@ushaa_96: මුලින්ම හුරු කරවන්නෙ තමන් නැතුව බැරි වෙන්න… ටික ටික දවසේ හැම පුංචි දෙයක්ම එයා එක්ක බෙදාගන්න හුරු කරවනවා… කතා නොකර ඉන්න බැරි තරමට හිතට ළං වෙනවා… නොදැනිම එයාගෙ එක වචනයක් පවා දවස ලස්සන කරන්න පටන් ගන්නවා… ඒත්… එහෙම හුරු කරපු හිතකට එක දවසක තමන්ම අමුත්තෙක් වෙනවා… ඉස්සර වගේ කතා නෑ… ඉස්සර වගේ හොයලා බැලීම් නෑ… වෙනසක් දැනුණත් ඒ ගැන අහන්නත් බයයි… මොකද අපිට හුරු කරපු කෙනාම අපිව රිද්දනකොට ඒ රිදීම කියාගන්න වචනත් නැති වෙනවා… එයාට නම් ඒක තවත් එක දවසක් විතරක් වෙන්න ඇති… ඒත් මට… එයාගෙ එක වචනයක් එනකම් බලාගෙන හිටපු හැටිත්… කතා කරන්න හේතුවක් හොයපු හැටිත්… එයා වෙනස් වෙලා කියලා දැන දැනත් පරණ විදියටම ආදරේ කරපු හැටිත්… අමතක කරන්න ලේසි නෑ… අන්තිමට රිදුණු හිතත් අරගෙන නිහඬ වෙන්නෙ මං… මොකද මට වැඩියෙන්ම රිදුණෙ එයා ඈත් වුණු එක නෙවෙයි… මට එයා නැතුව බැරි වෙන්න හුරු කරපු එයාම, මං නැතුවත් ඉන්න පුළුවන් කියලා පෙන්වපු එක… 🖤🥀 #ushaaquotes
Chapters ❤️🩹
Region: LK
Friday 25 September 2026 16:36:41 GMT
Music
Download
Comments
Aathii_Xo_00 🍃 :
නුඹ නැති මේ අහසම පාලුයි මට ❤️🩹😓🍃...
2026-09-26 18:33:10
2
🎧🪭마릳 🖤🇰🇷 :
2026-09-26 09:45:12
1
Avindya :
😫
2026-09-25 17:17:27
1
🇱🇰mali🇮🇱 :
😊😊
2026-09-26 04:28:29
1
Yash_🐢 :
❤️🩹🫠
2026-09-25 18:05:44
1
පර්ලා🌸 :
🥺
2026-09-27 08:23:38
1
@Janu♥️ :
💔
2026-09-26 18:36:58
1
Hansi🌹 :
🥺🥺
2026-09-28 10:09:34
0
To see more videos from user @ushaa_96, please go to the Tikwm
homepage.