@vip.basunnehe: #onemillionaudition #goviral #trending #kuwait #srilanka

VIP බාස් උන්නෑහේ
VIP බාස් උන්නෑහේ
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 10:57:42 GMT
124924
7842
929
524

Music

Download

Comments

sumithra2475
sumithra :
අම්මෝ..😥 පිස්සුවක් මේ වීඩියෝ එක පපුව දනවා 😥 චූටි දෝණිට මොන දුකක් දැනෙන්න ඇතිද දෙයියනේ 😥
2026-10-02 17:33:07
5
kumari59435
kumari :
ආනේ😢😢😢😢ඇයි මේවගේ සන්වෙදි දේවල් දාන්න මේ මට නම් ගොඩාක්ම දුකයි ආනේ😢😢😢😢😢
2026-10-03 17:46:40
0
nadeeshalakmaldissanaya
🇱🇰🇮🇱 Nadee🇮🇱🇮🇱🇱🇰 :
අනේ පව් මනුස්සයා,අනේ අර පැටියා ඔයාට නිදුක් නිරෝගි වේවා රත්තරන් පැටියෝ ,ඔයා මේ ලොකේ දිලිසෙන මැණිකක් වෙන්න ඕන හදවතින්ම ප්‍රර්ථනා කරනවා, ❤️❤️❤️❤️❤️
2026-10-03 17:44:54
0
m550858
SweetVibes :
අනේ පව් පොඩි දරුව කොච්චර මානසික පීඩනයක් ඇත්ද ඒ චූටී හිතට
2026-10-02 12:59:11
1
fiumi.mihirani
Fiumi Mihirani :
අනේ පවුදේයියනේ🙏🙏🙏🙏😭😭😭😭
2026-10-03 18:14:51
0
vishwaerandhi
Vishwa Kodikara :
අනේ…. 🥹🥹🥹🥹🥹🙏🙏🙏🙏🙏
2026-10-04 05:57:55
0
muthurathnapura3
muthukumara රත්නපුර :
මේක බලලා ඇසට කදුලක් ආව කට්ටිය කෝ ගොඩක් ඇඩුනා 😥😥😥😥
2026-09-26 10:25:25
111
saduni.puspha.kuma
Saduni puspha kumari :
දුවෙක් ලගනන් තාත්තා අනිවාර්යෙන් ජිවත් වෙන්න ඕන පුතෙකුට හැමදේම දරාගෙන ඉන්න පුලුවන් වුනාට දුවෙකුට කවදාවත් දරාගන්න බැ හරිම සංවේදී මම අදටත් අඬනවා කවදාවත් මේ දුවට ඒ දුක දැනෙන්න දෙන්න එපා දෙවියනේ 🙏🙏
2026-10-01 15:44:40
13
d.i.indika85
D indu indika 🇱🇰🇶🇦🇷🇴 :
අයියො ... ඔලුවම අවුල් උනා උදෙ පාන්දරම ... උපදින කව්රුත් මිය යනව ,,ඒත් මෙහෙම එපා ..
2026-09-26 03:59:56
34
bandulla1
bandula :
පව් ඒ දරු පැටියා දිග හුස්මක් අරියා එයා
2026-09-25 17:39:34
9
kulathunga29
THAKSALA🇰🇼 11.11🍒🍒 :
මගේ අප්පච්චි මට මතක් උනා එයගේ අන්තිම උස්ම ගියේ මගේ ඇස් ඉස්සරහ එතකොට මාත් ඔය වගේ පොඩි දරුවෙක් 🥺😭
2026-09-27 05:45:32
5
anushkasamankumari
Anuu :
අනේ...කොච්චර බැලුවද මංදා...🥺
2026-09-25 16:45:37
6
kaaavee6
නිරන්ජනා🌹🌹 :
මම මෙ අයියා දන්නවා අනෙ😢😢😢😢🙏අක්කා ආවද රට ඉදන්😢😢🙏
2026-09-25 11:05:01
21
nadika.udayangani6
ashini :
අනේ දෙවියනේ ඒ දුක දැනෙන්න රටක තනිවෙන්න ඕන කාටවත්ම වෙන්න එපා දෙවියනේ 🥺🥺🥺
2026-09-25 12:12:42
10
ayesh_official07
🦋⃟ᴠͥɪͣᴘͫ✞𝆺𝅥⃝ᵛ͢ᵎᵖ≛⃝🇦yesh :
අඩවන්න එපා ගොඩක් දුක හිතුනා 🥺🥺🥺🥺🥺🥺🥺🥺
2026-09-26 12:00:04
5
sulochi9
🇱🇰 🎤 𝑺𝒖𝒍𝒐 ❤ :
tik tok apu gaman dakke meka. ane manda hithaganna ba monawa kiyannada kiyala. 😭😭😭😭😭
2026-10-02 02:14:20
1
user345667494
sudu menika :
ane deviyanee
2026-09-25 20:34:18
2
_madhuwanthi_
_Madhuwanthi_ :
අනේ දෙයියනේ..ඉක්මන් සුවයම ලැබේවා ඔහුට 🙏
2026-09-25 16:07:02
5
user4485926726163
තරුශි🇰🇼🇸🇦🇧🇭🇯🇴🇵🇸 :
මොකද උනෙ මෙ තාත්තට 😢අනෙ පව් දුව😢😢😔😔😔
2026-09-25 11:09:16
6
marshaldesilva
M A R S H A L D E S I L V A :
2026-09-25 21:05:09
2
user3097719878840
user3097719878840 :
අනේ.... දෙවියනේ 😭😭😭😭
2026-09-26 11:31:39
1
milanchathuranga174
😉🤐 MR.MILAN 🤫🤫 :
budu saranai 2tama.
2026-10-01 13:54:32
1
mliducmir
සදා ♥️♥️♥️♥️♥️♥️ :
අනේ 🙏🙏
2026-09-25 21:59:07
1
manjula5o
Manjula :
අනේ ඔවි මගේ ඇස්වලටත්😢😢😢😢😢😢😢
2026-09-26 12:12:19
1
pyumi39
piyumi :
🥹🥹🥹🥹🥹😥
2026-09-26 11:11:11
1
To see more videos from user @vip.basunnehe, please go to the Tikwm homepage.

Other Videos


About