@panchi_quotes7: 😭🫶 #panchi_quotes#ไปไล่แย้ #viral #foyoupage #fypシ゚viral

Panchi_quotes 🥂🤍🌿
Panchi_quotes 🥂🤍🌿
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 12:12:47 GMT
231894
28073
2313
3887

Music

Download

Comments

kalana.sulakshana0
Kalana 💗🐻‍❄️🇲🇻 :
මගෙ අක්ක මට මේක ශෙයා කරල තිබුනම 🥺🫂
2026-09-25 16:22:08
6
userdew36
💗6/12💗 :
aniwaren 🥺❤️
2026-09-25 13:21:28
2
user8888173773181
Ayesha Bandara :
මේක බලද්දි මට මාර දුකයි.මොකද මට මල්ලිලා 3ක් ඉන්නවා.ලොකු මල්ලි 𝗰𝗮𝗺𝗽𝘂𝘀 දෙවනියා 𝗰𝗮𝗺𝗽𝗮𝗻𝘆 එකක 𝗺𝗮𝗻𝗲𝗴𝗲𝗿 කෙනෙක් පොඩි තාම 𝘀𝗰𝗹 යනවා.මට එයාලා ඉන්න තැන දැක්කම හරි සතුටුයි.මන් එයාලව බලන්න ඔනී කාලේ එයාලා මාව බලනවා.මගෙ පනත් හරි ඒ තුන් දෙනාත් හරි.එයාලට හරියන්න ඔනී එච්චරයි 💎💎🌏
2026-09-25 13:07:53
12
_a_u_r_a_2
~_a_u_r_a_ 2 ~ :
thank you 🥰
2026-09-24 16:04:42
2
aura.hx
Hɪʀᴀɴʏᴀ Sᴀɴᴊᴀʟɪᴇᴇ🍂 :
එයා තාම පොඩියි ඒත් කවදහරි මගෙ repost බලයි 😊
2026-09-24 17:05:08
9
kawe109
kawe :
මටත් හිටියා මල්ලි කෙනෙක් වයස (15)එත් එයා axsiden ekakin නැති උනා... 😔😔😔මම එයාට ගොඩක් ආදරෙයි 😔😔😔😔
2026-09-25 14:29:36
2
ishu.ishu84
ISHU♥🌸 :
නන්ගි මල්ලි දෙන්නම දාල හදලා
2026-09-25 01:01:33
6
user1829618778287
❤️ ishara❤️ :
ඔව් දවසක මගේ මල්ලි දිනන්න ඔනි. මගේ මුලු ජිවිතේම මන් එයාලා වෙනුවෙන් කැප කරනවා❤️❤️
2026-09-25 10:32:20
1
shashithya.oshadi
Shashithya_🤍🇯🇵 :
මට තුන්දෙනෙක් ඉන්නවා...මන් හැමදාම මල්ලිලා කතා කරද්දි කියනවා හොදට ඉගෙන ගන්න කියලා...කරන්න පුළුවන් හැමදෙයක්ම අප්පච්චියි මමයි කරනවා කියලා. තුන්දෙනාම තාම පොඩියි..කවදක හරි ඒ තුන්දෙනා නිසා මන් තරම් සතුටු වෙන කෙනෙක් නැති වෙයි 🥹💝
2026-09-24 23:28:27
9
minuminu.1
𝗺¡𝗻𝘂𝘂_2𝕠𝕠1♡⃛♱ :
මගෙ එවුන් දෙන්නටම හරියන්න ඕනෙ මට වඩා🙂‍↔️🫶
2026-09-25 04:35:38
1
shashi98752
shashi98752 :
akka genath hadala dennko
2026-09-25 14:17:27
1
dumi.girl0
🖤_𝗗𝗨𝗠𝗜_𝗚𝗜𝗥𝗟_🖤 :
අනිවාර්යෙන් ම කවදාහරි මගේ මල්ලි දිනනක් බලන් ඉන්න හරිම අසාවෙන්.. ❤️‍🩹🥰
2026-09-25 07:20:10
1
__akshu__24
shiromi damayanthi :
🥰🥺 අනිවාර්යෙන් දිනනවා ඔයාගේ ඇස් වලින් මං වෙනුවෙන් සතුටු කදුළු එන්න 🙏👍♥️ලොකු අක්කේ ආදරෙයි ♥️♥️♥️
2026-09-25 07:00:18
1
oshigirl468
01:01👀🦋 :
Thank you 🥰
2026-09-24 13:17:01
3
x_ruuby1
SaDuN 🎬❗ :
අක්කෙක් නෑ ❤️‍🩹
2026-09-25 01:58:55
1
nipu8115
Nipuni🫰 :
මටත් මගේ මල්ලී හොදම තැන ඉන්න ඔනී නැ ඒත් දුකක් නැතුව එයාගේ ජීවිතේ හදන් සතුටින් හිටියොත් මට ඇති මොකද එයා දුක් විදිනවා මම දැක්කොත් මට දරාගන්න බැරි වෙයි 🥺
2026-09-24 18:52:55
1
chamudirankothge6
✨𝐂𝐇𝐀𝐌𝐔🦋 :
අම්මි තාත්ති නැති උනාට පස්සෙත් මට ජීවත් වෙන්න එකම හේතුව උනේ මගෙ මල්ලි. මගෙ මුලු ජීවිතේම මන් එයා වෙනුවෙන් කැප කරනවා. මගෙ මුලු ජීවිතේම මගෙ මල්ලි. 🥺❤️
2026-09-25 02:40:15
1
d.s14325
D @ S :
ow..mage mallith dinannama oni❤️oyage akka balan innawa..ethakalma❤️
2026-09-25 13:49:14
0
kaveeshakmalshani
Elissa💫 :
අයියයි මල්ලිය් දෙන්නම... 🥺❤️ඒක මන් හැමදාම කරන ප්‍රාර්ථනාවක්... හැබැයි mention කරන්න තරම් අපි ලඟ නෑ....
2026-09-25 23:27:42
0
redyt.gg
Minekolla YT :
අපේ අක්කා reapost කරලා ❤️❤‍🩹
2026-09-25 16:44:17
0
sachee2215
SACHEE :
දෙන්නම MANU & MATHEE♥️
2026-09-26 00:30:36
0
giftforlovers_7
⭕ Gift For Lovers 🥀 :
A wish 🥹❤️
2026-09-26 03:23:18
0
navodi576
Narthana samarasinha :
aniwareyn mlli oya igena gena hoda thanakata ynna on e hine haba wenakn me akka hari adren oya diha balan innwa patiyo 🥰❤️
2026-09-25 21:03:26
0
yasheemapanagodaarachchi
@_Yasheema Panagodaarachchi__ :
අනිවාර්යයෙන්ම 🥺❤️
2026-09-26 01:00:37
0
sadalikawithma1
Sadali kawithma :
මගේ සහෝදරයෝ දෙන්නත් අනිවරෙන් ජිවිතේ දිනන්න ඕනේ ඒ දවස එනකන් ඔයාලගේ අක්කා අසාවෙන් බලන් ඉන්නවා 🥺
2026-09-25 14:49:36
0
To see more videos from user @panchi_quotes7, please go to the Tikwm homepage.

Other Videos


About