@choosehappiness223: 90’s කොල්ලෙක් ❤️ 2000’s කෙල්ලෙක්… වෙනස් කාල දෙකක හැදුණු, ඒත් එකම ආදරයක නතර වුණු දෙන්නෙක්… 🥹✨ 90’s කොල්ලෙක් එක්ක 2000’s කෙල්ලෙක් කියන්නේ හරි ලස්සන combination එකක්… 🥹❤️ ඔහු හැදුණේ ආදරේ කියන්නේ ලියුම්, phone call එකක් එනකම් බලාගෙන ඉන්න එක, කෙනෙක් වෙනුවෙන් ඉවසීම, වචනවලට වඩා ක්‍රියාවලින් ආදරේ පෙන්වන කාලෙක… 📞🫶🏻 ඒත් ඇය හැදුණේ messages, calls, reels, late-night conversations එක්ක… ආදරේ කියන්නේ හැම මොහොතකම connect වෙලා ඉන්න එකක් වගේ දැනුණු කාලෙක... 📱🤍 ඔහුට simple love එකක් ඇති… ඇයට little things වලින් happiness හොයන්න පුළුවන්... 💕 ඔහු ටිකක් old-school… ඇය ටිකක් modern… ඒත් දෙන්නගෙම හිතේ තියෙන්නේ එකම දෙයක් විතරයි .. “මට ඕනේ ඔයා එක්කම ඉන්න.” 🥺🫂💗 කාලය වෙනස් වුණාට, generation එක වෙනස් වුණාට, ආදරේ ඇත්ත නම් ඒ වෙනස්කම් දෙන්නෙක් අතර බාධාවක් වෙන්නේ නෑ...♾️🤍 90’s කොල්ලගේ calm love එකයි, 2000’s කෙල්ලගේ cute little craziness එකයි එකතු වුණාම… ඒක වෙනමම ආදර කතාවක්...!🫀 90’s boy × 2000’s girl — different generations, same heart... ♾️❤️ @Choose Happiness | ✍️💗🦋 #90slove #2000slove #differentgenerations #sameheart

Cʜᴏᴏsᴇ Hᴀᴘᴘɪɴᴇss 🦋💗✨
Cʜᴏᴏsᴇ Hᴀᴘᴘɪɴᴇss 🦋💗✨
Open In TikTok:
Region: US
Thursday 24 September 2026 09:39:18 GMT
88542
4648
165
1118

Music

Download

Comments

thusharaj4
Thushara J ☘️ :
එයාගෙ ගෙදරින් ආව ප්‍රශ්නයක් හින්ද අපි දැන් ටිකක් දුරස් වෙලා...🩻🚶 හැබැයි ආදරේ එහෙමම තියනවා...💜️🍃
2026-09-26 05:39:55
1
shanuka_m98
Shanuka_m_perera 🍃 :
කෝ එතකොට ඒ 2000න් පස්සෙ නංගියා.....🧐
2026-09-25 05:43:54
1
dilmisansala8
❄️🍃🇱🇰Dilmi Sansala🇱🇰🍃❄️ :
where is my one 🤔
2026-09-25 07:13:50
2
krish_adiii
KRISH_🇯🇵🇱🇰 :
90 අයියෙක් නැද්ද දන්නැ හොයාගන්න 😂🥲
2026-09-24 23:26:59
12
chamathbimsara96
Chamath Bimsara (Mr.CB) :
Where is she?
2026-09-25 12:26:02
2
madu.dil72
🩶madu dil👩‍🎓🤎 :
1994 ❤️2001 🌍👩‍❤️‍💋‍👨🥰😘
2026-09-25 05:16:25
3
07.06dewz
Dew 🦋💜 :
1996 ♥️2007
2026-09-25 00:41:50
1
__v_____2
10.21🪬🧿ᥫ᭡፝ :
😌Ko ehm ay nene
2026-09-25 01:31:58
4
maleeperera5
Malee❤️❤️ :
ko mage 90 aiya 😳😪
2026-09-24 17:22:46
5
t.u.sepalika
• 𝐓𝐀𝐍𝐈𝐘𝐀 • :
90 gananwala un apita ituru krplla 2000 passe un 2000 n passe unwm ganill api mallila badinnda [Tears of joy][Red heart]
2026-09-25 01:02:18
1
prasdini2
P R A S A D I_____🦋🪬🧿🦄 :
90 aiya kenek matath onee😫🤌
2026-09-25 09:25:04
0
rush68j8k0lgtdy6j8jg
Nethmi 💋 :
90 aiya kenk🥹♥️
2026-09-24 16:13:25
4
sachee523
S✿chee..🕊️🤍 " :
Hewwata thama hambune nh 90 ayyh 😒
2026-09-25 06:55:52
0
nathasha1176
🐝 nathasha 💋 :
1998 එයයි 2001 මමයී
2026-09-24 17:32:42
3
vampybbe7
Aki 97 ⚡ :
97 Mamai 2005 mage samayamai 🥰😘
2026-09-24 23:22:16
2
hirusdileesha
hirusdileesha :
කෝ එතකොට 2000 පස්සෙ ඒ නම්කි 🫣
2026-09-24 16:52:10
1
lakmallakmal846
THARU🎀 :
1996 eyai 😍 2004 mamai 🤗😍
2026-09-25 08:32:41
1
devindi036
𝔇𝔢𝔳𝔦𝔫𝔡𝔦 :
😂😂 e gena kiyal wedak ne
2026-09-25 01:16:40
1
ama50226
Chamo Rathnayaka 🧚♥️" :
1999 / 2007 😌
2026-09-25 17:40:02
0
madu.israel
🇱🇰Madu nikz🇮🇱 :
96
2026-09-25 17:19:13
0
dassa_page_
𝘿 𝘼 𝙎 𝙎 𝘼 🔹🇱🇰 :
හැමොටම ඉන්නව ඇයි අපිට නැත්තෙ එතකොට
2026-09-26 05:31:59
0
naveencmb
Naveen@ :
88…
2026-09-26 09:16:48
0
supipi_2007_
𝗦𝘂𝗽𝗶𝗽𝗶♡♡ :
1995-2007
2026-09-25 21:07:33
0
deshan_pj93
Deshan_pj93 :
කෝ කවුද එහෙම කවුරුත් නං නැ
2026-09-25 20:30:32
0
chuti.putha231
sew doni♥️ :
එකේ අනිත් පැත්ත 🥰
2026-09-24 10:06:01
0
To see more videos from user @choosehappiness223, please go to the Tikwm homepage.

Other Videos


About