@_abhi_956: කතරගම යනවනම් මග අරින් නැතුව යන්න ඕනිම තැනක් 🙏🏻 #katharagama #sellakatharagama #location #travelsrilanks #visitplaceinsrilanka

__ABHI__
__ABHI__
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 14:28:47 GMT
190347
13264
151
2256

Music

Download

Comments

harshani.bandara324
Harshani bandara :
Ai ane me minissu hate comments dala 🥲 mokakd meke thiyn waradda
2026-09-26 05:18:44
1
madushan8615
@.Madushan(මදුවා)❤️ :
කතරගම කැලේ දේවාලයටත් අනිවාර්යයෙන් ම යන්න
2026-09-26 07:11:02
0
chandanipaliyaguru
dilma chande ❤❤❤ :
ටුවරිසම් දියුනු.කරන්න මොනව හැදුවත් කමක්.නෑ පරිසරය ට සතා සිපාවට හානියක් නොව්
2026-09-26 08:54:56
0
dileka7135
Dileka71 :
ගණෙදවි පිහිටයි 🙏🙏🙏
2026-09-26 09:40:25
0
ranga6854
Ranga❤️ :
ඕක ලක්ශ්මි දෙවාලය නෙමේ සල්ලි ගරන දේවාලය
2026-09-26 04:22:25
14
sanduni.de.s.kula
Sanduni De S Kulasiri :
පන්සල් යන්නේ vibe එකට ද?
2026-09-26 02:31:26
14
imalkasanjeewani
seththa🇰🇷🇱🇰 :
මගේ ගම 🙈❤️
2026-09-26 04:54:19
1
user388620140916madhu
😘 MaDHu 😘 :
ලක්ෂ්මී දේවාලය
2026-09-25 20:23:27
4
malanisilva60
malani :
minisunge salli gasa kana thank. api September 18 giya apith ekka guys gahanu lamayek gen onchillawa padduwata 6500 k aragana e lamaya hari asarana wela apta kiwwa api kattiya ekathu wela e salli ekathu Karala dela e lamayage hitha haduwe paw. ehema karanna hidana.deyyo wikunala salli Ganna thank.
2026-09-26 05:49:54
6
kmpdeva
KMPDeva :
@KMPDeva: ලස්සනයි ඇත්තටම හොඳයි ... මගේ හිතේ නැගුණ බක්තිය නැතිවෙන්න ගියේ සුලු මොහොතයි ....... ........මම මගේ ගෙදර අයට පෙන්නුවා යන්න ඔනේ කියලා ඒත් මගේ නංගිට තිබ්බ අත්දැකීමක් මට කිව්වා ඒයා ඇස්දෙකෙන්ම එයාගේ කනෙන්ම අහසු දැක්ක දෙයක්.. ඒ දේට මුණ දුන්න පුද්ගලයාට සල්ලි තිබ්බද නැද්ද කියලා මම දන්නේ නෑ ඒත් සල්ලී නැතුව දෙවියන්ට වතුර කළයකින් නාවන්න බෑ.. සල්ලි ගෙවලා නෑ කියලා එතනින් බස්සලා තියෙනවා ...ඒක දෙවියන්ගේ ඉල්ලිමක් කියලා නම් මම හිතන්නේ නෑ.... ඒ නිසා මගේ හිතේ නැගුණ බක්තිය නැතිවෙන්න ගියේ සුලු මොහොතයි
2026-09-26 04:17:03
3
shangimhana_
SHAN GIMHANA :
මෙ ලගදිත් ගියා ඔතනට❤️
2026-09-26 03:42:58
0
user6836016192794
user6836016192794 :
අදද ගියේ බෝහෝම පරක්කුයි තව තියෙනවා ගිහින් බලන්න ලංකාවෙි තව බලන්න තැන්
2026-09-26 03:05:37
4
wasantha_hemamali
wasantha hemamali :
ඔයාලා අපේ කතරගම අගය කරන එකට මේ ඇත්තටම ඔයාට ගොඩක් ස්තුති කරනවා. පින් සිද්ධ වෙනවා. ඇත්තටම සෙල්ල කතරගම අගනා පූජනීය ස්ථානයක් හිත ගැටෙන තැනක් හරිම ලස්සන තැන් තියෙන්නේ ඇත්තටම හරිම ලස්සනයි ඉතින් ඔයා අපේ සතර සෙල්ල කතරගමත් කතරගමත් අගය කරනවා ඔයාට බුදු සරණයි දෙවි පිහිටයි
2026-09-26 03:34:21
2
ni_kiss_
ni_kiss_ :
🙏♥️
2026-09-26 04:54:43
0
tasindunethsara
<𝙗𝙖𝙗𝙖 👀👅 :
Home town 🖤😌
2026-09-26 03:44:35
0
anusha.udayangani2
🔴💫🎼සුදු මැණික අනූ.🟣🔴💝 :
මාත් ගියා
2026-09-26 02:59:07
0
shenpremod22
Shayn Pramod 😎 :
Ape gewal laga
2026-09-26 01:35:25
1
user8382094334470
🇱🇰🌺 සුදර්ශනී 🌺🇰🇼 :
[Sticker] 🙏🙏🙏🙏🙏🙏
2026-09-25 21:24:50
0
dark.angle778
dark angle :
ada apith giya
2026-09-25 16:24:32
0
.sudu.manika790
🇱🇰✈️ 🎶සුදු මැණිකේ🎶✈️🇰🇼 :
සෙල්ලකතරගම
2026-09-25 18:10:44
0
isurumr
I S U R U 💋 :
Ape gama 💗
2026-09-25 16:32:25
0
kanchanamadu1
Kanchana Madumathi :
apith giya marana thenak
2026-09-25 16:56:07
0
thanojakumari
Thanuja's Diary 🌸 :
Sella katharagama.. Ow ලස්සනයි එතැන වෙනස් කරල
2026-09-25 21:16:13
4
shanialwis
Shani Alwis :
2026-09-25 17:38:57
1
To see more videos from user @_abhi_956, please go to the Tikwm homepage.

Other Videos


About