@group_of_difference: "සල්ලිවලට මිනිස්සුන්ව මැනලා ආදරේ සූදුවක් කරගත්තාම අන්තිමට ඉතුරු වෙන්නේ තමන්ගේ ජිවිතයේ විනාශය විතරයි.. 🚫💔 #CheatersNeverWin #SinhalaDrama #ViralContent #KarmaStrikes #ShortFilm@Nirasha Plus Mind @GD Madhusanka Boo @s💫 @ASVIN__GD @Piyu Liyanage @Sahandi Tharunethu @VOICE OF LEO❤️

GD GANG
GD GANG
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 14:13:22 GMT
571796
74243
399
694

Music

Download

Comments

nuwanjayawardana5
Nuwan GD Gang :
මේ වගේ කෙල්ලො තව ඉන්නවද😁😁❤️
2026-09-24 14:40:32
194
noti.sara2
noti sara :
අවුරුදු 10ක් මත් එක්ක ජීවත් වෙලා අද වෙන කෙනෙක් හම්බුනම මාව ඔය විදිහටම කියල ගියා
2026-09-26 07:10:43
0
the._casper_
Shehan Rathnayake 🇯🇵 :
Gahapu 4to ehema nadda 💔😅 ithin
2026-09-24 14:55:02
135
athsara0
🔐 ath_sara 🌈️💐 :
ඔන්න ඕකයි දැන් කාලේ කෙල්ලොන්ගෙ තත්වේ අර තනිවෙන මනුස්සයා ගැන හිතන්න කිසිම කෙනෙක් නෑ මානසිකව වැටෙනවා පව් ඒත් පව් අප්පා අවන්ක ආදරේ කරන කොල්ලා නැති කර ගත්තා.පන ඇරන් ආදරේ කරපු ඒ මනුස්සයා නැති කර ගත්තා💔🥺
2026-09-25 18:22:19
1
randika_ayesh
Randika Premathilaka :
නර්තනා ඔයා?
2026-09-24 16:59:53
62
nethuu_girl83
Nethuu_girl🥵💋🤤 :
Search bar eke ogollonta penne mokakda 😫
2026-09-24 16:20:17
54
channasandaruwan2
♞ 𝐂𝐡𝐚𝐧𝐧𝐚 🇱🇰 :
අවුරුදු 5 ක් මාත් රැවටුනා එයා දැන් බැදලා😔😔
2026-09-25 15:42:18
1
p.d.n.panapitiya
P.D.N.panapitiya :
😂 එකම ගහා දෙපාරක් හම්බුනොත් අපි අතරමං වෙලා 😁
2026-09-24 15:57:52
40
shan_wickramasinghe
Shan_wickramasinghe :
මල්ලි file එක අමතක වෙලා
2026-09-25 08:50:00
14
rf_nesa
Nesa⚓️ :
Aruta job eka hamba unada?
2026-09-24 14:44:21
46
damindasranaweera
Daminda S. Ranaweera :
මිනුකයා නේද අඩේ මේ.. 😁❤️
2026-09-25 08:32:37
0
ramaniramani3935
Ramani Ramani :
Good job
2026-09-26 07:20:20
1
tharindugunthilake
tHaRiNDu GuNaTiLaKe :
කැලේ යනකොට එකම ගහ දෙපාරක් හම්බෙනව කියන්නෙ අපි අතරමං වෙලා කියන එක 😂
2026-09-24 16:17:39
32
user4635106837543
☘️චුටි චුටි මැණික ☘️ :
ළු
2026-09-25 14:52:20
1
jeya.sasi1
Jeya Sasi :
very nice point 👌♥️♥️👍 brother
2026-09-25 00:58:13
14
usha_2k4
usha_2k4 :
Mention krnnt hitenw 😪😂
2026-09-24 17:37:54
8
shanaka411
Shanaka Maheesh :
ex m tm ay 🥹😂
2026-09-25 00:46:14
7
kanthi7769
kanthi7769 :
බුදුසරණයි
2026-09-24 15:40:52
9
milllybeee
miillyyy :
mm
2026-09-25 01:17:19
6
sajeewa.prasanna59
Sajeewa Prasanna :
අනිවාර්යයෙන්
2026-09-24 17:08:27
5
rusiru__1
Rusiru 🥑! :
Dan kiyd 😂😂
2026-09-24 14:21:27
25
user7616876650438
danuska :
එකපරක් ගිය කෙනෙකුට අයේ ජිවිතේ තියෙනකම් අයේ එන්න දෙන්න එපා
2026-09-24 19:13:32
14
ishara.m.swarnasi
Madushan :
Couple photos ndda
2026-09-24 15:30:32
12
hiiusercom12abv
Nobody Knows🤷 :
Ado fail eka ganin, amathaka wela dala yanawa🥲
2026-09-24 14:59:58
20
ravindumadusanka56
Raviya :
කඩ උන විස්වාසයක් සල්ලි වලට ආයේ හදන්න බෑ
2026-09-24 14:28:49
19
To see more videos from user @group_of_difference, please go to the Tikwm homepage.

Other Videos


About