@rithzz_06: ඔබ ගාවින් යන්නේ නෑ මම 😹✋ #foryoupage #viral #අම්මා #rithzz #funnymoments

ℜ𝔦𝔱𝔥𝔷𝔷_🎈
ℜ𝔦𝔱𝔥𝔷𝔷_🎈
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 08:52:50 GMT
426657
17366
676
356

Music

Download

Comments

nimesh44444
👑𝑴𝒔 𝑬𝑨𝑮𝑳𝑬...ⁿⁱᵐᵉˢʰ ★࿐ :
සමහරක් මේකට අනවශ්‍ය විදිහට කමෙන්ට් දාලා. 🤷 නමුත් මෙතන girl කෙනෙක් හිටියනම් ඔහොන දාන්නෙ නෑ එහෙම වෙන්න එපා අම්මා කෙනෙක් ට පුතෙක්,දුවෙක් කියන්නෙ දෙන්නෙක් උනත් ඒ එයාගෙ දරුවා ලොකු උනා කියලා අම්මෙක්ට එහෙම හිතෙන්නෙ නෑ අදකාලේ දෙමව්පියන්ට දරුවො සලකන විදිහ එක්ක මේ දෙන්නගෙ බැදීම කොච්චරනම් ලස්සනයි ද වැරදි විදිහට දකින්න එපා. 🤦
2026-09-28 06:15:43
1
tharidu5064
tharidu.. :
කවුරුත් එනවද බලන්නේ ඇයි බයෙන්..😅
2026-09-27 08:59:27
0
dilhanidissanaya
🇱🇰🎤🎼❤නොටි තරු 🎤🎼🌟 🇱🇰 :
අනෙ මංන්දා අපෙ රටෙ මිනිස්සු හිතන විදිහ.ඒ අම්මයි පුතයි නම් ඒවට මේවගෙ වැරදි දේවල් කියන්න එපා ඔය කියන අයගෙ ගෙවල් වල දරුවොයි දෙමාප්යනුයි ගොඩක් දුරස් ඇති ඒ නිසා මේ වගෙ දේවල් වැරදියට පේනවා ඇති ....මෙහෙම ආදරෙන් ඉන්න අම්මලා පුතාලා කොච්චර ඉන්නවද ....මටත් පුතාලා තුන් දෙනෙක් ඉන්නවා .එයාලත් ඔය වගෙ හරිම ආදරෙයි .දරුවො කොච්චර ලොකු උනත් අම්මට එයාලා හැමදාම පොඩ් ළමයි ...අම්මා පුතා බෑදීමට මේ වගෙ පව් පිරෙන කතා කියන්න එපා දෙයක් දැක්ක පලියට වරද මෙ වීඩියෝ එකෙ නෙවෙ අපි දකින කෝණයයි ...බුදු සරණයි ඔයාලට
2026-09-28 04:00:38
3
ajantha610
🇱🇰 🤙👌 අජන්ත 👌🤙 :
අම්මලාට ගරු කරන නිසා මොකුත් නොකියා ඉන්නම්
2026-09-28 08:59:21
1
ima.girl423
🥹🩵 :
meke inna mndayont tyen prshn me ammgey puthgey adre dkl pudum irisiywk🙂🤍
2026-09-27 01:16:20
0
chenuchenu10
👉🇱🇰𝓒𝓱𝓮𝓷𝓾🇱🇰👈(චෙනූ ) :
ඕනවට වැඩි කියලා මට හිතෙන්නේ අම්මගේ පුතාගේ බැදීම ලොකු ගරුත්වයක් තියෙන්න ඕනේ දකින අයට උනත්
2026-09-26 11:06:19
172
kavi01550
❤️🩷 KAVI ❤️🩷 :
මල්ලි අම්මා කියන්නෙ උතුම් චරිතයක් පුළුවන් තරම් ඒ වචනෙට ගරු කරන්න කෙල්ලයි අම්මයි පටලගන්න යන්න එපා sorry මට තේරුන දේ කිවුවේ කෙලින් කතා කරනවා ඒක මගේ හැටි ok
2026-09-28 05:56:49
12
rash04660
RASH®️☠💃🇲🇾 :
Yako ammal puthala adaren iddi ektth wachana kiyna mara ewn inn ❤️🥰
2026-09-26 08:06:17
89
chamini123123
CHAMINI🇱🇰M.S.P :
හිතුනු දේ කියලා පව් පුරවගන්න කැමති නැ.මේටික කියන්න ඕන අපි දාන post මුලු ලෝකයක් බලන නිසා පිරිසිදු පැහැදිලි දෙයක් post කරන්න post එකකින් චරිතයට හානියක් කරගන්න එපා.
2026-09-26 17:40:23
66
thathsarani670
🥷⭕️-𝐍ᣧ𝐓𝐇ᣣ⭕🥷 :
මට හිතාගන්න පුළුවන් උනේ මෙච්චරයි... කමෙන්ට් වලින් තේරුනේ ලන්කාවෙ ගොඩක් පවුල් වල ආදරය සෙනෙහස සහ දෙමාපියන් දරුවන් අතට ලොකු දුරස්කමක් තියෙනවා... ඒකට හේතුව පවුල් ආරවුල් සහා කුඩා කාලයේම දැක්ක පවුල් ආරවුල් සහ කුඩා කාලයේදීම ආදරය නොලැබීම වෙන්න පුළුවන්.. 🥺
2026-09-26 18:11:22
74
user3439848168477
leka :
පුතා ක් නම් ඔහොම කරනවා ද අම්මා ට හිතා ගන්න බැ අපිට ත් ඉන්නවා පුතා ලා
