@_a_u_r_a_2: 🙏💖☸️ #follow #viral #fyp #Lk #foryoupage

~_a_u_r_a_ 2 ~
~_a_u_r_a_ 2 ~
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 07:43:52 GMT
128323
16211
383
463

Music

Download

Comments

chamidu659
සංසාර මිත්‍රයා ☸️🚶 :
භාග්‍යවතුන් වහන්සේට. නමස්කාරය වේවා ☸️🙏
2026-09-26 10:35:13
3
user7197698468800
❤️සුදු හන්සි ❤️ :
අනේ ❤️🥺🙏 බුදුසරණයි
2026-09-26 04:48:31
2
itsnethuu1
🪬නෙතු | Nethu | நேது 🪬 :
සොබාදහම සාක්ෂි දරයි 💐☸️🤍
2026-09-26 09:09:03
1
hasheraabeyrathne8
Hashera abeyrathne :
ඕක ඇත්ත මමත් පෙරහැර බලන්න ගියා අවසන් රන්දෝලි එකට කලින් එක අමාරුවෙන් ඉඩක් හොයාගෙන තෙරපිලා හිටියෙ වහින්න ගත්තා හයියෙන් ඉදගෙන ඉන්නත් බෑ කුකුල්ලො වගේ තෙමිලා හිටියේ යාලුවෝ සෙට් එකයි මායි එදා කරඩුව ගෙනියව්වෙ වාසනාද සිංහද කියලා මතක නෑ මට කොහොම හරි දෙවෙනි වෙඩිල්ල තිබ්බා කරඩුව සදගලින් පහලට ගද්දි වැස්ස නතර උනා පින්නක්වත් නැති වෙන්න පුදුමෙ කියන්නෙ ඒක 🥺 නිකන් ශවර් එකක් ඇරලා තියලා වැහුවා වගේ ඊට පස්සෙ පෙරහැර ඉවර වෙලා කරඩුව සදගලෙන් උඩට යද්දි ආයෙ වැස්සා කොහොම හරි කරඩුව තෙමුනෙ නෑ නමුත් දේවාල වල පෙරහැරේ කට්ටියට ඇතුලට යන්න හම්බුනේ නෑ වැස්සා ඒ තරම් හාස්කම් මම එදා ඇස් දෙකෙන් දැක්කා 🥺🥺
2026-09-26 01:14:12
645
ruchika..0
Ruchika... :
this gives me goes bumps bro
2026-09-26 08:19:37
1
dedunu.vithrana.pa
Dedunu Vithrana Pathirana :
reposted 🥹🥹🥹
2026-09-26 07:46:59
1
mahi_quites
𝗺𝗮𝗵𝗶®🎧🍃 :
සොබාදහමත් යටත් උන් ගෞතමයන් වහන්සේට පමණයි මිත්‍රයා 🙂
2026-09-26 05:02:06
172
gayyakhan
Gayan Peiris :
සිද්ධාර්ථ ගෞතම බුදු වන බවට මොකක්ද තියෙන සාක්ෂිය කියලා මාරයා ඇහුවම භුමිය ඊට සාක්ෂි දරනවා කියුවා. මොකද සභාවධර්මය තමයි ලොකුම සාක්ෂිය
2026-09-26 04:45:15
132
vishuboyy5
ヴィシュ__日本⛩️🇯🇵🇰🇷 :
කරඩුව එලියට වැඩැම්මුවා විතරයි පැවුවා🙏
2026-09-26 01:35:14
135
user2446194168820
𝐊 𝐖𝐚𝐫𝐥𝐝 🇰🇷🌎💜 :
එකටනම් ඇගහිරි වැටිල ගියා 🤍☸️🥹💐
2026-09-25 12:33:16
279
j_a_n_i_t_h_97
Janith Saubhagya 🇱🇰🇨🇾 :
සොබා දහම සාක්ෂි දරයි හැම වෙලාවෙම.
2026-09-26 04:05:33
42
imalshasewwandi1995
imalshasewwandi :
හොඳට හිතලා බලන්න.. මේ බුද්ධ ශක්තිය උන්වහන්සේ ලබාගත්තේ සියලුම කෙලෙස් මුල් සම්පූර්ණයෙන් සිඳ දමලා.. අනන්ත සංසාරය පුරා ඇස් ඉස් මස් ලේ දන් දීලා පෙරුම් පුරලා.. අපි අත් එකතු කරලා වඳින ඒ භාග්‍යවතුන් වහන්සේ තරම් මේ සියලු වැඳුම් ලබන්න මේ මිහි මත කිසිවෙක් නෑ... අනන්ත වූ සම්බුදු ගුණයන්ට මාගේ ජීවිතය පූජා වේවා 🌸🌸🌸🌸
2026-09-26 04:43:27
56
biffer96__
Biffer :
කරඩුව වඩින්න කලින් භූමිය සෝදනවා🤍
2026-09-26 09:32:41
6
ranidulakruwa11
LAKRUWAN S R @#? :
සාක්ශි සාධක සමග 🙏
2026-09-26 03:17:57
28
dr.lily.sensitive
Docter.ලිලී/(Movi Kemeli) :
තුන් ලෝකයට අග්‍ර වූ 🌹
2026-09-26 08:03:23
10
_dilothmi_1
𝗗𝗶𝗟𝗼𝗧𝗵𝗠𝗶🧿" :
ඒකනේ එච්චරටම විශ්වාස කරන්නේ😌😭🙏
2026-09-26 04:23:45
12
shashisn36
Shashi N Shashikala :
වීඩියෝ එක දහපාරක් විතර බැලුවා... ඇස් වලින් කදුළු එනවා 🙏🥺 ඒ ගාම්භීර ගමන... ගෞරවය .. 🙏 බෞද්ධයෙක් වීම ගැන දැනෙන හැගීම මැරෙන තුරාවට තියේවි.. ඒ තරම් පිනක් මට නම් තවත් නෑ.. අනිත් ආගම් වලට ගරු කරන්නත් කවදාවත් අමතක කරන්නේ නෑ.. මේක අපේ 🇱🇰
2026-09-26 08:07:37
16
5ahas
5AH4S 🔜 :
Hirigadu pipenwa blddi💀❤️
2026-09-26 07:10:20
8
sanduna280
사둔🥤🇰🇷 :
🙏
2026-09-26 03:48:16
34
slmonster14
SL, Monster :
වැස්ස නතර උනා
2026-09-25 15:42:10
29
cartoonhub874
CARTOON HUB :
ඇගත් එක්ක හිරිවැටිලා ගියා 🥺🙏
2026-09-25 20:06:19
34
lolatulipgirl
BeUuRre De CoCo :
කිසි බයක් නැතුව වැස්සෙ හිටගෙන ඉදියෙ දළදා කරඬුව වැඩම කරනකොට පින්නක්වත් වැටෙන්නෙ නෑ කියලා විශ්වාස නිසා... 🙏
2026-09-26 09:03:36
8
ranu07.lk
𝕽𝖆𝖓𝖚 🪬 :
2026-09-26 01:44:08
5
kevin_leo_officially
쿠살 🐼🇰🇷 :
ඔක ඇත්ත ඉතින් මොකද අපි හැමදාම දකින දේ නේ 🙏❤️
2026-09-26 04:58:32
11
_shani_87
SHALaaa🌈 :
Lord Buddha 🙂‍↕️
2026-09-25 14:06:09
23
To see more videos from user @_a_u_r_a_2, please go to the Tikwm homepage.

Other Videos


About