@sandithpasandul: මම ඔයාව තෝරගත්තේ, මට වෙන කෙනෙක් හොයාගන්න බැරි නිසා නෙවෙයි… මගේ හිතට වෙන කෙනෙක්ව තෝරගන්න ඕන වුණේ නැති නිසා.... ඔයා වෙනුවෙන් මම මගේ කාලයත්, හිතත්, ආදරයත් හැමවෙලෙම දුන්නා. මට ඕන වුණේ ඔයාගේ ලෝකයේ, ඔයාගේ හිත අස්සේ මටත් පුංචි තැනක් විතරයි. ඒත් දවසින් දවස මට තේරුණා මම ඔයාගේ ජීවිතයේ “අවශ්‍යම කෙනා” නෙවෙයි, ඕනා වෙලාවට මතක් වෙන “විකල්පයක්” විතරයි කියලා...... වේදනාව තියෙන්නේ ඔයා මාව අතහැරිය එකේම නෙවෙයි… මාව තෝරගන්න පුළුවන් තරම් හේතු තිබිලත්, ඔයා හැම වතාවකම වෙන දෙයක් තෝරගත්ත එකේ... මම ඔයාව මුළු හදවතින්ම තෝරගත්තා… ඒත් ඔයාට මාව තෝරගන්නවත් තරම් ඔයාගේ හිතේ ඉඩක් තිබුණේ නැහැ...... ඒකයි තෝරා නොගැනීමේ ශාපය කෙනෙක්ව අහිමි වෙන වේදනාවටත් වඩා, “මම කවදාවත් එයාගේ පළමු තේරීම වුණේ නැහැ” කියන ඇත්තත් එක්ක හැමදාම ජීවත් වෙන්න වෙන එක..... #japan #onthisday #viralvideo
Sandith Bandara
Region: JP
Friday 25 September 2026 03:31:04 GMT
Music
Download
Comments
dulshan nadun 🍭 :
Aiyo
2026-09-25 07:59:13
0
Dinuka 〽️ :
Ai me 😭
2026-09-25 04:16:35
0
NethZara 👁🗨 :
Ado🙂❤️🩹
2026-09-25 09:38:41
0
C' 🇯🇵 :
2026-09-25 13:11:36
0
ᕓ獅子座 "🇱🇰 :
Boii mko case ek
2026-09-25 05:11:59
0
Arusha 🇯🇵 :
💗💗💗
2026-09-25 12:21:20
0
ianupama4 :
❤️🩹
2026-09-25 03:38:47
0
Hasith_Diaz.47 :
❤️
2026-09-25 05:15:07
0
buddhima_bandara1 :
💗
2026-09-25 05:50:50
0
Its_me_Isuzzzz :
💕😚
2026-09-25 07:01:41
0
Chamuditha | චමුදිත | Чамудита :
❤️❤️❤️
2026-09-25 03:59:08
0
Kethmika Savinjith✨ :
❤️❤️❤️
2026-09-25 03:38:12
0
Dinuka 〽️ :
❤️❤️❤️
2026-09-25 04:15:58
0
Kavi ❤️.. :
❤️
2026-09-25 04:21:16
0
To see more videos from user @sandithpasandul, please go to the Tikwm
homepage.