@pazii.official: පොඩ්ඩක් නැවතිලා අහලම යන්න ලමයෝ...🥺❤️‍🩹 #fyyyyyyyyyyyyyyyy #viral #trending #fyp #foryourpage

Pazii Official
Pazii Official
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 14:15:36 GMT
580900
67885
394
4164

Music

Download

Comments

nimnada29
✰𝐍𝐢𝐦𝐧𝐚𝐝𝐚シ🤍 :
මැනික කිව්වම ගැහැනු විතරද.. පිරිමි හදවත පුදනවා.. එහෙව් හදවතෙ ගැහැනු රින්ගන් තදින් ඒ හිත් බිඳිනවා... ඉඳලා හිටලා බිඳුන හදවත් හදන ගැහැනුත් ඉන්නවා.. වැරදි කෙනෙකුට හිත පිදුවොතින් නිරය මිහිපිට පෙනෙනවා....🙂🤝💔
2026-09-26 07:27:09
450
dilharahettiaarachchi
dilharahettiarachchi :
"වැරදි එකෙකුට දොර ඇරියොතින් නිරය මෙහිපිට පෙනෙනවා...." I felt it🙂
2026-09-30 16:11:32
48
s455963
(☞ ͡° ͜ʖ ͡°)☞ℳ𝒱𝒦𝒩...☺︎︎ :
....................💗💗💗 පෙනුමට,සල්ලිවලට ,දේපලවට මිනිස්සු හොයන්න එපා.තේරීම කරන්න ඕන මේ දේවල් වලින් නෙවේ ගතිගුණ අතින් ,අපිට සලකන විදියෙන් .ඉතින් ඔයාගේ තේරීම ඔයා කරන්න ඕන ජීවිත කාලෙටම ඉන්න මිසක් මගදි අතාරින්නත් නෙවේ. ඔයා හොදම තේරීම කරන්න ජීවිත කාලෙටම
2026-11-23 09:44:45
2
nimsarabandara318
𝓘𝓼𝓱𝓾 𝓑 & 𝓝𝓮𝓽𝓱𝓾 𝓖💘 :
හරිම තේරීම කරන්න
2026-09-26 03:44:54
6
dmst.madushanka
DMST Madushanka :
ඕක පිරිමින්ටත් අදාලයි බං. ෆීලින්ස් වලට ගෑණු පිරිමි බේදයක් නෑ
2026-09-27 04:31:46
30
w.w..wx.sula
sula🥸🙋👽 :
අවන්ක හිතකට අදරේ උතුරනවා එත් වැඩාක් නෑ අද කලේ සැබෑ අදරේ මුලු ලෝකයාක් කීව්ව කටීන්ම අදරේ බොරුවක් කරනවා නරුමයාට අව්වෙච්ච විගස ජිවිතේම විදවනවා ඒ අයින්සක අදරේ නැවතුන තැනම නවතිනවා දරා ගන්න බැරි හිත් ගොඩක් මං මානසික රොහලේ දකිනවා සමාරු මේ පිස්සා කියද්දී ඒ ලේඩ වෙච්ච මනුස්සයා මීට අව්රුදු ගානකට කලීන් ලස්සන ජිවීතයක් ගේවපු බව මට නම් හැඟෙනවා____#කොල්ලනේ අදරේ කියන්නේ මගින් නවතින දෙයාක් වත් ජීවිතයාක් විනශ කරන දෙයාක් නම් නේමෙයි එක ලස්සන හැඟීමක්____ කෙල්ලොනේ කෙල්ලෙක් කියාන්නේ ජීවිතේ දෙන්නෙක් ජීවිතේ කරං සැබෑවින් අදරේ කරපු මනුස්සයා පනපිටින් මරන එක වගේම අම්මලා තාත්තලා හාදපු සුරාන්ගනාවීගේ ජීව්තේ වීනාස කර ගන්න එක නෙමේයී මොකඩ කීව්වොත් ලස්සන ලමයෝ කෙල්ලෙක් කීයාන්නේ ගෞරවයක් තියාන් ලස්සන ජිවිතයාක් කෙල්ලෙක් මීසාක් මොකද ජීවිතේ වැරැද්දක් උනොත් ඒ වැරැද්ද හදන්න බෑ කවදාක හරී මවක් උන දවසේ රොස කැකුල මේලොකේට අපු දවසට කෙල්ලෙක්ගේ වටිනා කම තෙරේයි අදරේ කියාන්නේ වචන විතරාක් නෙමේයී පවුලක් ප්‍රශ්න දෙන්න එක්ක කතා කරලා විසඳගෙන යන ගමනක් මොන අඩුපාඩු තිබ්බත් එව්වා විසඳගෙන යන ගමනක් මිසක් ජීවිතේ එක්ක සෙල්ලම් කරන අකුරු තුනක් නෙමෙයි…//👤❤️‍🩹🙏……'අදරේ ගැබුරු පැතීකඩ මගේ විදියට දකීන දේවල් සහා ජීවිතෙ එක්ක සෙල්ලම් කරන් නේපා කියන අදහසින්…//මීට.@සුලා🤫.......///මේ මගේ වචන කියවද්දි එක්කේනෙක් නරි තේරුන් අරන් හැදුනොත් මං සතුටින් එනම් ලස්සන ලමයෝ බුදු සරනයී☺️🫂🖤
2026-09-27 05:40:40
5
rolexsir52675
𝐑𝐎𝐋𝐄𝐗 :
ඔව්වා දැනුම් තේරුම් ඇති කාලෙකයි අහන්න දෙන්න ඕනෙ😊
2026-09-30 06:47:19
11
diyoni_22
Diyoni_22 :
අන්තිම පද පෙළ කියවද්දී ඇස් වල කඳුලු වැඩි කමට ගලලා ගියා 🥺🥺
2026-09-29 17:11:50
11
sathruwan99_24
N IPUN 🇱🇰🇯🇵 :
මේ කතාව ඇස්පනාපිටම උනාම 😌
2026-09-25 05:55:04
25
kasun.aravinda53
Kasun Aravinda :
හ්ම් එක ඇත්ත ඈත්තටම උනා එහෙම
2026-09-27 15:22:53
5
lusifer....0
- ꧁𝓓𝓲𝓵𝓾𝓶 ༒ டிலும் ༒ :
හදවතටම 🥺
2026-09-27 16:00:46
3
1992nishi
1992nishi :
etta
2026-09-27 13:56:13
3
thanu_jaa
Thanuja :
amo amo
2026-09-30 17:13:05
1
crazyirl2
💙🪬🧿RAˢʰMI🧿🪬💙 :
🥺
2026-10-20 16:01:37
1
nayana9349
nayana :
2026-09-30 05:17:51
1
sameerasampath445
sameerasampath445566 sameerasa :
👍👍👍❤️❤️
2026-10-29 16:23:56
1
prasanna.prasanna4777
Prasanna Prasanna :
2026-10-03 14:06:19
1
sadun____udara5
sadun____udara5 :
2026-10-01 07:41:13
1
dgashant0
DgAshant :
🥰
2026-10-02 15:05:47
1
user2210951746167
lunora :
🥰
2026-09-28 01:25:04
1
To see more videos from user @pazii.official, please go to the Tikwm homepage.

Other Videos


About