@bts_squad_sl200780: ඒ හැමෝම එයාලගේ ජීවිතේ එයාලා හොයන ආදරේ සැනසීම හොයාගන්න දවසක් ඒවී 🥲💜#btsarmy #jin #rm #suga #jh #jm #v #jk #srilankan_tik_tok🇱🇰 #bts_official_bighit

Kim Seok Jin 💜
Kim Seok Jin 💜
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 14:52:10 GMT
4438
873
71
11

Music

Download

Comments

dilmi9062
Dilmi 🥰⚖️ :
එයාලගේ සතුට තමයි අපේ සතුටත්... අපි හැමදාම එයාලට ආදරෙයි 🇰🇷💞🥹💜 කවදාවත් army අපි එයාලව අතහරින්නේ නැහැ. 💜🥹💞🇰🇷 BTS FOREVER 💜🥹💞🇰🇷 I LOVE BTS 💜💜💜💜💜💜💜💜🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🥹🥺🥺
2026-09-29 15:52:06
0
.shanu05
『 girl 』 kim 샤누 🫰💜🫶💜️☯️🟣 :
මතක් වේද්දී සතුටක් එක්ක ලොකු දුකක් දැනේනවා 😭😭😭😭😭😭❤️‍🩹❤️‍🩹❤️
2026-09-28 17:29:12
1
dilrukshidilruksi4
dilrukshi ❤️🇱🇰❤️ :
අනේ ඔවු එයාලගෙ මතකත් එක්ක හමදාම ජිවත් වෙන්න තිබුනොත් ඇති එයලටත් එයාලගෙ ජිවිතෙ සතුටින්ම ගතකරන්න ලැබේවා ❤️❤️❤️❤️
2026-09-28 09:51:19
2
umayangi.ranasa
Doni💖💝 :
මේ විඩියො එක පට්ටට හිතට වැදුන🥺❤️
2026-09-26 02:52:14
19
dulmini.imalsha
~චුටි දෝණි ~•°•°•°•°❤️... :
ඔවු එයාලව තේරුම් ගන්න පුළුවන් හොද partnerla 7 දෙනෙක් හම්බ වෙන්න ඔනි ලස්සන ජිවිතයක් ලැබෙන්න ඔනි මගේ පර්ථනාව එයාලාව සතුටින් ඉන්න කියන ඒක ඉතිං මට‍ දුකක් නැහැ මොන කරන්නද වෙන්න තියෙන දෙනෙ මට ඔයාලාව අයිතිත් නැහැනේ කමක් නැහැ ඔයාලාට ලස්සන ජිවිතයක් ලැබුනට පස්සේ මං සතුටු වෙනවා ඒ දිහා බලාගෙන . එත් මං ඔයාලාට ගොඩක් ආදරෙයි ✨💜💜💜💜💜💜💜🫂
2026-09-26 09:28:50
7
vishmihimaya20
BTS & Kdrama💜️🇰🇷🇰🇷🤗 :
එයාලා 7 දෙනාට පන වගේ ආදරේ කරන partnerla 7 ක් ලැබෙන්න ඕනී. එයාලා සතුටින් ඉන්න ඕනී හැමදාම මගේ ප්‍රාර්ථනාව ඒක.එයාලා එයාගේ ලොකේ විදින්න ඕනී.💜️🌍 එයාලා එයාලගේ ආදරේ විදින්නම ඕනී .මම නම් ඔයාලට තියෙන ආදරේ කවදාවත් වෙනස් කරන්නේ නෑ ❤️💜️🌍ඔයාලා එක්ක හැමදාම ඉන්නවා🤗 මොකද මගේ ලෝකෙම ඔයාලා 7 දෙනා.💜️🌍එයාලව වෙන් කරන්නේ නැති හොද ආදරයක් එයාලට ලැබෙන්න ඕනී🥺💜️🌍
2026-09-26 09:22:34
4
vsmileluv
sky- angel🖤 :
ඔව් එයාලගේ මතක ගොඩක් හිතේ පුරවගෙන අපිට වෙන කෙනෙක්ගේ වෙන්න වෙයි... ඒත් දුකක් නෑ මොකද මෙච්චරකල් මට මැරෙන්න නොදී මාව බලාගත්ත oppa ලා හත් දෙනාට එයාලගේ ලෝක හම්බෙලා. මොකද එතකොට එයාල අසනිලා උනාම බෙහෙත් ටික ලගටචදෙන්න කවනෙක් ඉදි එයාල වව් හොදට බල ගනී. අපේ ජිමින්ටඑයට ඕනී උණා වගේම ලස්සන දුවෙක් ඉදි. අනිත් අයත් ඇ සතුටින් ඉදි ඉතිම් මගේ oppa ලා හත් දෙන මට නැති වෙනවා කියලා දුක්ක දැනුනත් ඊට වඩා මට සතුටු හිතෙ යි...... 🙂🥺💜💜💜💜💜💜❤️‍🩹
2026-09-26 05:08:01
5
tharushi951230
Thv..!💜️💜️ :
ඔව්..එදාට අපි හැමෝම ගොඩක් දුක් වෙයි සහ එකඅතකට ගොඩක් සතුටු වෙයි...කවදහරි දවසක අපිට එයාලගෙ මතක පමණක් ඉතුරු වෙයී..එයාලව මතකයෙ පමණක් තියාගන්න වේවි නේද..🥺❤️❤️❤️
