@thimira_0: 🫀💔__ #trending #foryoupage #fyp

𝑨𝒅𝒉𝒊_🫶🖤!
𝑨𝒅𝒉𝒊_🫶🖤!
Open In TikTok:
Region: LK
Thursday 24 September 2026 15:05:50 GMT
11377
1449
55
63

Music

Download

Comments

thaaru_jayasooriya
T h a a r u’ :
අවුරුදු 8ක් ගිහින් දෙමව්පියො නිසා එයාට වෙන් වෙන්න උනා.ඒත් තාමත් මට හිත හදාගන්න බැරි උනා🥀
2026-09-25 01:42:01
8
rosi_bee_
𝚛𝚘𝚜𝚒🪽 :
බැදල මාසෙන් කිවේ ගැලපෙන්නැ කියලා 😂 🙂
2026-09-25 01:36:04
0
nadulasdisanayaka
Nadula S Disanayaka :
ඒ ආදර කතාවේ පලවෙනිය උන මටම තුන්වෙනියත් වෙන්න උනා 🥹❤️‍🩹
2026-09-24 20:15:36
3
g_a_m_a_g_e_x
🍃G_A_M_A_G_E🤍 :
අවු 3ක් ගියාම ඔයාට මාව එපා උනා ඒත් අවු 4ක් වෙලත් මම තාම ඔයාව හොයනවා 🥺❤️‍🩹
2026-09-25 01:09:00
9
sandaruu_10.08
Iʀᴇᴢ 🕷️🖤 :
සමහර විට ඒ කතාවෙන් මගෙ පරිඡේදේ තියෙන කොටස සදහටම අයින් කරලා දාවි..😚🫰
2026-09-25 01:30:29
2
bwelyy2
𝑬𝒍𝒍𝒚..💗🧸 :
එයාට මම ඉද්දි aurudu 6k වෙන කෙනෙක් මට වඩා දැනුනා අන්තිමට මට සමාවෙන්න කියලා ආයේ මාත් එක්ක යාලු වෙලා ගිය අවුරුද්දේ රට ගියා ....ඉටපස්සේ එහෙ ඉන්න කෙල්ලෙක් එක්ක යාලුවෙලා මට 4to දැම්මා ,එයා මට එහෙම කරේ මම එයාට පොඩිවත් වැරැද්දක් නොකර 🙂💔💯
2026-09-24 21:39:20
1
_prazah
𝙋𝙍𝘼𝙎𝘼 :
එයාට නම් අවුරුදු 4ක් නම් ගියෙ නැ පොඩි කාලෙකින් කිව්වා.. එත් අවුරුදු 4යි මාස 2යි දවස් 5ක් බලන් ඉන්නවා ඔයා ආයෙ එයි කියලා 🙂💔
2026-09-25 02:50:51
1
sahan_jayasekara
sahan_jayasekara :
4 මොකක්ද මං අහගත්තෙ 8ක් ගිහින් 😂
2026-09-24 22:25:45
2
shaluu097
🩷 𝑺𝑯𝑨𝑳𝑼𝑼 𝑩𝑨𝑩𝑨 🩷 :
බොරැ කරන්නේ නැති කෙනෙක් හම්බුනු දවසට මාත් සතුටින් ඉදියි❤️🥺
2026-09-25 01:03:14
1
mongalayaaa
මොංගලයා :
එයාටත් අවුරුදු 4 ක් ගියා ඒක කියන්න
2026-09-25 01:15:39
1
anju_hadapangoda
Anju_💸 :
අවුරුදු 4ක් ගියා නෙද ඔයාට 🥺
2026-09-25 02:57:28
0
_pazzii_
RASH 🪭 :
5 years
2026-09-24 19:17:46
1
lora25819
L O R a 🩸 :
Kochchara kalayak giyath therun gaththe na 🥲
2026-09-25 02:57:16
0
user5605687193911nethu
𝒩𝑒𝓉𝒽𝓂𝒾 🎀 :
🥺💔
2026-09-24 23:38:18
1
lakshithamadusank26
LAKY 🤍" :
අවුරුදු 9කට පස්සෙනේ එයාට මාව එපා උනේ 🥺
2026-09-25 03:03:08
0
kavix68
𝗞𝗔𝗩𝗜𝗫 𝗟𝗜𝗩𝗘 ⚡ :
❤️‍🩹
2026-09-25 02:56:56
0
hasitha454
Hasitha :
2026-09-25 02:57:15
0
keshan18_y
K𝙴sH𝚊𝐍 :
2026-09-24 15:07:50
0
cabbi002
𝐤. 𝐚. 𝐬. 𝐮. 𝐧. 04.22🌺 :
තමන්ට තමන් විස්වාස නැති එකේ ආදරයක් විස්වාස කරන්න අරි බයයි 🥺🥀🚶
2026-09-25 02:54:07
0
i.i.063
ime__𝟮𝟬𝟬𝟱 ☺️💐❤️" :
අවරුදු 6 කට පස්සේ අන්තිමේ එයාලගේ අය ලග කිව්වේ එකී මාව රවට්ටලා කියලා පැත්තකට උනා 🙂🥀 "
2026-09-25 02:53:59
0
mahii_anuhas
Mahima Anuhas 🦈🇦🇪 :
සමහරු ජීවිතෙන් යනවා, මතකෙන් යන්නේ නෑ මේච්චර කාලයක් ඉඳලා මාව එපා කියලා, මට හොරෙන් වෙන කෙනෙක් ළඟට ගියත්… ආයෙත් සමාව දුන්නා. අවුරුද්දයි මාස 3ක් ගියාට පස්සේත් කිව්වේ එකම එක දෙයයි ඔයා මට ගැළපෙන්නේ නෑ කියලා විතරයි 🥺💔
2026-09-25 02:58:19
0
eshan_kaumika
Eshan kaumika :
එහෙම තාම මිනිස්සු අදුරගන්ඩත් එපෙයි.අනික් උන්ට තියන දේවල් අපිට තියන දේවල් බලන්ඩත් එපෙයි
2026-09-25 03:03:31
0
dinesh.madusank0
Dinesh madusank :
අවුරුදු 3 යි මස 6ක් 🥺 දෙන්නා එක්කම රට අවා ලස්සනට ඉන්න ඇවිල්ලා මස තුනයි මන් එක්ක හිටියේ මන් තුන් වෙනියා උනා ඉට පස්සෙ 🥺
2026-09-25 02:55:51
0
_bhagy_0
_Bhagy_🫶 :
අවුරුදු හතරක් ගියත් අපිට අපිව තෙරුම් ගන්න බැරි උනා.අනේ මගෙන් එයාට නොලැබුන , මට එයාගෙන් නොලැබුන හැමදේම,එයාටයි, දැන් ඉන්න ගෑනු ළමයටයි ලැබෙන්න ඕනේ.මට නැතත් දවසක ඒ දෙන්නට හරියන්න ඕනේ දෙවියනේ.....
2026-09-25 02:55:39
0
sonu69159
𝓢𝓸𝓝𝓤(𝓗)🐬💸⚓️ :
❤️‍🩹
2026-09-24 15:10:27
0
To see more videos from user @thimira_0, please go to the Tikwm homepage.

Other Videos


About