@ashyy_page: කාටත් ඇති කෑදරේ ඇති සාගරේ ❤️‍🩹);#fypシ゚viral #goviral #ashy_page #milionaudition #ripost

𝐀 𝐬 𝐡 𝐲_ 💙🎐°
𝐀 𝐬 𝐡 𝐲_ 💙🎐°
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 04:57:35 GMT
60542
7043
132
314

Music

Download

Comments

sewmini_90
•_𝑺𝒆𝒘𝒎𝒊𝒏𝒊_• ᥫ᭡ :
කවදා හරි විදවන්න වෙනවමයි 🙂💔
2026-09-27 15:04:02
2
senuu835
SENU..💋 :
තුන් වෙනියා පරාදවුණ අවස්තා නැතුවම නෙමෙයි 🙂❤️‍🩹
2026-09-27 05:12:13
5
thenu6460
Thenu :
ඒ දෙන්නා අතරට එයාලගෙ වැඩ නිසාම එයාලගෙ උවමනාවට කෙනෙක්ව තුන්වෙනියෙක් ගෙන්නගෙන පස්සෙ එ තුන්වෙනියට බලාපොරොත්තු දාස් ගානක් දීලා දන්නෙ නැ අදුරන්නෙ නැ වගෙ අතෑරලා දාලා යන මිනිස්සුත් ඉන්නව අනෙ.. තුන්වෙනියා දිනන්නෙ නැ හැමදාම කාගෙහරි උවමනාවකට පාවිච්චි වෙනවා මිසක් 😊💔
2026-09-27 07:32:40
1
rishan.pramoda
Rishan Pramoda :
නැ ඒක බොරු, මොකද මගෙයි gf ගෙයි අතරට තුන්වෙනියෙක් ආවා .ඒක gf ට ඒයාගෙ ගෙදරින් ගෙනාපු prposal එකක්,හරියටම දැනට අවුරුද්දකට කලින්. හැබැයි එදා gf විදිහට හිටපු එයා දැන් මගේ එහා පැත්තෙ ඉන්නවා මගෙ wife විදිහට....❤️💐 හැමෝම ආදරෙදි සල්ලි, ලස්සන, බලය බලන් නැ සහොදරයා ☺️හැමෝම ආදරේට බොරු කරන්නෙත් නැ...❤️
2026-09-27 08:06:02
1
diana_edirisingha
Deliya!! :
තුන්වෙනිය උන කෙනත් කවදහරි තුන්වෙනියෙක් නිසා තනි උනොත් හොදා 😓
2026-09-27 05:20:37
1
madu.....girl
🦋 M a D u:🤍💐 :
දෙවනිය උන මන් දින්නා 😁💐
2026-09-26 13:16:44
0
madhushika872
스시니❤️ :
තුන් වෙනියා මම වෙලා ඒ කෙල්ල ගැන හිතලා මමම තනි උනාම.තුන් වෙනියා හැම තැනම දින්නෙ නැ😓
2026-09-25 10:31:19
61
adee_0720
✨🪬ADEE🪬✨ :
තුන්වෙනියොත් පරාද වෙනවා..🥹❤️‍🩹
2026-09-25 12:55:38
19
piyuu_girl_007
🌷ピユウ🌷⁷ :
මන් ඉද්දි මටම බොරු කරලා වෙන කෙනෙක් ගාවට ගිය එයා දැන් ආයෙත් මගෙ කකුල් දෙක ගාව 🙂💔මන් මොකද්ද කරන්නෙ 🙂💔
2026-09-25 05:35:53
10
hansi2008_f
ハンシ🧸🎀" :
ම්හ් ඔවු ..😊❤️‍🩹 affair එක තියෙද්දි එයා වෙන girl කෙනෙක් එක්ක යාළු වෙලා තිබ්බා .. පස්සෙ ඒ දෙන්නට ඉන්න කියලා මන් පාඩුවෙ අයින් උනා 😊❤️‍🩹
