@realmenluxury: #thoitrangnam

𝑫𝒊𝒆̣̂𝒖 𝑻𝒉𝒖𝒚́
𝑫𝒊𝒆̣̂𝒖 𝑻𝒉𝒖𝒚́
Open In TikTok:
Region: VN
Friday 25 September 2026 04:17:26 GMT
21980
116
5
9

Music

Download

Comments

hingl964
Hải Đăng :
có áo 80ki ko sop
2026-10-02 12:58:59
1
thanhlam_2302
Coiii⚡️❄️ :
Màu này ở đâu ra vậy
2026-10-02 10:43:15
0
user78666784
Tiểu's Tử's Lùn's :
ở đâu có cái màu này z
2026-09-30 16:08:42
0
thanhlam_2302
Coiii⚡️❄️ :
Xin link áo màu này với shop
2026-10-02 10:43:29
0
To see more videos from user @realmenluxury, please go to the Tikwm homepage.

Other Videos

මේ අවුරුදු 24ටම, මගේ වයසේ ගෑනූ ලමයෙක් විදින්න හොද නැති අත්දැකීම් ගොඩකට එක පාර face කරන්න වුනා.. වේදනාවන් ගොඩකට මුහුණ දෙන්න වුනා.... Mentally Physically down වුන තරම් දන්නෙ මගේ ලගින්ම හිටපු අය,  ජීවිතේ දරාගන්න අමාරුම අත්දැකීම මගේ සහෝදරයා විදුලී වේගෙන් යන train එකකට බිලි වෙන විදිය, කෑලී වුන ඇග මගේ ඇස් දෙකෙන්ම දකින්න වුන එක... ලේ නැහැවුනු අයියාගෙ ඇදුම් මගේ අතට ගෙනැත් දෙනකොට දැනුන වේදනාව... වචන වලට පෙරලන්න බැරි අත්දැකීමක්... ඒ හැම දේකටම පවුලෙවත් කවුරුත් නැතුව තනියම මුහුන දෙන්න වුන එක... මං වැඩියෙන්ම ආදරේ කරපු කෙනා මට නැති වුන එක... මගේ ඇගෙන් කිලෝ ගානක් එක පාර අඩු වෙනකොට, මාසයක් hospital  එකක,කාත් කවුරුත් නොදන්න රටක තනියම දුක් විදින්න වුනාම... ඇගේ ලේ ටික සිලින්ජර වලට පුරවනකොට, ඇග පසාරු කරන් කටු විදිනකොට.. නහෙන් කටෙන් ලේ දාගෙන නහෙන් බට ඇග ඇතුලට බස්සනකොට.... මම හිතුවෙම අනේ මේ වේදනාව කිසිම කෙනෙක්ට ලැබෙනා එපා කියලා... ඒ වගේම අම්මගේ බත් පිගාන මතක් වෙලා ඇඩෙන තරම්, ඒ කාලෙම කෑමක් ගන්න බැරි වුනා... ඉතින් මේ හැමදේකින්ම පස්සෙ ශක්තිමත් ගෑනු ලමයෙක් මගේ ඇග ඇතුලේ දැන් ජීවත් වෙනවා.... ඔව් ගෑනු ලමයෙක් ශක්තිමත් වෙන්න ඕනෙ... ඒ වගේම loyalty, Hardwork, Courageous, Honest,kind, Patience, Self-respect,power මේ හැමදේම ඔයා ලග තියනවා නම් ඔයාව කාටවත් compare බෑ...🤗❤️ මේ හැම දෙයක්ම දරාගෙන ජීවිතේ හීන දිනන්න හැම දෙයක් එක්කම සටන් කරන හැම ගෑනු ලමයෙක්ටම ලස්සනම කාලයක් ඉක්මටම එන්න ඕනෙ....🫂❤️‍🩹😊✊

About