@adaderanasinhala: කොස්ගම පාසල් ශිෂ්‍යාවක් දින 7ක් තිස්සේ අතුරුදන්

Ada Derana Sinhala
Ada Derana Sinhala
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 11:01:52 GMT
398028
21582
292
925

Music

Download

Comments

roneiliya
roneiliya :
විහිලුවකට ගන්න එපා..ඒ දෙමව්පියෝ..අඩ අඩා තමන්ගේ දරුවව හොයනව...
2026-09-25 13:59:19
374
lahiru2493
Lahiru :
දාන් සමාජෙ ගැන පට්ට සතුටුයි කරදරෙකදි හිනා වෙන උන් වැඩි වෙලා.ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශණිකයි.දාලා තියෙන කමෙන්ට් දැක්කම පුදුම සතුටක් තියෙන්නෙ අපේ රටේ මිනිස්සු ගැන.
2026-09-25 12:49:55
231
zevora__quotes1
ZEVORA / 🫆👣 :
මාත් එක්ක පැනල ගියා 🥺❤️soryy නැන්දම්මේ ඔයාගේ දුව මගේ ලග
2026-09-25 14:02:17
95
vicky____089
vicky (.. :
ape ගෙදර ලගින් ගියා මේ දැන්
2026-09-25 12:22:03
153
kavee_kumarasinghe07
ᛕꪖꪜꫀꫀ🦋🖇️ :
විහිළු නෙවෙයි දෙයියනේ මේ අපෙ පැත්තෙ ඒ ලමයා🥺
2026-09-25 14:50:43
147
shanuka.manohara0
SaNuZzz...🍉"! :
@Ronaldo මේක ඇත්තක්ද?😓
2026-09-25 13:16:52
85
sarath.nandasiri14
Sarath nandasiri :
පොලිසියට පැමිණිල්ලක් කරන්න භාර ගත්තේ නැත්නම් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරියකට යන්න
2026-09-25 12:56:37
43
shanikaishani370
ishani :
මෙච්චර දෙයක් වෙලත් පොලිසිය නිදිද... කොස් ගම පොලිස්සියක් නැද්ද.... සල්ලි තියෙන උන් පස්සෙන් විතරයි පොලිසිය දුවන්නේ ත්
2026-09-26 15:35:31
6
dwsamanthakumara
☸️🇱🇰S🇱🇰k🇱🇰☸️ :
සෙට් වෙලා හිටිය කොල්ලා ඉන්නවද
2026-09-25 13:33:35
4
udesh1a
𝖚𝖉𝖊𝖘𝖍ˣ :
මත් එක්ක ආව
2026-09-25 11:52:26
7
vrtx_ridr
꧁𓆩MIDNIGHT 𓆪CHASER꧂ :
අවුරුදු 15 කියන්නෙ 10 වසරෙනෙ එතකොට o/l ලියන්නෙ කොහොමද
2026-09-25 14:23:22
6
dilani.dilani495
◦•●◉✿𝓓ι𝕃✿◉●•◦ :
දෙවිපිහිටෙන් කරදයක් නොවේවා ඒ දරුවට 🥺
2026-09-25 15:11:08
25
sl.viper6
Sl viper :
කරදරයක් නැතුව පරිස්සමට එයාව හොයාගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!🙏🙏🙏
2026-09-26 07:21:34
13
chalygaragelk
chalygaragelk :
AKD🔥
2026-09-25 13:41:54
8
caspernic0
caspernic0 :
රොනාල්ඩෝ මෙයාව දැක්කද
2026-09-25 13:41:28
20
itzdavez7
David vinoth :
ma dan ape gadara udin giya Dan
2026-09-25 13:41:41
1
sanjayahashan0
shana_______@.. :
අඩෝ විහිළුවට ගන්න එපා බන් මොකක් හරි උනාම 💔🙂
2026-09-25 20:16:19
9
ushani6559
USHANI FERNANDO :
පව් දෙයියනේ දරුවා දරුවෝ පරිස්සම් කර ගන්න 😥😥
2026-09-25 18:09:38
5
user87212416129531
susi :
සමහර මැසේජ් දකිද්දී මේ තරම් මානසික ලෙඩ්ඩු ඉන්නවාද කියල්ස් හිතෙනවා ,ඕනම ප්‍රශ්නක් හෝ දුකක් තමන්ගේ නොවන තාක් එය හුදෙක් විහිළුවක් හා හෑල්ලුවක් පමනයි,හොඳට මතක තියා ගන්න මෙය බුදුන්ගේ දේශයයි ...🙏
2026-09-27 02:43:53
3
mora_qoutes
M|ORA❗🧊 :
රොනල්ඩො මෙක විසදමුද 😪
2026-09-25 14:08:13
1
kavinidunethmihir
kwzzz" 🏴‍☠️! :
Ronaldo mek attad
2026-09-25 15:01:58
0
tharuwh_0
•𝐓𝐇𝐀𝐑𝐔 𝐭𝐭 !! 1𝐌 🐭📍" :
පැනලා ගිහින් ඇති 🥹👍
2026-09-25 17:45:40
1
sl_ghost_01
SL_EDIYA_🖤 :
කොස්ගම කොහෙද
2026-09-25 15:48:06
2
sachi___tt
𝑺𝒂𝒄𝒉𝒊 🤍!! :
2010 මෙ කොනට 😓🤍
2026-09-26 00:52:18
3
danu09203
Danu😜 :
අන්තිමට කොහේ යනවා කියලද ගිහිම් තියෙන්නේ
2026-09-26 08:08:15
1
To see more videos from user @adaderanasinhala, please go to the Tikwm homepage.

Other Videos


About