2026-09-26 16:51:52
5
thanu_f
🧚‍♀️💗𝐩𝐚𝐫𝐤 𝐭𝐡𝐚𝐧𝐮💗 :
කවදාහරි එයාලා හැමෝටම එයාලා ආස ජිවිතේ හම්බෙන්න ඕනේ සතුටින් ඉන්න ඕනේ 🥺❤️‍🩹🫀🫂
2026-09-26 07:30:31
5
kookv_planet_forever2
⋆˚࿔ ᴢᴏᴇ 𝜗𝜚˚⋆ :
ඒ කොහොම වුණත් Army ලගේ ආදරයේ නම් අඩුවක් වෙන්නේ නෑ 🌎❤️‍🩹
2026-09-26 03:53:12
5
ama.fernando5
Ama Fernando :
Mekanam hithata godak waduna ane🥺🥺
2026-09-26 03:02:16
1
parivihansa
💐파리 비한사💐 :
එයාලා සතුටින්නම එ හොදටම ඇති එ ඇස් වලට කදුලක් එන්නැති වෙන්න ආදරෙන් බලාගන්න කෙනෙක් එයාලගේ ලොකෙට ආවොත් එ ඇති💖💖💖💖
2026-09-26 16:33:50
2
yibo.w_1997
yibo.w_85 :
ඔව්.එයාලගේ ජීවිත ලස්සනට තියේ...අපිත් හැමදාම එයාලා එක්ක ඉන්නවා
2026-09-26 04:48:16
2
anisha.malshani
Kim Ani :
mekanm hithata marama widiyata waduna ane
2026-09-26 03:56:37
1
wajiramala.pathir
itz me isindu :
sri lankawe aya kochara bts lata aderida balanna eth ai bts la kawadawath lanka wata enne nathe man dannawa eth bts lata me mohotha wenakan dakapu nathi matai army oyalatai kawada eyala wadakinne puluwan weida phone ekan bts la balala eyalata aththatama adare kala 😓😓😥❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
2026-09-26 07:00:44
1
mihisaraniemail.com0
mihi baba :
ane 🥹🥺🥺🥺💜💜💜💜💜💜💜💜
2026-09-26 12:23:55
3
user1673510319748
muthu :
ai ane🥹🥹🥹💜💜💜💜💜💜💜💜
2026-09-26 00:07:20
1
dismi.dissanayeka
Dismi Dissanayeka :
2026-09-25 16:44:15
1
niwaaru
Niwa Aru :
අනිවාර්යෙන්ම
2026-09-27 04:14:58
2
user9366670285149
Rovi girl 💜🇱🇰 BTS army :
ane 🥺💜
2026-09-25 20:26:39
2
yoshugirl
💜🐯_army girl_🐰💜 :
eka aththa etalatath eyalage loka valata yanna kawadahari sidda venava eyalata vagema army apitath eyalage lokavalin midila ape loka valata yanna sidda venava ee unata army api kawadavath oyalava amathaka karanne nh💜💜 me kathava kiyavaddi as valata kadulu ave katada😢😢
2026-09-27 07:02:54
2
kavindya.nethmi81
nethu :
eka hithata thadinma danuna dukak unath eyalage sathuta apeth sathuta kara ganna one eka thama army kenek vidihata karanna thiyenne ❤️
2026-09-26 07:17:39
1
user224217434
cut gall😜✊ :
love you Army 💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💕💕
2026-09-27 12:42:39
1
user7347252366193
suriya s. croos :
aniwa ape kollo 7 ge badimata haniyak nokarana hoda patners la labenna ona, hitha mokakdooooo una appa
2026-09-27 05:06:21
1
shashini1993
🇱🇰フィヌシヤー🇯🇵Finushi 🇰🇷 :
2026-09-27 13:56:37
1
To see more videos from user @bts_squad_sl200780, please go to the Tikwm homepage.

Other Videos


About