@hirutv: තාත්තලාට මේ තරම් සතුටක් වෙන කොහෙන්ද? | Ron Soyaa - රොන් සොයා | සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්... #hirutv #hirutvdigital #RonSoyaa #රොන්_සොයා

Hiru TV
Hiru TV
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 13:48:50 GMT
320923
63087
522
441

Music

Download

Comments

madushikasewwand51
Maelie :
මමත් තාත්තට මෙහෙම කීව වෙලේ හිටීයේ තාත්තා💗
2026-09-25 14:29:50
600
dushii071
Dushi Samarasinghe_🪬🧿🌷! :
තාත්තාට ඔය වගේ exam එකක් ගැන කිව්වාම එයාට ඒක තෙරෙන්නෙ නැතුව ඒ කියන්නෙ pass da කියලා අහා අහා ගොඩ පාරක් මගෙ පස්සෙන් අවා. 🥺🙂❤️‍🩹
2026-09-25 14:40:00
239
chabygirl950
🇴🇲 Dilakshi Thathsarani 🇱🇰 :
ඇයි මගේ ඇස් වලට කදුළු ආවේ 🥹
2026-09-25 16:09:10
0
s_g_ee
Sam Geeth :
කතා වල ඔක්කොම A 3 දාන්නෙ ඇයි බන්....😅😅
2026-09-25 14:33:31
219
madhuu914
Kavindi Madhusha :
Eka aheddi mata A3k ava vage 🥺🥺
2026-09-25 14:14:00
112
ravibuspage
Ravindu Rasanjana...🕊️ :
මට ඒක මේ Shy එකේ කරගන්න බැරි උනා[Teary eyed]2Shy එකේ අනිවාරෙන්ම කරන්න ඕන [Teary eyed][Red heart]
2026-09-25 14:21:57
70
ashenshashi11
👩‍❤️‍👨A::-S👩‍❤️‍👨 :
ඒ සතුට එයාලට දෙන්න මට බැරි වුනානෙ 🥺😔🙏🥺😔
2026-09-25 17:07:47
1
d_anush_14
danuh :
තාත්තා තරම් අවන්කව සතුටු වෙන්නෙ වෙන කවුද🥰
2026-09-25 18:26:39
1
malee__x
🅜︎🅐︎🅛︎🅔︎🅔︎🅨︎🅐︎ :
igana gena bari unath davasak eyala sathutu karanava
2026-09-25 13:59:12
72
user5505575616285
👑 @ ~Pink __ girl~ 👑 🐼 :
තාත්තේ තාත්තේ [Red heart] මං හරි ආදරෙයි තාත්තේ ❤️🥺
2026-09-25 14:46:18
8
tshan._gs
Tishan saranga :
මාත් මේ විදියට A3 කියල කිව්වා🥺❤️
2026-09-25 18:31:08
2
__sanju_official61
@__Sanju_official :
තාත්තා කෙනෙකුට වෙන මොන සතුටක් ද එහෙම කියද්දි♥️
2026-09-25 15:15:49
68
user69756574873822
hiru hiru :
කදුලුත් අවා🥹🥹
2026-09-25 17:46:09
3
thejana_jayawardhana
T H E J A N A :
මාත් A3i කියලා කියපු දවස මතක් උනා 🙂❤️
2026-09-25 14:21:33
23
abewikcrama
Disna ❤️ASANKA.❤️මගේ ලෝකේ :
මම පුංචි කලේ ඉදන් ම තාත්තා ව දාල කොහෙවත් යන්න කැමති නෑ දුකයි,, බයයි එයාට මුකුත් කරදරයක් වෙයිද කියලා 😭😭😭,, හැබැයි තාත්තා නැති වෙන්න ලන් වෙනකම් එයා දැනන් හිටියේ නැ එයාට මම ඒ තරම් ආදරේ කලාද කියලා,, අන්තිම දවසේ එයාට නැළවිලි ගීත කියන්නකෝ කියලා එයා මාව පපුවට තුරුළු කරගත්තේ එයා මගේ ආදරේ තේරුම් ගත්තා වගේ,,,අද මට දුවෙක් ඉන්නවා එයා මගේ කුසට ආවේ මගේ තාත්තා ගේ උපන්දිනය දවසේ,,, මම හිතන්නේ ඒ මගේ තාත්තා එවපු වස්තු ව කියලා 🙏🙏🙏🙏🙏
2026-09-25 15:57:46
6
sanduni.anjalika15
S H E N U 🪭 🪬 :
Drama ekak unath ඇඩුනා ඈ
2026-09-25 14:19:06
24
madhu4913
Madhu ❤️💖 :
මමත් තාත්තට මෙහෙම කිවුව 🥺❤️
2026-09-25 14:36:39
2
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
මගේ අනාගතෙත් මට මෙහෙම කියනවමයි 🥺
2026-09-25 14:29:30
11
_mahineth1998.12.12
𝓬𝓱𝓸𝓸𝓽𝔂..🧿🪬 :
මන් O/L පාස් A/L A2 B1 කැම්පස් ගියා ... PHD කරලා අද ජොබ් එකක් කරනවා ඒත්... ගැජුවෙට් එක දවසේ මට හිටියේ මන් විතරයී... එදා මට හිතුනේ රිපීඩ් උනානම් කියලා එච්චර අසරණ උනා...🙂💔
2026-09-25 15:26:55
42
upeksha8468
Upe 🌸🥀💐🩷 :
"අප්පච්චි රිසාල්ට් ආවා මගෙ A3 යි "මෙහෙම කිව්ව මගෙ දවස මතක් උනා මට 🥺🩷💐
2026-09-25 15:38:21
10
user3609869132499
༺𝑹𝒖𝒔𝒉𝒂𝒏༻ :
ඒ තාත්තගේ(ජගත් චමිලගේ) acting ❤️
2026-09-25 14:12:50
30
hiruniwijesingha6
Hiruni S Wijesingha 🌙 :
One day:- අම්මේ A3 යි."අනේ මගෙ රත්තරනේ" I really really felt it ❤️ජීවිතේ ම දුන්නේ එයා!
2026-09-25 14:33:47
16
sadiqtitan
Sᴀᴅɪǫ Tɪᴛᴀɴ :
I miss my dad💔🫂
2026-09-25 14:12:03
17
sadhana882
sadhana882 :
Mamth ohkma qwa mathakaii 😥😥
2026-09-25 14:18:00
12
sadu.bbh333
♥️😘witty🥰🥰 :
mtath A3 I 2025 alewal batch ee welawe Amma aduwa ee as walta sathutu kadulu denna puluwn wechcha ekh gna mta mrama adambarai
2026-09-25 16:37:46
1
To see more videos from user @hirutv, please go to the Tikwm homepage.

Other Videos


About