@gamankaraya: ගෙදර යමුද?' ඇහුවම එයා 'ඔව්' කිව්වා.. ඉතින් අම්මටත් කියලා ගෙදරම එක්කන් ආවා! 🐶❤️ #RescueDog #PuppyRescue #StreetDog #StrayDogRescue #DogLover

Gamankaraya
Gamankaraya
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 16:15:15 GMT
36077
3866
122
25

Music

Download

Comments

ruwini455
Ru Lee :
ඔයාට ඒ පින ආත්මයක් ආත්මයක් ගානේ ලැබේවා.... ❤️🌹🌹🌹🌹
2026-09-26 04:12:58
1
n.neranjalee
nerajalee samaratunga :
බව් මැණිකට ආදරණීයම පව්ලක් ලැබිලා...
2026-09-26 04:47:25
1
_prathiba2
꧁༺ 𝓟𝓪𝓱𝓪𝓼𝓪𝓻𝓪 💖 ༻꧂ :
ලොකු වුනාම photo ට්කක් දාන්න මමත් හදනවා පාරේ ඉන්න පැටවි
2026-09-26 04:36:58
2
ruwan.samarajeewa
R.M.S :
paressamata podda
2026-09-26 02:16:30
1
amencraj
AMEN C :
අම්මවත් ගේමු..ඔපරේෂන් කරමු
2026-09-26 00:46:38
64
k8976973
🐰🎀K :
🥹 අනේ
2026-09-26 04:47:26
1
sepaalika
🌸💮Sepaalikaa💮🌸 :
😁මිනිස්සු බර ගනං වියදම් කර කර රට ඒවා ගත්තට ගොඩක් වටින දේවල් ලැබෙන්නෙම පාරෙන්🥰🥰🥰
2026-09-26 03:07:59
60
achila503
ACHILA💫 :
බුදුසරණයි ♥️♥️
2026-09-26 04:27:50
1
iloveanimals121
🅰️P 💁‍♀️🌏🐕🐈❣️ :
Ane amma thani unaa 😞
2026-09-26 02:58:56
25
dnfnfkfll
N 🕷 :
අම්ම පව් ඉදල හිටල එයාව බලල කන්න ටිකක් දාල එන්න සහෝ 🥹🥰🥹
2026-09-26 00:24:16
32
x_tedy_boy
x_tedy_boy :
හැම මනුස්සයම මෙහෙම කරානම් අද අසරණ සත්තු එක්කෙනෙක්වත් පාරෙ නැ[Red heart][Teary eyed]
2026-09-26 04:23:30
5
mindsoulj
🤍 :
Ane pau eh amma thani kare
2026-09-26 00:45:32
8
sachindukavinda125
Sachcha99 :
අම්මා එතන හුරුතල් වෙන්න ගියෙ නැහැ . ඒ chance එක පැටියට දීලා එයා සද්ද නැතුව බලාගෙනෙ ඉන්නවා.🥺
2026-09-26 06:12:37
4
sanathsanjeewaofficial
sanathsanjeewa :
✨💜
2026-09-26 04:02:24
1
thushi.girl2002
Thushi Girl 😘 :
❤️❤️❤️ammath pawu ane 🥺😔
2026-09-26 02:43:52
1
beautywithsumu
Beautywithsumu :
අනේ 🙏
2026-09-26 03:09:36
1
sttdiydoydoy1
Subani sandunika :
ammawath ekka giyanam thama hoda pau amma
2026-09-26 01:54:31
3
peachgirl2175
Clara 💋 :
anaaa🥺🙏🌟
2026-09-26 03:17:22
1
hansiwijesundara1
Hansi Wijesundara :
අනේ මැණිකක් 🥺🥰 ඔයාට පින් එයාගේ අම්මියා කොහෙද..බලන් ඉන්න විදිහ දුක හිතෙනවා 🥺❤️
2026-09-26 04:17:02
3
_chenix_
Chenix :
Pin hode♥️
2026-09-26 03:08:31
1
randana57
Randana Randana :
එයාගේ ජීවිතේ ලස්සන වුනා එහෙනම්.🥰🥰
2026-09-26 01:12:13
2
lochana_1107
නිහාරා 🩵✨ :
Ane amma pau deiyne🥹balan inna widiya🥹
2026-09-26 03:51:33
1
dilruu43
Dilruuu 🇱🇰❣️🇦🇪 :
Amma balan inna vidihata duka hithenawa[Red heart]🥹
2026-09-26 01:59:16
1
dilaksha002
Rushi🦋..... :
🙏🥰 ගොඩක් පින්🥹 අම්මට දුක හිතෙන්න ඇති නේද?
2026-09-26 08:35:58
0
manu_25.01
Manu :🧿 :
2026-09-26 03:14:49
0
To see more videos from user @gamankaraya, please go to the Tikwm homepage.

Other Videos


About