2026-09-25 18:45:48
121
nuvidahara
නූවී දහරා :
ඇයි මිනිස්සු මෙහෙම කතා හදන්නේ .අම්මලා පුතාල කොච්චරනම් ආදරෙන් ඉන්නවද.එයාලා සමහර වෙලාව යාලුවෝ වගේ.. ආදරෙයි මල්ලී.අමම්ට දීර්ඝයු ලැබේවා .🙏🙏🙏🙏🙏
2026-09-26 01:43:36
84
lal39405
lal :
දැන් පුතාල අම්මලා හැසිරෙන විදිහ හිතාගන්ඩ බෑ. සමහර අයටනම් කමක් නෑ. අපේ අම්මලානම් ඇගට අතක් තියන්ඩ දෙන්නේ නෑ ගරුත්වයට. මේ හැසිරීම තව හොදයි. එක වීඩියෝ එකක තිබ්බා එක පුතෙක් අම්මගේ බෙල්ලෙන් අල්ලලා එයාගේ උකුලට බෙල්ල ඔබ්බවන්ද හදනවා.පුත්තු උනාම අම්මලාට මීට වඩා ගරුත්වයක් තියෙන්ඩ ඕනේ. ඔයාට විතරක් නෙවෙයි කිව්වේ
2026-09-26 07:59:53
62
thilakshikuruppu
Thilakshi Amasha :
මිනිස්සුන්ගෙ හිත් කොච්චර කැත වෙලාද..මන් නම් දැක්කෙ පුතා අම්මගෙ ඇදුම හදල ආදරෙන් බදාගන්නවා..මොකද්ද ඉතින් ඒකෙ තියන වැරැද්ද..🥲තමන් බලන කෝනෙයි වැරදි.🙂
2026-09-27 10:42:44
17
samadi7556
samadi :
හැමෝටම හම්බ වෙන්න ඕන මේ වගේ කෙල්ලෙක්.දෙන්නම ගැලපෙනව.
2026-09-26 03:53:00
41
ran33708
Ran🌻❤️ :
අම්ම පුතාව තුරුලු කරගතම දරු සෙනෙහස. පුතා අම්මව තුරුල් කරගතම බලන් ඉන්න බෑ. පුදුම රටක් මේක
2026-09-27 13:18:47
7
user6173212532933
තුසාරි දම්ම් :
අඩේ අපේ ලමයි ඔහොම නැ මාර යි මෙක දැක්කම් හිතා ගන්න බැ
2026-09-26 13:23:33
20
ar145384
ARP :
මට නම් හිතා ගන්න බෑ...
2026-09-25 14:15:43
31
kaushalyagunawardane
Nuwandika Gunawardane :
අම්මට පුතා පුතාට අම්මා ලෝකේ වුන කථාවක් මටනම් පෙන්නේ.. මගේ නොනයි පුතයිත් මේ වගේම තමයි. 🥰
2026-09-27 10:08:32
5
girl_7577
GIRL_🇧🇷 :
mai ape ammai wge 😂
2026-09-26 10:21:01
12
thakshi060
pushparani :
පුතෙක්ට බැරිද ලොකු උනාමත් අම්මේක්ට තුරුල් වෙන්න මමනම් වැරද්දක් දකින් නැ ❤️❤️❤️❤️💪
2026-09-26 10:25:08
20
ruwan7111tiktok.comruwan
99 පොඩි මල්ලි🇱🇰 :
හිතෙන දෙ කියන්න හිතෙන්නෙ නැ ,,අම්මා,,යන වචනය නිසා .මිට වැඩිය ආදර්ශමත් වත්න කොල්ලෝ
2026-09-26 18:13:03
7
sameera2randika
Samiya🤘 :
සමහරු පුදුම අදහස් දාලා.... වෙනස් වෙන්න ඕනේ ඒ බැඳීම නෙවෙයි බන් උඹලා බලන විදිහ... සරලවම කිව්වොත් එක එක ඒවා කියන උන්ට බොත්තමක් ගලවන දාන එකක් දැකපු ගමන් ඔලුවට එන්නේ වෙන වෙන ඒවා. උන් උපදෙසුත් දීලා සංවර වෙන්න කියලා.. අනේ බන් ඒ අම්මයි පුතයි ආදරෙන් ඉන්නේ ඒ අම්මයි පුතයි විදිහට මිසක් ඔය උපදෙස් දෙන උන්ගේ අම්මලා විදිහට වත්, දරුවෝ විදිහට වත් නෙවෙයි.. ඒ නිසා බලන විදිහේ වැරැද්ද හදා ගනිල්ලා... 😌❤️
2026-09-27 09:02:37
7
user6029093805286
shani :
🥰🥰🥰🥰 waradi vidiyata baluwama penne ehema thamai Amma jivithe Kara gaththa lamai innawa bs puthe apu puthata owage kochchara loku unath lamai lamaimai🥰🥰🥰🥰🥰
2026-09-26 01:46:43
9
rikiplus3
Riki plus+ :
මම අපේ අම්මට දෙන වද තිස් දෙකේ හැටියට ඔය හොදයි. 🤪❤️
2026-09-26 02:53:44
8
To see more videos from user @rithzz_06, please go to the Tikwm homepage.

Other Videos


About