@buddha.lk: සියලූ දෙනාගෙන් ඉල්ලන්නේ කිසිදු ආගමකට ගැරහීමෙන් හෝ හෑල්ලු කිරිමෙන් වලකින්න . අප බුදුරජාණන් වහන්සෙ දේශනා කර තිබෙන්නේ කිසිදු ආගමකට අපහාස කිරිමෙන් වලකින ලෙසයි. ඔබ බුදුන් සරණ යන සත්පුරුෂයෙක් නම් ඒක කිරීමෙන් වලකින්න . සියලූ දෙනාට සත්‍ය දර්මය අවබෝද වේවා . විවිද මත වලින් ඉවත් වන්න . සියලු දෙනාට තෙරුවන් සරණයි 🍃🙏#fy #buddha #buddhism #sinhalaquotes #fyppppppppppppppppppppppp @dahamwaruna♡ @𝗕𝗨𝗗𝗗𝗛𝗔 𝗦𝗧𝗔𝗧𝗨𝗦 ☸️ @꧁༺ සුදු හඳුන් ༻꧂ @셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ @Dhamma by Her 🪷

Pabasara Abishek
Pabasara Abishek
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 13:55:58 GMT
1219
278
60
10

Music

Download

Comments

f2fzenu
셰누 소년 ˢʰᵃᵈᵒʷ 🇱🇰🇰🇷🇺🇲☸️ :
ශාස්තෘවරුන්ට අපහස කිරීම සිදු නොකල යුතුයි. නමුත් මිත්‍යා මතයන් පිලිගන්නෙපා. මොකද බුදුරජාණන් වහන්සේ පවා අන්‍ය ආගම් වල ඇති මිත්‍යා මත බැහැර කර ඒවා පෙන්වා දුන්නා
2026-09-24 15:18:45
16
lotus_0_0_0
සබ්බේ සත්තා සුඛිනෝ භවන්තු :
ඒක ඇත්ත. අනිත් ආගම් වලට ගරු කරන එක සත්පුරුශ ගුණයක්. ඒවා හරි හෝ වැරදි, මෛත්‍රී කිරීම නියම බෞද්ධයාගේ වගකීම. ඒ ආගම් අදහන අය මොන මොන මිත්‍යා මත දරන් ඉන්න පලියට ඒ දෙවිවරු පලි නෑ. අපි හැම perspective එකකින්ම හිතන්න ඕනෙ. අපිට තුණුරුවන් සරණ යන්න ලැබිලා තියෙන්නෙ අපේ පිනට. අනිත් අයට එ ඒ ආගම් හම්බවෙලා තියෙන්නෙ එයාලගේ ඒ කර්ම විපාක අනූව.
2026-09-25 03:22:56
1
kaveesha.dilhara93
sadiya :
උන් බුදුන් වහන්සේට අපහස කරනකොට ඉවසන්න බෑ..
2026-09-24 18:32:41
2
sandaruwanlakshan8
Sandaruwan lakshan :
බුද්ධාගමට අපහාස කරද්දි ඉවසන්නැ
2026-09-25 02:28:26
3
_sanga___rathana___thero
තිනියාවල සංඝරතන හිමි :
මිත්‍යාදුශ්ටිකත්වය තලා පෙලා විනාස කරන එක අපහාසයක් නෙවෙයි නමුත් ඇත්ත පහදලා දෙනකොට හිතන්නේ අපි අපහාස කරනවා කියලා. ඔන්න ඔකයි ප්‍රශ්නේ
2026-09-25 11:03:57
1
dhamma.by.her
Dhamma by Her 🪷 :
ඇත්ත 🙏🤍
2026-09-24 14:20:15
4
dharma_yathraa
ධර්ම යාත්‍රා :
🤍🪷☸️🙏 තෙරුවන් සරණයි මා මල්ලි. 🫂
2026-09-24 15:54:11
1
sl..sl55
☸️ ධම්මයෝ නිවනට මඟ 🌸 :
තෙරුවන් සරණයි ☸️☸️🙏
2026-09-24 17:26:44
1
lotusmind.25
Lotus mind 🪷 || :
2026-09-24 17:23:13
2
sanuu.xis_
..Sanu :
