@.panduka: කළණ ගුණසේකර කලාකරුවා විවාහ වී ඇති බව සැලවන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ගේ පුත්‍රයාගේ දියණිය සමඟයි. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර ජනතා විමුක්ති පෙරමුණේ කුප්‍රකට තුවක්කු කරුවා වු ලයනල් රණසිංහ විසින් 1989 මාර්තු මස 8 වන දින ඝාතණය කරන ලදී. මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර විවාහ වී සිටියේ සුප්‍රකට විජේවර්ධන පවුලේ ඩී.ඩබ්. විජේවර්ධනගේ දියණියක සමඟයි. එනම් උපාලි සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ උපාලි විජේවර්ධන ද ඩී.ඩබ්. විජේවර්ධනගේ පුත්‍රයෙකි. ඩී.ඩබ්. විජේවර්ධනත්, රනිල් වික්‍රමසිංහ ගේ මවගේ පියා වූ ඩී.ආර්. විජේවර්ධනත් (ලේක් හවුස් නිර්මාතෘ), ජේ.ආර්. ජයවර්ධන ගේ මව වූ හෙලන් විජේවර්ධනත් එක් කුස උපන් සොහොයුරු සොහොයුරියෝය. මේ විජේවර්ධන පවුල බණ්ඩාරනායක පවුලට අමතරව ලංකාවේ බලවත්ම ප්‍රභූ පවුල ලෙස සැලකිය හැක. අවසාන වශයෙන් කළණ ගුණසේකර කලාකරුවාට වාසනාවත් විවාහ දිවියකට සුබ පතමි. ඡායාරූප 1. කළණ ගුණසේකර කලාකරුවා 2022 ගෝල්ෆේස් අරගල භූමියේදී 2. කුමාරි ජයවර්ධන ගේ Nobodies to Somebodies: The Rise of the Colonial Bourgeoisie in Sri Lanka කෘතියේ විජේවර්ධන පවුලේ ඉතිහාසය ගැන සටහන් කර ඇත.ඔහුගේ විවාහයට සුභ පතමි, නමුත්... සත්‍යය හරීම කටුකයි! නලින් සුබසිංහ #HiruNews #srilankan_tik_tok🇱🇰ife #anurakumaradissanayaka #SriLankaNews #fypシ゚viralシ
චංක ❤️ panduka
Region: LK
Thursday 24 September 2026 15:22:45 GMT
Music
Download
Comments
🇦🇪අදිත්‍ය ❣️🇱🇰දිල්රුක්ෂි😍 :
බැංකු එකවුන්ට් සම්පුර්නයි
2026-09-25 10:48:44
0
Pcs sampath :
මූලික ආදායම ලැබූ පසු සියළුම සමාජවාදී විප්ලවයන් අවසන් වේ…
2026-09-25 00:04:25
62
Nimana Aberathna :
ශ්‍රි ලංකාවෙන් ලොකයටම උදාහරණ , කොල්වින්,ඇන්,ඇම් පෙරෙරා,වාසු,විජෙවිර,අනුර,ටිල්වින් ,ලාල් කාන්ත,
2026-09-25 03:07:13
23
Theunknownperson :
athida OPD service eka??
2026-09-25 08:57:44
2
Sanjaya Ashé :
redde samajawade 😂😂
2026-09-25 01:03:37
14
SSM :
😏
2026-09-25 05:53:15
3
chanuka gihan :
2026-09-25 01:09:46
9
Jagath Kumara :
npp[Rose]
2026-09-25 04:47:14
1
user3923241762905 :
congratulations 🎉👏
2026-09-25 00:22:21
3
දියත්මා... :
😜😜😜
2026-09-25 06:33:23
1
chanuka gihan :
2026-09-25 01:09:39
6
Jagath Kumara :
2026-09-25 04:48:30
2
chanuka gihan :
2026-09-25 01:09:29
0
NILANKA :
සමාජවාදයෙන් ගොඩ ගිය රටවල් නෑ..රෙද්දෙ සමාජවාදය හින්දා කියුබාව,උතුරු කොරියාව,වෙනිසියුලාවෙ මිනිස්සු අපාදුක් විදිනවා..
2026-09-25 00:32:44
22
nethudesil :
කියන කොට එහෙමයි, කරණකොට මෙහෙමයි...😂😂😂
2026-09-25 04:15:58
10
M D I Fernando :
වසර 76 ක සාපය නිමා වෙල 🤣
2026-09-25 02:56:14
8
Dananjana Madushan :
නිර්ධන පංතියෙ කොල්ලෙකුට ධනපත් පංතියෙ (සමාජවාදීන්ට අනුව) කෙල්ලෙක් එක්ක විවාහ වෙන්න පුලුවන් නම් මොකක්ද බන් උබල අර වෙනස් කරන්නෝන කියල කෑගැහුවෙ
2026-09-25 05:11:38
5
Udaya :
ශිරාවටම 😂😂😂
2026-09-25 04:39:04
1
චතුර එදිරිසිංහ :
දැන්වත් මේකේ එවුන්ට තේරුනොත් හොඳයි සමාජවාදය කියන්නෙත් දනපතියන්ගෙම තවත් එක අඳුරු හස්තයක් කියලා
2026-09-25 07:57:08
1
VIBES :
mokdda itin halle seen eka
2026-09-25 03:08:54
1
Jagath Kumara :
2026-09-25 04:47:56
1
Charith Chathuranga :
keliya neda wiplawayata[Crying]
2026-09-25 00:40:52
3
thariduwa :
තමන්ට ජිවිත් වෙන්න පුලුවන් ගානක් හොයාගත්තට පස්සේ විප්ලව ඉවරයි
2026-09-25 07:02:05
0
chaminda :
ko athtata mu dan...
2026-09-25 09:47:43
0
dhp excursions :
what's wrong. Just because you talked socialism you can't get married to the person you love? this shows some sections of
our society is very low quality.
Did wijeweera get married to a poor girl?
2026-09-25 07:19:31
1
To see more videos from user @.panduka, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.