@musicxx_12: 𝐓𝐡𝐢𝐢𝐬 𝐬𝐨𝐧𝐠>>>>💕♾️ #song #mytypemusic #vibes #foryourpage #fyp

𝑵𝒏𝒆𝒚_ℛ
𝑵𝒏𝒆𝒚_ℛ
Open In TikTok:
Region: DZ
Friday 25 September 2026 15:23:46 GMT
5018
276
6
3

Music

Download

Comments

10.10.10.289
👑NEYMAR👑 :
2026-09-25 16:49:00
1
yara.alyamani.plea
♕ر̻و̻ل̻ي̻ن̻ ♡Rollin ♕ :
2026-09-25 19:10:31
3
To see more videos from user @musicxx_12, please go to the Tikwm homepage.

Other Videos

මට ඕනෙ ඔයාගෙ ආදරේ විතරයි…!! මට ලොකු ලොකු දේවල් ඕනෙ නෑ, ලෝකෙටම පේන්න මාව ආදරෙන් තියාගන්නත් ඕනෙ නෑ… මට ඕනෙ, දවස අන්තිමට “මං ඉන්නවා” කියලා මගේ හිතට දැනෙන්න ඔයා මගේ ළඟින් ඉන්න එක විතරයි… 🥺 සල්ලි, වටිනා තෑගි, ලස්සන වචන, ලෝකෙට පෙන්වන ආදරයක් මට ඕනෙ නෑ… මං හොයන්නේ මාව නැති වෙයි කියලා බය වෙන, මගේ නිහඬකමත් තේරුම් ගන්න, මං හිනාවෙලා ඉන්නකොට ඒ හිනාව පිටිපස්සේ තියෙන දුකත් දකින එකම හිතක්… ඒ හිත ඔයාගෙ නම්… මට තව කිසිම දෙයක් ඕනෙ නෑ. ❤️‍🩹 මං සමහර දවස්වල හේතුවක් නැතුවම නිහඬ වෙයි, සමහර වෙලාවට පුංචි දේකටත් හිත රිදෙයි… ඒ වෙලාවට මාව වැරදිකාරයෙක් කරන්න එපා, මාව තනිකරලා යන්නත් එපා… “මං ඉන්නවා” කියලා මගේ අත අල්ලගෙන ඉන්න… ඒ වචන දෙකත් මට මුළු ලෝකයක් වගේ දැනෙයි… 🥺🤍 මොකද, මං ඔයාගෙන් ඉල්ලන්නේ පරිපූර්ණ ආදරයක් නෙමෙයි… වැරදි වුණත් අත නොහැරෙන ආදරයක්, තරහ වුණත් අමතක නොකරන ආදරයක්, දුර ගියත් හිතෙන් ඈත් නොවන ආදරයක්… ඒ වගේ ආදරයක් විතරයි… ❤️‍🩹 අන්තිමේදී මට ලෝකයම ලැබුණත් ඔයා නැත්නම් ඒ හැමදේම හිස් වගේ… ඒ නිසා… මට ඕනෙ ඔයාගෙ ආදරේ විතරයි… අදත්, හෙටත්, මගේ හිතට පුළුවන් තාක් ඔයාගෙ ආදරේ විතරයි…!! 🥺❤️‍🩹🥀 #popular #xyow_2 #fypage

About