@piyawara0: කොච්චර ආසාවක් තිබුනත්..! ආයෙමත් යන්න බෑ බන් ඒ අතීතයට ..! @nethum_d.witharanage @Sashi #piyawara0 #genz #talk #memories #parawi @studio.2470 📍

පියවර
පියවර
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 13:09:17 GMT
624397
72404
1077
1672

Music

Download

Comments

oshan.induvara
Oshan Induvara :
පරවි හැදුවොත් මතක ගොඩයි 🥹❤️
2026-09-25 13:39:15
897
sajiya_official21
💸𝐬𝒶𝕁𝒾𝓨卂💸 :
පරවි හදන හැම කොල්ලෙක්ටම සුපිරි ලමාකාලයක් තිබ්බා,, ❤️
2026-09-25 14:54:27
542
nu_s_hii
𐙚 Nᴜ_S_Hɪɪ 𐙚 :
මීට අවුරුදු දෙකකට කලින් දැන් නම් තුනකටත් කිට්ටු වෙන්න එනවා මගෙ ජීවිතේට ආව කාලකන්නියෙක් මං ආදරේ කරපු උගෙ ආසාවටම මාත් දරුවො වගේ බලාගත්තා මමමයි වියදම් කරලා සත්තු ගොඩක් ගෙනත් දුන්නෙ අසනීප වෙලා ගොඩක් අය මැරුනා මට බබා හම්බෙන්න ඉද්දි, ඒ කාලේ හරි අමාරුවෙන් කීප දෙනෙක් බේර ගත්තා කන්න අමාරූ උනාම මමම කවලා කන්න පුළුවන් වෙනකම් බලාගත්තා ඒ කාලකන්නියා රස්තියදු ගහලා බල්ලෙක් වගේ ගෙදර එනකම්,, පස්සෙ පස්සෙ උට ඕනේ දේවල් වලට සල්ලි නැති වෙනකොට ඒ හොඳ උන සත්තු ඌ වික්කා සැරින් සැරේට මට තාම මතක් වෙනවා එයිද ආය කියලා හිතුන දවසුත් තිබුනා 🙂❤️‍🩹 දැන් ඒ කාලකන්නියත් නෑ ඔය photo එකේ ඉන්න එකම එක්කෙනා විතරක් මගෙ ලඟ ඉතුරු කරලා ගියා ඒ සතාව විකුනන්න බෑ පියාඹන්න බැරි නිසා එයාව විතරක් ඉතුරු කරලා මගෙ අහිංසකයො ටික ඌ විකුනන් කෑවා ❤️‍🩹 ඇත්ත පරවි එක්ක මතක ගොඩයි 🙂❤️‍🩹 මෙයා මැරෙනකම් මගෙ ලඟ පරිස්සමට ඉඳී
2026-09-25 19:19:08
141
emo________boy
🌘__샤릭 팔릭 ___🌿🐇 :
පොඩි කාලේ ඉදලා අද වෙනකන් එපාවීමක් නැතිව ඇති කරන්නේ පරවියො විතරයි 😍🕊
2026-09-25 15:41:34
71
poorithestoryteller
Poorithestoryteller :
ඇස් කලු හොට රෝස 😏 ❤️
2026-09-26 14:49:04
25
nethum_d.witharanage
nethum_d.witharanage :
ඒ කියන දෙන්නා 🥺❤️
2026-09-25 13:55:06
191
sankate10
Uththara Sharindi :
කොල්ලෙක් මේම සත්තුන්ට ආදරේ කරන විදිහ මේම ලස්සනට කියනවා දැක්කමයි❤️ඔයා හෙණ ආදරණීය කොල්ලෙක් ❤️
2026-09-25 23:18:49
64
deneth.nethsara30
DEVIL💗🌈️ :
bonikko ❤️‍🩹🕊️
2026-09-25 14:27:54
86
chamidu.nimshan3
차미두 💗 :
පරම්පරාවෙන් පරම්පරාවට එන පිස්සුවක් 💗🥹