@..Sanu:මගේ තථාගතයාණන් වහන්සේ ගේ බුදුගුණ අන්තයි අප්‍රාමණයි.අමා මැණියන්ගේ පයට පැගෙන දුවිල්ලකටවත් වෙන කිසිදු අයෙක් සුදුසු නොවෙති.එනමුදු මාගේ තථාගතයාණන් වහන්සේ ධර්මය රකින පිණිස මං මරයා විමට බය නොවෙමි.එයට අදලා පාපයන්ද මා ගෙවමි.නමො බුද්ධාය☸️❤
2026-09-25 08:23:20
0
dhamma_hasa
𝓗𝓪𝓼𝓪 🪷☸️ :
අනික ඔයා බුද්ධ වචනය විකෘති කරන්න එපා. කිසිදු ආගමකට අපහාස කිරීමෙන් වළකින්න කියල සෘජුව දේශනා කරල තියෙන්නෙ කොහෙද? මිථ්‍යාව පතුරවනවා වගේ ඔබත්. දෙයක් දානකොට හැමතැනකින්ම හොයල බලල දැම්මනම් හොදයි.
2026-09-24 18:18:57
3
dhamma_hasa
𝓗𝓪𝓼𝓪 🪷☸️ :
අංගුත්තර නිකාය හි, මිථ්‍යාදෘෂ්ටියෙන් බොහෝ දෙනා ඉවත් කර සත්‍ය ධර්මයේ පිහිටුවන පුද්ගලයා බොහෝ දෙනාගේ යහපත හා සුවය සඳහා ක්‍රියා කරන අයෙකු ලෙස පැහැදිලිව සඳහන් කරයි. එබැවින් බුදු දහමට අනුව වැරදි දෘෂ්ටියක් වැරදි බව පෙන්වා දීම හෝ කෙනෙකු සම්‍යක්දෘෂ්ටියට යොමු කිරීම තහනම් දෙයක් නොවේ. නමුත් එය පුද්ගලයාට අපහාස කිරීම, වෛර කිරීම හෝ අසභ්‍ය ලෙස නින්දා කිරීම සමඟ එකක් නොවේ. පුද්ගලයාට අපහාස නොකිරීම හරි.මිත්‍යාදුෂ්ටියට අපහාස නොකර හරි කියල ගන්නද? මිනිස්සු සරණක් නැතුව ආගමක් අදහන්නෙ,ඒකෙත් තියෙන්නෙ මිත්‍යාව නම් මොන තරම් පවුද ඒ අය. ඒ අයගෙන් කෙනෙක් හරි සත්‍ය මාර්ගයට ගන්න තිබ්බනම් කොච්චර දෙයක්ද. කිසිදු ආගමකට අපහාස කිරීමෙන් වළකින්නලු😂 ඒවා ආගම් නෙවේ අපායට යන පාරවල්.surprise වෙන්නෙ හේදුවා කියපු පව් වලට අපායෙ ගිහින් විදවද්දි
2026-09-24 18:07:21
2
arhalekata
දුටුගැමුණු රජතුමා 🖤 :
රටේ මිනිසුන් මදුරුවන් වගේ මරා දමනකොට ....අනිත් ආගම් අපේ බුද්දරාජ්‍ය විනාස කරනකොට..‍‍‍‍‍.ඔවුන්ට කරුනාව දක්කවන එකේ පලය කුමක්ද ? ..
2026-09-25 06:53:43
1
kaushalyaprabhasha
Kaushalya__🧃💋! :
🫶❤️
2026-09-24 14:07:31
2
dinu8960
the Nobel truth 🙏❤️ :
❤️❤️❤️
2026-09-25 10:10:47
1
rathnapura1244
rathnapura2007 :
🥰🥰🥰🥰🙏🙏🙏🙏
2026-09-25 01:43:07
1
savii7348
Savii💕 :
🙏🙏🙏
2026-09-25 12:56:53
1
user989542275
🇱🇰 JOKER :
🙏
2026-09-25 00:20:47
1
sadeeka.thathsara
sadeeka thathsara :
❤️❤️❤️
2026-09-24 15:23:29
1
chandrasekara.jay
Chandrasekara JAyasundara :
💗💗💗
2026-09-24 14:26:32
1
nawoo679
🩷🤍nawoo🤍🩷 :
🥰🥰🥰
2026-09-25 13:52:40
1
To see more videos from user @buddha.lk, please go to the Tikwm homepage.

Other Videos


About