Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@maneshafernando: සමහර නොකී කතා💔 #fyp #foryou #sad #manegirl #trending
Mane Girl🎭 ( මනා)
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 10:47:21 GMT
174663
20175
469
803
Music
Download
No Watermark .mp4 (
0.3MB
)
No Watermark(HD) .mp4 (
0.29MB
)
Watermark .mp4 (
0.61MB
)
Music .mp3
Comments
Hansi 🦋 :
තාත්‍තා කියන චරිතේ අවසානේ දකින්නවත් ආස හිතුන් නෑ ☺
2026-09-25 12:42:47
342
Vihanga💗🪄 :
Mewa atta🥺 ලමයින්ට පොඩි කාලෙ ඔහොම උනාම එයාල මාර විදිහට sensitive වෙනව ඉක්මනට තරහ යනව ඒක ලමයින්ගෙ වැරැද්දක් නෙවේ❤️🩹
2026-09-25 10:55:05
618
03.05 ❤️🧚 :
එ වේදනාව දන්නෙ එ අතදැකීම විදපු කෙනෙක් ම විතරයි ☺️❤️🩹
2026-09-25 10:51:56
355
~Goddess~ :
මේ කමෙන්ට් දකිද්දි නොසෑහෙන්නම දැණුනු දේ... අපි පින් කරලා!! දෙවිවරු වගේ පියවරු ලබන්න..
2026-09-25 16:39:49
6
ᴄʜᴀᴛʜᴜ 𝟗 :
තාමත් පොඩි සද්දයක් ඇහුනත් බයයි මන්🙂කවුරු හරි හයියෙන් වචනයක් කීවත් ඇඩෙනවා මට❤️🩹
2026-09-25 11:07:56
153
sama 🎀 (T) 💐 :
අපෙ ගෙදරත් අපි පොඩි කාලේ ඉදන්ම එහෙමයි හැමදාම රන්ඩු 🥺💔 මගෙ අයියා o/l ලියන්න යන පලවෙනි දවසෙ සුදු රෙදි ඔක්කොම එලියට විසි කරා පොත් පවා මාත් එතකොට 8 වසරෙ වගෙ අපි තරම් දුක් විදපු අය ඉන්නවා ද මන්දා අම්මට උදලු පිහි වලින් ගහනවා තාත්තා මල්ලි පව් එයා අපි එක්කම වැස්සෙ තෙමි තෙමි එලියෙ ඉන්නවා ගොඩක් දුක් වින්දා දැන් ගෙදර තාත්තා විතරයි ඉන්නෙ අයියා රස්සාවක් කරන් ඉන්නවා මාත් මැරි කරා මාත් හොදින් ඉන්නවා මල්ලිත් රස්සාවක් කරනවා අම්මා රට ඉන්නෙ අපි වෙනුවෙන් තාමත් මහන්සි වෙනවා අපි කවුරුත් ගෙදර යන්නෙ නැ තාත්තා මැරුණත් මන් යන්නෙ නැ බලන්න එකම බලාපොරොත්තුව අම්මව ඉක්මනින් අපි ලගට අරන් එයාව බලාගන්න එක ❤️🩹🥺 කිසිම දවසක ලමයි මෙච්චර අසරණ වෙන්න හොද නැ 😖💔
2026-09-25 14:15:37
70
𝐒𝐚𝐧𝐝𝐮 : 🐙🤍 :
අම්මෝ ඒ රෑයවල් මතක් වෙද්දි 🙂💔 පහුවෙනිදා ස්කෝලේ ගිහිම් කතා කරන්න බැ රෑ කැගලා තාත්තේ අම්මට ගහන්න එපා කියලා 🙂💔
2026-09-25 12:45:13
101
Lucky's Garden 🥦🌶🍅🍎 :
ඒක මට පුරුදු කරේ එකම එක දෙයයි, හිනා වෙන්න එපා.. හිනා උනොත් එදාට ගොඩාක් අඬන්න වෙනවා
2026-09-25 12:42:15
49
Senu :
ඒ අතින් මමයි අයියයි මල්ලියි හරි වාසනාවන්තයි මට දැන් අවුරුදු 22ක් මම තාම මගෙ තාත්තා අම්මට සැරෙන් කතා කරනවවත් අපි දැකලා නෑ🥺😊
2026-09-25 17:08:46
8
R U W I 🌕 💙 :
මේකනම් ඇත්ත 🙂 අදටත් පොඩි පොඩි සද්දවලට පවා මන් ගැස්සිලා බය වෙනවා.දැන් නම් ඒ දේවල් නෑ ඒත් ඉස්සර උන දේවල් නිසා වෙන්න ඇති අදටත් පොඩි දේකට පවා ඇඩෙනවා, බය වෙනවා, හිත හිත දුක් වෙනවා.
2026-09-25 11:13:32
74
Madhushika..-❣️🧚♂️ :
ඒ වේදනාව දන්නෙ එහෙම දෙයක් වෙලා තියන අය විතරයි.ඇත්තටම සතුටුයි අද ඒ අතීතේ ගෙවිල ඉවර වෙලා තියන එකට.