2026-09-25 14:13:42
2
hasangipriyamanth5
Ħáßàñgi přiŷámáñþi :
තුන් වෙනියාට දුන්නා 😢 මට වත් කිව්වේ නැ අපේ සම්බන්දේ නතර කරන්න කියලා කමක් නැ කියලා හිත හදාගන්නවා කාලයක් එයි නේ
2026-09-25 13:02:44
1
anuu_909
Anuu<<🌼💛✨ :
සමහර තැන්වල ඒක එහෙම වෙන්නෑ තුන්වෙනියා වෙලා එන කෙනාම තනි වෙනවා 🙂 තුන්වෙනියා කියන්නෙ නිකන්ම නිකන් option එකක් විතරයි එයාලට 🙂 අනිත් කෙනාගෙන් නොලැබෙන දේ තාවකාලිකව ලබා ගැනීමක් කරන්නෙ තුන්වෙනියගෙන් 🥹 පලවෙනි කෙනාවම තෝරගන්නවා සමහරු 🙂හැමෝම නෙවෙ
2026-09-25 16:34:31
7
neth__uuh
𝕹𝖊𝖙𝖍𝖚𝖚 🦄🎀💋 :
තුන්වෙනියා දිනනවා වගේද පළවෙනියා උන කෙනාටම ඒ දෙන්නා අතර තුන්වෙනියා වෙලා පැත්තකට වෙන්න උනාම 😖🙂💔
2026-09-25 23:07:17
3
sandapiyumi.athuk
tutu girl :
ඔව් තුන් වෙනියා දින්නා හැබැයි දැන් තුන් වෙනියත් පැරදුනා. කෙනෙක් රිද්දල දීපු ගින්දරට වැඩි ආයුෂ නෑ 🙂❤‍🩹
2026-09-25 16:33:42
2
nadee8630
bot.snowy😍💝 :
තුන් දෙනිය දිනනව ඇස් දෙකටම දැක්කා එයාල හින්දා කී දෙනෙක් විදවනව ඇතිද😔
2026-09-25 18:44:02
1
mihindu_akash
Akash :
තුන්වෙනියා වෙලා හිත හදාගන්න බැරුව ඉන්නෙ 😔🥺
2026-09-28 06:25:03
0
itz_ima_6
Iᴍα 🧸🐾️ :
ඇත්තටම ආදරෙයිනම් තුන්වෙනියෙක් කොහෙන්ද
2026-09-25 10:21:14
1
thisadi_fdo
Nari 나리 🌸🎀 :
නැ 🙂 තුන් වෙනිය පැරදුනා.
2026-09-27 20:04:35
0
razzor_quotes
𝘙 𝘈 𝘡 𝘡 𝘖 𝘙 🪬! :
උතුරන්න ආදරෙත් තිබුනා.තුන් වෙනියා ගාවත්.හැබැයි හැම තැනම තුන් වෙනියා දින්නේ නෑ ❤️‍🩹🥺
2026-09-27 17:12:14
0
sachini_0102
sachini_mayadunne :
කවදාවත් මං 3න් වෙනියෙක් නොවුන එකට අදටත් ඉස්සරහටත් සැනසීමක් මට ❤️
2026-09-28 08:37:06
0
psindugamage
HANZA🍃 :
ගින්න දීපු අයට ගිනි ඇවිලෙන දාට..... දැනෙයි....💚
2026-09-28 09:50:50
1
kalyani8052
Kalyani ❤️💐 :
Attha 🥺💔
2026-09-27 19:41:48
0
se11111111112
Shashen ❤️‍🔥 :
ath 🙂
2026-09-28 01:41:12
0
_g_i_r_l07
🗣️ 𝐓u𝐓u || ميثو|| 🤍"🇦🇪 :
Att 🙂💔
2026-09-25 05:59:07
0
To see more videos from user @ashyy_page, please go to the Tikwm homepage.

Other Videos


About