@moonofficial023: Last wish..!❤️ අම්මයි තාත්තයි අහිමි වෙච්ච හිත් වලට ඒ අඩුව මොන තරම් බරක්ද කියලා කවදාවත් කිසිම කෙනෙකුට දැනෙන්න එපා… 🥺 ඒ වේදනාව නිහඬව දරාගෙන, හැමදාම හිනාවෙන්න උත්සාහ කරන ඒ පුංචි හිත් වලට උතුරන්න සතුට ලැබෙන්න ඕනී… ❤️ අහිමි වූ දේවල් ආයෙමත් ලැබෙන්න බැරි වුණත්, ඒ හිත් වලට ජීවිතය පුරාවටම ආදරය, සැනසීම සහ සතුට අඩුවක් නැතුව ලැබෙන්න ඕනී. 🫶🏻❤️ #foryou #foryoupage #trending #viral #fyp
☾ 𝓜𝓸𝓸𝓷 𝓥𝓲𝓫𝓮𝓼 🪬
Region: JP
Friday 25 September 2026 11:11:49 GMT
Music
Download
Comments
Buddhi girl 👧🐼🧠🖤🤍 :
🫂❤️🩹💜🫀අනිවාරෙන්
2026-09-30 15:01:32
0
Navin Thiwanka :
hmm 🥺❤️😘
2026-09-30 17:06:30
0
🌸🐼panda パンダ🐼🌸 :
🥺🥺🥺
2026-09-26 12:40:37
2
To see more videos from user @moonofficial023, please go to the Tikwm
homepage.