@tharukashavin: The greatest trio we ever witnessed in our childhood." missed you teni 🕊️🤍 #fyp #tenisoncooray #sinhalacinema #besttrio #foryoupage

Tharuka 👽🇱🇰
Tharuka 👽🇱🇰
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 14:26:47 GMT
192405
27411
435
946

Music

Download

Comments

shoomi.edit
BEN 10 :
ඉස්කෝලේ ඇරිලා ඇවිත් ස්වර්ණවාහිනියේ බලපුවා 😓ගෙඩි tv එකෙන්
2026-09-25 17:28:42
790
babayaga3061
Bruce Wayne :
ඇත්තටම පපුවටම දැනුණා💔🥺
2026-09-25 15:31:52
286
ravindu.malshan76
Ravindu Malshan :
කාටවත් සම කරන්න තියා ලං වෙන්නවත් බැරි combination.. තුන් දෙනාම සෙට් උන ෆිල්ම් වල වචනෙන් වචනේ තිබ්බේ හිනාව විතරයි❤️🥺
2026-09-26 03:17:38
247
janabroh
J@NA999! :
රැ දැනියල් දවල් මිගෙල් 🥹🫶
2026-09-25 17:34:31
52
yeah__babyyy
ɴ ɪ ᴍ ᴀ 🩸🕷️ :
පවුල් පිටින් මහා ගෙදර ඇවිත් ඔක්කොම එකතු වෙලා චන්දෙ දවස්වල බලපුවා අර ගෙඩි Tv එකෙන් 🥹❤️‍🩹❗
2026-09-26 04:52:27
26
shawra.99
Avishka.. :
ආසම අහිංසකම චරිතෙ නෑ බන් දැන් 🥺
2026-09-26 11:35:35
45
mr_freeze.x
𝐌𝐑_𝐅𝐑𝐄𝐄𝐙𝐄 🥷‼️ :
අඩෝ 😓
2026-09-25 14:29:47
50
thriwa_
Ash🍀 :
ඒ කාලේට ආයේ යන්න පුලුවන් උනානම් 🥹🤍
2026-09-26 01:43:15
29
maheshuru.sankalpa
maheshuru.sankalpa :
මට ටෙනිසන් කුරේගෙ live drama එකක් බලන්න chance එක අවිත් තිබ්බා එතකොට මං 5 වසර... එතකොට ලොකු අයියා යන්න එපා කිව්වා කුනුහරප තියෙන්නෙ කියලා 😭
2026-09-25 16:03:15
38
ranasinha93
🔥RANASINHA🔥 :
මුලු සිනමා කර්මාන්තයම උඩු යට් කුරැ කරපු චරිත තුනක් 🫂💪🖤
2026-09-29 02:40:12
6
rasie386
RASIE🎀 :
රෑ ඩැනියෙල් දවල් මිගෙල් supermacy 💗
2026-09-26 08:21:49
7
mj_ar24
MJ_AR 🇱🇰 :
දුකයි යකෝ ඕවා දාද්දී දුක හිතෙන විදියට දාන්න එපා
2026-09-27 05:36:07
7
tirushamadushan2006
Tirusha Madushan :
නිවන් සුව ටෙනිසන් කුරේ මහතාට 😢
2026-09-25 17:59:18
5
__sanju_official61
@__Sanju_official :
තුන් දෙනා එකට ඉන්න ෆීල්ම් අය හිනා ලෝකයක්♥️🥺
2026-09-26 16:45:04
6
deneth.iduwara38
Deneth Iduwara :
krima atal ekk dunne ee kale tenison kure, bandu,ranja 🥹❤️‍🩹 . mt kiynna wachana enne nh hithe mara amuthu dukak thiynw 🥺💔
2026-09-25 16:52:42
9
roshanmax21
R max.... :
Teni🥺
2026-09-26 07:20:07
1
_mr__blaka
Mr_blakaツ :
2026-09-26 03:16:02
2
malidu._0
•THARUU🪬💋-_"• :
old is gold
2026-09-26 02:42:33
1
maleesha_f
MALEE⚡️HA :
Aneee
2026-09-26 16:41:29
1
yehansenehas2006
SHADOWㅤDEYYO🖤 :
🥹🫡
2026-09-26 04:25:42
1
dilshanpasindu2
dil :
ඒ කාලේ
2026-09-26 14:06:43
1
sl.mr.sudda8
sl.mr.Dhanushka :
හදවතටම දැනුන කතවක් 🥺🥺
2026-09-28 03:53:40
1
sasirumadushan707
gaming sasi :
💗
2026-09-26 01:38:35
1
nimsara_de_silva
NIMA❕🦅 :
2026-09-25 17:23:09
1
To see more videos from user @tharukashavin, please go to the Tikwm homepage.

Other Videos


About