@adaderanasinhala: නුවරඑළියට ඇදහැළෙන තද වැස්සෙන් ග්‍රෙගරි වැවේ ජල මට්ටම ඉහළට නුවරඑළියට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළගොස් තිබේ. මේ වනවිට වැවේ සොරොව්ව අද (24) විවෘත කර ඇති අතර, ඒ හේතුවෙන් කොත්මලේ ජලාශයට ජලය ගලා බසිනා නානුඔය ඇළේ ජල මට්ටමද ඉහළ ගොස් ඇත. ග්‍රෙගරිවැවේ ජල මට්ටම ඉහළ යාමත්, පවතින අධික සුළං තත්ත්වයත් හේතුවෙන් බෝට්ටු සේවාවද තාවකාලිකව නතර කිරිමට නුවරඑළිය මහ නගර සභාව පියවර ගෙන තිබේ.

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 12:38:34 GMT
164413
5587
20
1471

Music

Download

Comments

mandirose06
MandiRose :
අපි මේ මාසෙ මුල ගියා 4/5/6 එතකොට අවුලක් උනෙ නැ ශේප් ඇවිදින්න පුලුවන් උනා ලස්සන තිබ්බා හැබැයි
2026-09-25 06:35:01
0
thisath_00
тнιѕαтн💋! :
Ow apith giya wassa wadi
2026-09-25 02:20:09
2
.nelum.the.nature
Nelum 🌿🍃🦚 :
අපිත් ගිහින් සෑහෙන්න අමාරුවක වැටුනා
2026-09-25 02:03:22
2
itzz_sathee_08
nyla ♾⚛ :
lock down krnn brid 😞
2026-09-25 00:36:00
1
go.with.sajee
go with sajee :
මේ දවස් වල යන්න එපා නුවරඑළියේ සෑහෙන්න ලොකු කට්ටක් කන්න වෙනවා ගිහින් කාමරේට වෙලා ඉදල එන්නයි වෙන්නෙ....පාරවල් ශුවර්ම නෑ කන්ඩි ලග වාහන නතර කරන් ඉන්නෙපා
2026-09-25 02:09:29
1
thihansa...0726
N...... thihansa :
@zelina_sara 🥲😂
2026-09-25 03:39:26
1
sathsindu1.0
sathsindu1.0 :
@Sasindu<3 @@ Ashan Sandharuwan
2026-09-25 05:10:38
0
devinda.thissage
Devinda Thissage :
😳😳😳
2026-09-24 14:28:15
2
defnot.seniya
Senithh :
@Sadaham @Archa_n⛓️@pxha🇧🇷👅 @mhd.x.saroosh💢 ape pot ek🥺
2026-09-25 05:49:52
0
v435101
v :
🙏🙏🙏
2026-09-24 19:15:57
0
ssthangaraj.raja
ANU :
👌👌👌
2026-09-25 02:49:23
0
kumudithaperera3
Kumuditha_33 :
@kaweesha heshan🇨🇮💞🌝 @tashika_6666 යමුද?? 😂
2026-09-25 07:03:37
0
nuchukutty
nuchukutty :
@shafkanshaf
2026-09-25 04:19:46
0
jana28063
Jana :
😳😳😳
2026-09-25 05:05:10
0
thushini_thimasha
Thushini Thimasha :
@𝙂𝙞𝙝𝙖𝙣 𝙓 🍃
2026-09-25 05:41:27
0
pasi__z
Paz!Du | පසිදු 🀄️ :
@Lasitha Dilshan location ekta cse
2026-09-25 05:53:17
0
dhanuuu537
Dhanuuu :
@_D!LEE_ Mk 🙄
2026-09-24 20:22:58
0
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About