🌹තාරු🌹 :
අද කාලේ මහත අයට කෙට්ටු වෙන්න පුළුවන්,, කෙට්ටු අයට මහත් වෙන්න පුළුවන්,, ඒක ලොකු දෙයක් නෙවෙයි,, අවංක ආදරයක් තමයි හොයාගන්න අමාරුම,,, ගොඩක් අයට තියෙන්නේ කාලයත් එක්ක වෙනස් වෙන හිත්,, හිත් වලින් ශක්තිමත් වු ඔය දෙන්නගෙ ආදරෙ තුල සතුට නීති රැදෙවා,,, බුදුසරණයි 🌺
2026-09-25 09:38:07