@shamarajayawardan: ගෙදර ගෙනත් හුරතලේට හදන්න හිතුන Black Jaguar 🖤 මොන උනත් මෙයා හිරකාරයෙක් නෙ 🥲 #blackpanther #jaguar #srilanka #wildlife

Shamara Jayawardane
Shamara Jayawardane
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 12:54:41 GMT
52320
7534
76
334

Music

Download

Comments

lokka_aiya
Sahan Randeniya :
එහෙම කියන්නෙපා. මුන්ව ආයේ හැබැහින්ම බලන්න නම් දකුනු ඇමරිකාවට යන්නම එපැයි. ලක්ස 25-30 වත් අවම ගානක් යන ගමනක් ඒක. අපේ zoo සත්තු ගොඩක් අය වයසයි උපරිම වයසටත් වඩා. ඒකයි එයාලා දුකින් වගේ පේන්නේ. සොබාවික පරිසරේ ඉන්නවට වඩා හොඳට ගොඩක් සතුන් zoo වල ඉන්නවා
2026-09-26 06:42:49
5
mino.fernando2
Mino Fernando :
ඊයෙ මෙයාව බලලා ආවෙ
2026-09-26 04:39:38
1
vithum869
𝐕 🕷️ :
Leo baba 🥹💗✨
2026-09-26 04:06:38
1
fairy3rinkets
Fairy Trinkets :
එයත් ඉතිං ලොකු පූසෙක්නෙ..කොච්චර රස්තියාදු ගහන්න ආස ඇතිද 🥹
2026-09-26 02:32:56
109
heeshapaba
Maheesha Pabasari :
shenta wage papa kenek hitiyanam hadagnna ganna thibba😂😁
2026-09-26 04:30:35
1
ishantharanga99
Ishan 🖤 :
බගීරා
2026-09-26 04:56:26
1
__fdo___
Shehan fernando 🀄️ :
😓😂
2026-09-26 03:57:43
50
baba4567
baba :
ලස්සනයි❤️❤️
2026-09-26 06:33:21
1
_binara_____
Binara Deneth <3 :
black panther newid
2026-09-26 01:15:32
35
pravi_305
pravi_ :
ගෙදරට එන එකා 😂
2026-09-26 06:35:57
2
nizzan.motors
Nizzan Motors :
panther
2026-09-26 06:51:48
1
adeesha11112
Adeeh 🐳 :
කැට්සි 💋❤️✨️
2026-09-26 06:00:43
1
tharuu.randeepa
Tharuu (🌟)Randeepa :
Paw
2026-09-26 06:23:06
1
aluthjeewithayak
අලුත් ජීවිතයක් :
Lassana pooosek 🥰
2026-09-26 04:28:36
2
hexer_core
#Unknown User :
Black Jaguar නෙවෙයි ඔය. Leopard ම තමයි මෙලනීන් වැඩි හින්දා කලු වෙලා තියෙනන්නෙ
2026-09-25 20:55:29
7
user68166763679114
tutu#004 :
bagheera neda🙃
2026-09-26 04:45:19
1
musicstatus70
sadun tharaka :
2026-09-26 04:14:59
1
kaweenhimaru
kaween himaru :
panther
2026-09-26 06:29:14
1
avishkaprabath7
PRabath :
Koheda me zoo eka
2026-09-26 02:20:48
0
janitrhj5kf
Jani Jay :
Ane save dennako [Teary eyed]
2026-09-26 03:13:56
2
_tharu_m
Tharu💫 :
pantharayo man asama munta puduma visayak 🥰
2026-09-26 03:48:02
1
malsha.kandambi
malsha :
big cat 🥹😘
2026-09-26 02:39:08
1
hesith.h
Skee :
2026-09-26 05:16:45
4
black0herat
Black Heart 🖤 :
අනේ එයාගෙ ලස්සන ...කලු බෝලයක් 🥰🥰🥰
2026-09-26 07:51:16
0
malitha_kodagoda
as, maniya :
ඔය black jaguar කෙනෙක් නෙවේ black panther කෙනෙක්
2026-09-26 08:01:28
1
To see more videos from user @shamarajayawardan, please go to the Tikwm homepage.

Other Videos


About