2026-09-25 13:57:02
84
pink18683
VELVETSOUL DIARY 🍂🍁 :
පරවි පිස්සුව, මාලු පිස්සුව, සරුංගල් පිස්සුව, බලු පිස්සුව, ක්‍රිකට් පිස්සුව ගොඩක් කොල්ලොන්ගෙ ජීවිතේ එක එක ලස්සනම පරිච්ඡේද🥰. ඔය ඔක්කොම ටික කාලයයි. ඊට පස්සෙ ජීවන බර කරට පටවනවා 🥺. බහුතරයක් චූටි පුතාලා පවුලෙ වගකීම් වලට සීමා වෙනවා.මට අයියලා මල්ලිලා නෑ. ඉස්සර උඩහ ගෙදර මල්ලි ඔය වගේ කියවන හැටි මතක් උනා 🥺
2026-09-26 21:12:47
15
wela9991
🌑WELA ☄️🇦🇪 :
😳කාලායක් පරයි ජිවිතේ කරන් හිටියා😳
2026-09-25 15:58:08
6
erandika03
! ........ ERANDIKA.......! :
Mama aya hadanna gaththa [Bow heart]
2026-09-25 17:04:44
9
nadeesa814
😎 MMPG😎 :
mage පුතා
2026-09-25 19:30:15
11
jayodanjuna
J_A_Y_O_D 🖤 :
56ක් එකම කූඩුවෙ බෙල්ල කඩල දාල ඉදිය දැක්කයින් පස්සෙයි පරයි හදන එක නවත්තල දැම්මෙ 🥺
2026-09-29 09:08:41
5
thejan.rajapaksha
Thejan Rajapaksha 🇱🇰 :
මගෙ කතාව 😞🫀
2026-09-26 15:07:03
5
kavee_202k
Kᴀᴠᴇᴇ Bbh 🍄💐🕷 :
21 Days ❌ 18 Days ✅
2026-09-27 04:01:32
11
hamzy.ahamad
♥️🕊️ 𝐇𝐚𝐳𝐢 𝐋𝐎𝐅𝐓 ♥️🕊️ :
අද මගේ පරවියෝ ඔක්කොම උස්සලා 50 ක්‍ විතර 💔🥺 අව්ලෙන් ඉන්නේ 💔😭
2026-09-25 14:50:33
15
itz_h3sh
𝐇 𝐄 𝐒 𝐇 :
Video nm Niyamaii 🔥🥹
2026-09-25 15:09:47
5
_v_sathsara__
vihanga sathsara 🔚 :
🥹🤍
2026-09-25 21:54:19
7
hasithaberagama
Hasiya 🦅" :
ekalenam Maru ban velavak ne bn dan
2026-09-25 13:40:23
9
kawishka728
𝗸𝗮𝘄𝗶𝘀𝗵𝗸𝗮 𝗛𝗲𝗿𝗮𝘁𝗵 :
adoo dukai ban 🥺
2026-09-25 13:52:43
5
theja894
🧸°°°____THEJa___°°°🧸 :
අම්මේ අපේ මල්ලි දැන් අවුරුදු 8ක් වගේ හදනවා පරවී ඌට කවදාවත් එපා වෙන්නේ නැ හැමදාම බැනුම් අහනවා මගෙන් මේ කතාව අහද්දි මට මල්ලිව මතක් උනා
2026-09-25 17:01:45
32
tiktok.comsadeep
😔❤️‍🩹😫මට මම විතරමයි😔 :
අයියේ අපි කොයි විදිහමයි අපිත් හැදුවේ
2026-09-25 17:59:59
9
alonegril289
Alone girl :
කතා කරන විදිය අහන් ඉන්න ආසයි අනෙහ්🥹🫶
2026-09-26 02:04:36
5
itsmenoname07
KAVIYA 😈 :
addoo math issrlam genawe belle lede hadun sathekwa 🥺
2026-09-25 14:06:04
5
To see more videos from user @piyawara0, please go to the Tikwm homepage.

Other Videos


About