2026-09-25 11:36:41
5
MeDha AsHiNsAnA 🌍❤️🇱🇰 :
අදටත් ඔය හේතුව නිසා relationship ඇතුලෙත් මං ෆේල්
2026-09-25 12:14:16
26
410🪐 :
අන්තිමට මාවත් ඩිස් කරා එහෙනම්🙂
2026-09-25 11:24:10
16
shashin :
මට මතක ඇති කාලෙක ඉදන් මායි නංගි දැක්කෙ ඔය වගේම දේවල් ❤️🩹අම්මයි තාත්තයි බැනගන්න ගද්දි,සමහර වෙලාවල් වල ගහන්න හදද්දි මට ඇහුන ඒ සද්ද තාම ඔලුවෙ තියෙ 🙂අද වෙනකම් ඒ දෙන්නට දෙන්නා හරියට තේරුන් අරන් නෑ කිසි දෙයක් . අනේ මන්ද ඒ වගේ දේවල් වලට මුහුණ දුන්න අයම විතරයි ඒ දේවල් හිතෙන් අමතක කරන්න කොච්චර අමාරුයිද කියල දන්නෙ🙂 ඒ දේවල් වල ප්‍රතිඵල විදියට මං මාර විදියට sensitive වෙලා...මගෙ නංගි උනත් එහෙමයි...එයාටත් මාර විදියට කේන්ති යන්නෙ..අඩුගානෙ කවුරු හරි බනින තැනකවත් ඉන්න ආස නෑ...උස් හඩින් කවුරුහරි කෑගැහුවත් ගැස්සෙන තරමට feelings වෙනස් වෙලා...පුංචි කාලෙදි ලමයෙක්ට මූණ දෙන්න වෙන දේවල් එයාලගෙ ඉස්සරා ජීවිතේට මාර විදියට බලපානව.ඒ හන්ද මං හැමෝටම කියන්නෙ දරුවො ඉන්න කාලෙක එයාල ඉස්සරා කවදාවත් රණ්ඩු වෙන්නවත්,අසෝභන විදියට උස් හඩින් කතාකරන්නවත් එපා..ඒ පුංචි හිත් වලට දරාගන්න අමාරුයි 🥺❤️🩹
2026-09-25 16:07:10
23
^~Sheli~^💋💥 :
එ වගෙ පවුල් පසුබිමක් තියෙන අය විතරයි එක දන්නෙ...🙂
2026-09-25 11:36:04
6
Dinu s herath :
දෙයියනේ මේ තියෙන comment...😳😳😳 දුක් විදපු ඒ හැම කෙනෙක්ටම හිනා වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන..💖💖
2026-09-25 15:16:24
5
Rithum :
අදටත් සමහර කතා තියෙනවා මන් විතරක් දන්න
2026-09-25 10:50:58
126
adhyy (chamathka)🧿🌏🌱🪐♾️ :
අදටත් ආදරේ කියන අකුරු 3ට බය එකම හේතුව🙂
2026-09-25 14:36:22
6
𝐏✨️🎀 :
ඒකෙ වේදනාව දන්නේ ඒක විදපු කෙනෙක් විතරයි 🥺
2026-09-25 11:06:17
45
~/𝑴𝒂𝒏𝒆𝒕𝒉𝒎𝒂’🍓❥_ :
තාමත් රැට නින්ද යන්නෙ නෑ හිනෙන් බය වෙලා ඇහැරෙන්වා....පොඩි කාලේ වුන දෙවල් හැමදාටම යටි හිතේ පතුලෙම තැනක තියේයි...මමයි මගේ හිනයි විතරක් එවට බය වෙයි....හැබැයි මට සතුටුයි දැන් එ කාලේ ගෙවිලා ඉවරයි🙃🤍
2026-09-25 12:36:22
6
Nethmi Lanka :
අපෙත් පොඩි කාලෙ ඔහොමයි. මට ඒවා කියන්නවත් කවුරුත් නෑ. යාලුවො ඉස්සරහ කියන්න ලැජ්ජයි. හම්බෙන කොල්ලොත් කියන්නෙ ඒවා ගැන හිතන්න එපා දැන්, ගෙවිලා ඉවරයිනෙ කියලා. ඒත් ඒ දුක පිට කරන් නැතුව හරි අමාරුයි ❤️🩹 ඉස්සර පොඩි වැරැද්දක් උනත් අම්මට ගහනවා. අතට අහු වෙන්නෙ මොකෙන්ද ගහනවා... අම්මා තාම ජීවත් වෙන්නෙ අපේම පිනකට වෙන්නැති ඒ තරම් ගුටි කාලා ඇති 🥺 ඉස්සර රෑ වෙද්දි අපි හරි බයයි මොකද එලි වෙන ටිකට මොනවා වෙනවද දන් නෑ. කොච්චර නම් ගෙදරින් එලෝලා තියනවද... එක සැරයක් කිරි අම්මලා එක්කම අදුරන කෙනෙක්ගෙ ගෙදර ගියා සතියක් විතර🥺 එතකොට අපි පොඩි 7 වසරෙ මන්. මන් තාත්තාට ඒත් ආදරේ කරා ඒ හන්දා අම්මා ආපහු ගෙදර යනවා අපි එක්ක අපිට තාත්තා ඕනි කියලා... අන්තිමට අපි ලොකු උනාම අපි තීරණය කරා