙල්ලෙක් අසරණ කරන්න එපා අදටත් එයාගෙන් msg එකක් එනකම් මග බලන් ඉන්නවා 🥺 ඔයා හොඳින් ඉන්නවා ඇති නේද කියලා මට හිතෙනවා 😔😔😔 මන් මහ මෙර තරම් ආදරෙයි සුදු 🥺❤️🩹❤️🔥
2026-09-27 05:06:43
2
𝐀ꜱʜɪ : 𝐁ʙ "ʜ 🐼🖤" :
කවදාවත් දැනගන්න එකක් නැ එ කොල් එක එනකම් මන් බලන් ඉන්නව කියල 🥲🫶
2026-09-30 09:06:17
1
@Sudunona922 :
එයාව mention කරන්න තරන් අයිතියක් දැන් මට නෑ 😔💔🫀
2026-09-24 15:44:21
4
𝑲𝑨𝑼𝑺𝑯𝑨𝑳𝒀𝑨 ᥫ᭡ :
මේකේ comment දැක්කම මේ ලෝකේ කොයි තරම් ආදරේ නිසා දුක් විඳින මිනිස්සු ඉන්නවද බන්...🥺😫
2026-09-27 07:59:38
3
Dilshan❤️🩹🙂😌406 :
අදටත් බ්ලොක් කරලා දාපු චැට් එකෙ mg කරපු ඒවා කියවන තරම එයා නොදන්නවා ඇති ඒත් මතක් වෙන තරම දන්නෙ මම නේ
2026-09-26 02:31:01
1
₭₳Ʉ₴Ⱨł🙃💖 :
වෙන කිසි දෙයක් නෙමෙ මන් ඉල්ලුවෙ ආදරේ විතරයි.. මට වෙන කිසිම දෙයක් ඔයාගෙන් එපා 🙂💔
2026-09-25 07:57:01
1
R A S H E E 💋🥤 :
අදටත් බලන් ඉන්නවා එයාගෙන් මගෙ මැනික කියලා message එකක් එයි කියලා. ඒත් කවදාවත් එහෙම එන්නෙ නෑ කියලත් මම දන්නවා 💔
2026-09-25 11:52:43
1
madu :
ආදරේ විතරමයි ඉල්ලුවේ............................................................🩷
2026-09-24 20:23:25
2
Sithy Fathima Hamid :
ඇමතූමක් ගන්න බැරි කොම සතූටූ වෙනවද
2026-09-25 09:00:01
0
𝐬𝐡𝐚𝐧𝐢𝐥𝐤𝐚🖤 :
දැන ගන්න විදියක් නෑ අය
2026-09-24 12:34:47
1
𝗞 🧸🎀 '' :
Oy kwdwthm dngnn ekk n 🥺❤️🩹
2026-09-27 16:01:16
1
H̶i͟r͟u͠u̷─⃞🌸⃘̬ٜٜٜ͠🍃⃘̬͞⃝🦋》 :
as valata kadulu avaa e video ekata 🥹🥺❤️🩹
2026-09-25 06:30:32
1
:𝐈𝐭𝐬 ℳℰ!𝒀𝑼𝑺𝑯𝑰𝑰𐙚🐥👣" :
@gima 😭🌎💍🤍
2026-09-25 11:17:00
1
Mathisha^_^💋 :
Mention කරන්න අයිතියක් නැති උනාට,ඔයා ඉතුරු කරපු මතක මං ලග හැමදාම පරිස්සමින් තියෙයි,"promisse"🙂❤️🩹
2026-09-24 15:22:20
11
Sanka Silva :
🌸🌸
2026-09-30 14:36:19
0
wathsalya :
:maath ehemai .eya eeva kavadaavath Dana ganna ekak naa❤️🩹
2026-10-13 17:25:00
0
𝓢𝓱𝓪𝓷 🪼! :
මං මෙච්චර ඔයාගේ කටහඩ අහන්න ඔයා දිහා බලං ඉන්න කොච්චර ආසද කියනවා නම් සුදු ඒක ඔයා ට තෙරෙන්නෙ නෑ මැනික ඔයා දිහා බලං ඉද්දි ඒ කටහඩ අහද්දි දැනෙන සතුටට සමාන කරන්න බෑ සුදු මොකද ඔයාගෙම් එන කෝල් එකක් ඔයා දිහා බලං ඉන්න ලැබෙන අවස්ථාවක් වෙනකම් මං ගොඩක් බලං ඉන්නවා මැනික 😊 එයා දන්නෙ නැති උනාට එයා දිහා බලාගෙන මං රෑ තිස්සේ කල්පනා කරනවා මේ කෝලම නැති උනොත් මට මොනා වෙයිද කියලා ඒ වගේම රෑ තිස්සේ එයා දාපු voice අහන ගමන් හිනා වෙලා සතුටු වෙන එක දැම් පුරුද්දකට ගීම් 🥺 මට ඔයාගෙම් ගොඩක් ලොකු දේවල් ඕනි නෑ මැනික මන් දන්නවා මට අම්මා කෙනෙක් වගේ ආදරේ කරන්න පුලුවන් ඔයාට විතරයි ඒ වගේම දවසට එක පාරක් හරි මට ඔයාව දැකලා ඔයාගේ කටහඩ අහන්න තිබ්බා ඒ ඇති මැනික 🥹💞
2026-10-01 02:52:18
0
𝐒𝐮 𝐏𝐮 𝐍𝐚 💋 :
2009 me konata 🥹
2026-10-02 13:06:27
0
Ishyy🫦 :
2026-09-27 00:50:45
1
ලහිරු නිශාන්(දඩී)❤️🇱🇰 :
@හ්ම්🥺
2026-09-25 09:14:29
0
To see more videos from user @soulvibez_officialpage, please go to the Tikwm homepage.
Other Videos
It had to make it into my beauty routine.it actually lasted for hourssss 🫡 #beautyhack #naturalmakeup #ukugccreators #beautyugc #ukcreators
#capcut
Day 1 animation Stella Sora || @Stella Sora #stellasora #animation #yostar #fyp #primevalspider
Miss u …
🤣 #lienquanmobile #thachdaulienquan #top1toro
About
Robot
API
Legal
Privacy Policy