@dil_ank03: මේ ලෝකෙ එහෙම ගෑනුත් ඉන්නවා... ආදරේ රැකගන්න දන්න, වචනයක් දුන්නොත් ඒක රකින, පිරිමියෙක්ගෙ හිතට ඌ වෙන මහන්සියට වටිනාකමක් දෙන ගෑනු. හැබැයි එහෙම ගෑනු හිමිවෙන්නේ හැමෝටම නෙවෙයි... ඒ වගේ හිතක් හිමිවෙන්න පින් කරලා තියෙන්න ඕනේ!🌹 #Dilsara #foryoupage #viralvideo #fypシ #Love
දිල් | தில் | Dil
Region: LK
Thursday 24 September 2026 18:03:50 GMT
Music
Download
Comments
Zara🙈💗 :
mention kaarapu hamoma sathutin inna oni hamadama 🥹❤️🩹
2026-09-26 02:42:43
4
11.23 :
පිරිමිත් ඉන්නවා ඒ වගේම
2026-09-26 04:37:58
2
🖤U P E K S H A🖤 :
මේ මේන්ශන් වෙලා තියෙන හැම කෙනාවම ඒ ඒ කෙනාටම ලැබෙන්න ඕනා...එවුන්ගෙ ජීවිතවල මල් පිපෙන්න ඕනා. 🧿🤍🥺අනේ එහෙව් ගෑනූ අනේ එහෙව් පිරිමි...🫶ආදරේ ණැතුව පැවැත්මක් නෑ කියලා ඔප්පු කරලා පෙන්නන මිනිස්සුන්ට තියන අඩියක් ගානේ සුබ වේවා...✨
2026-09-26 00:23:52
11
siyon page :
ඔය වගෙ පොස්ට් එකකට මම ඉස්සර දැම්මා මටනම් පින තියෙ කියලා බලද්දි මම පව් කාරයෙක් 🙂 මා එක්ක ඉද්දි වෙන කෙනෙක් එක්ක යන්න තරම් 💔
2026-09-26 00:42:45
0
🧢|S A N J U|සංජු✨️ :
අඩෝ මට නැතත් මේ නිල් පාට comments දාපු හැම එකාටම marry කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබෙන්න ඔනි ආමේන්...🥺🥰🙏
2026-09-25 23:22:24
2
𝘿𝘼𝙉𝙐🌍𝙈𝘼𝘿𝙐🔒🫂🇯🇴 :
Captain plz
2026-09-25 18:42:31
1
❤️Maunika❤️ :
ehema menshion wenna tharam api pin karala nehe ane🤍
2026-09-25 15:31:10
1
🥰තුෂාර🥰 :
matanam labuna🥰🥰🥰
2026-09-25 22:42:13
1
𝐂𝐡𝐚𝐦𝐚𝐫𝐚_𝐃𝐊 :
මටත් ලස්සන දේවතාවියක් හිටියා 🥰
එයාට මටවඩා හොද අය හම්බ වෙන්න කලින්🥺
2026-09-26 04:35:56
0
Chama ❤️ Bhagya :
ane panhh🥺❤️
2026-09-26 04:24:44
0
🪡චුකූ /CHUKUU / சுக்கு ☸✝🐬🍒 :
ඉන්නව ඒත් ලැබෙයිද නැද්ද කියල බයයි 💗☺️
2026-09-26 01:43:17
0
𝙎𝘼𝘾𝙃𝙄𝙍𝘼 :
Hmm 💔
2026-09-26 04:33:30
0
Gayashan👩🚒 :
My wife🌍
2026-09-26 03:58:55
0
Dinusha Heshan 🇦🇪 دينوشا هيش :
@Dilkigamage🥺
2026-09-26 02:34:04
0
":ℵ✘»⟩✺𝓭𝓪𝓼𝓼𝓪✺⟨«✘ℵ:" :
𝒆 𝒅𝒆𝒘𝒊𝒘𝒂𝒓𝒖𝒕𝒉 𝒂𝒏𝒊𝒘𝒂𝒓𝒆𝒏 𝒅𝒂𝒘𝒂𝒔𝒂𝒌𝒂 𝒘𝒆𝒏𝒂𝒔 𝒘𝒆𝒏𝒂𝒘𝒂☺❤🩹
2026-09-26 03:13:49
0
Geenath Silva :
Dil@❤
2026-09-26 03:08:41
0
WIRAJ... :
2026-09-26 03:59:39
0
𝐋 🧃 :
mm ow
2026-09-25 06:14:26
0
vihagi 💖 Anuhas :
🥺❤️🩹manika
2026-09-25 19:29:21
0
A S H 🇷🇴🫶 :
මන් මගේ වැරදි හින්දා එයාව නැති කරගත්තා
2026-09-25 19:35:48
0
𝑫 𝒆 𝒘 🇧🇷 :
ඔව් 🙂❤️🩹
2026-09-26 04:32:28
0
Ayesh Dilshan :
නැ 🥲
2026-09-25 22:36:56
0
ℓ𝑎𝒌𐒡𝖍𝑎𝖓 (Laka) 🌬️ :
Ehma aya ne bn dan 😂
2026-09-25 20:11:02
0
gayan(g.k) :
ehema kattiya ne
2026-09-25 19:47:19
0
꧁❤️🩹༆ERANDA PRMOD 🪐💫🌈🥀🥀 :
Ou ek aththa
2026-09-25 06:22:36
0
To see more videos from user @dil_ank03, please go to the Tikwm
homepage.