තාත්තා අපේ ජීවිතේට එපා කියලා. මොකද අයියා ලොකු වෙද්දි තාත්තා එක්ක වලියට යනවා අම්මට ගහද්දි, බය හිතුනා අයියට මොනාහරි වෙයි කියලා 🥺 අන්තිමට එයාව අතෑරලා අපි සදහටම ආවා කිරි අම්මලාගෙ ගෙදර... අම්මෝ දැන් මාර නිදහසක් තියෙන්නෙ. අයියා රට, මන් බෝඩිමේ ඒත් බය නැතුව නින්ද යනවා ගෙදර අය ආරක්ෂිතයි නේද මතක් වෙද්දි 🥹 දැන් එයා තනියම ඉන්නවා ගෙදර. ඒත් පවු කියලා සැරින් සැරේ බලලා එන්න ගියා, ගිය අවුරුද්දෙ ගියාම අවුරුදු දවසෙම මාව එලෝ ගත්තා. එදයින් පස්සෙ ආයෙ කවදාවත් ගියෙ නෑ, යන්නෙත් නෑ.. දැන් තාත්තා කියන කෙනා නැතුව සැනසීමෙන් ඉන්නවා. ඉතින් ආදරේ කරන්න කොච්චර බය උනත්, මන් තාම ආදරේ හොයනවා. මන් ආසයි තාත්තා කෙනෙක් වගේ ආදරේ කරලා බලා ගන්නවා නම් මොකද මන් කොච්චර ලොකු උනත් නැති උන තාත්තාගෙ ආදරේ හොයනවා ඇති හිතින් 😓 අනේ මන්දා ඒත් ලැබෙන ආදර ඔක්කොම මගදි මාව දාලා යනවා. මන් හරි ලෝබයි ආදරේට... මට පොඩි වෙනසක් උනත් දරා ගන්න බෑ. ඒ හන්දා මට ඉක්මනින් තරහ යනවා 🥺😓 මේ වගේ මිනිස්සු නම් ලෝකෙටම සාපයක්...
2026-09-25 15:31:09
13
𝘿𝘼𝙍𝙆 𝘼𝙉𝙂𝙇𝙀 :
ඇත්තමයි🙂💔, මං තාමත් විදෝනවා මානසිකව ඔය දේවල් නිසා අම්මා තාත්තා එක්ක වචන දහයක්වත් දවසකට කතා නොකරන තත්වෙට වැටිලා මගෙ දුක මට පිට කරගන්නවත් විදිහක් නෑ🙂
2026-09-25 11:55:41
16
Dilshan & :
ගෙදර වලදක් බිම වැටුනත් දැන් ගැස්සෙනව එ පරන මතකෙට
2026-09-25 14:00:09
6
©🩸•✧チャトゥー✧•🧚💖 :
අදටත් පොඩි දේකට පවා බයවෙන්නෙ ඔය දෙ නිසයි. එකෙ වෙදනාව දුක දන්නෙ එ දෙ විදපු අය විතරයි ❤️🩹🥺 පුංචි දේකට පවා කේන්ති ගන්නෙ තරහා යන්නෙ හැමදෙටම sensitive වෙන්නෙ ඇයි කියලා කවුරුත් දන්නෙ නෑ
2026-09-25 10:58:24
19
Gima♡ :
දැනුත් මං මේ ගෙදරින් එළියට ඇවිත් ඉන්නෙ තාත්තා කියන කෙනාගෙ මූනවත් බලන්න අකමැති නිසා 🥺💔 පුදුම කරුමයක් කවදා මේ දේවල් ඉවර වෙයිද දන්නෑ 🙂
2026-09-25 13:13:02
12
To see more videos from user @maneshafernando, please go to the Tikwm homepage.
Other Videos
I didn’t realize how much my scalp needed some extra love 🥹 This has become such an easy step in my routine, and I’ve really been loving how my hair feels lately. #EPAIS #ScalpBoostingAmpoule #Hair @epais
Mahoraga vs Sukuna Full Fight - Anime Fight of the Year? #animefightamvs #jujutsukaisen #jjk #anime #jjk
the goat >> #madara #anime #narutoshippuden #madarauchiha #animeedit
Curry copied Kobe's classic technical moves#basketball #basketballchallenge #basketballtiktok #NBA #stephencurry #kobebryant #foryoupage #fyp
Ga ada angin ga ada hujan tiba tiba masuk politik #bapakpalingjujur #jadibapakjujur #jedagjedug #capcut #clip #prediksi #solehsolihun #andre #andretaulani
Miss you soo much 😘🥰
About
Robot
API
Legal
Privacy Policy