@chamod__hirushan: ලෝකේ කොහේ ගියත්, කී දෙනෙකුගේ ආදරය ලැබුණත්, එක දවසක ඔයාට ලොකු තනියක් දැනුණු මොහොතක... එක මොහොතකට නතර වෙලා හිතලා බලන්න. ඔයාගේ හැම අඩුවක්ම වැළඳගෙන, ඔයා වැටුණු හැම මොහොතකම ඔයාගේ අත නොහැර තදින් අල්ලගෙන, ඔයාගේ සතුට විතරක්ම පතාගෙන තමන්ගේ මුළු ලෝකයම කැප කළ... තවත් එක හදවතක් මේ ලෝකේ හිටියා නේද කියලා... අදටත් මම මුලු ලෝකයටම අභියෝග කරලා කියන්නේ ඒ නිසයි... පුළුවන් නම් හොයා පෙන්නන්න, මම ඔයා වෙනුවෙන් හෙලූ කඳුළක, මා ඔයා වෙනුවෙන් වින්ද වේදනාවක, සහ මා ඔයාට දුන් ඒ ආදරයේ තරම... ඊට වඩා එක අබ මල් රේණුවක් හරි ඔයාට වැඩියෙන් පෙම් කළ තවත් එක හදවතක් .? ඔයා කොතරම් දුර ගියත්, ඒ වෙනුවෙන් මට කිසිම තැවීමක් නැහැ... මොකද, මා ඔයාට ආදරය කළේ කිසිම කොන්දේසියක් නැතුව මගේ මුළු හදවතින්ම නිසාවෙන්..!!❤️🩹❤️🩹An...#shaan_qoutes
𝐒 𝐇 𝐀 𝐀 𝐍 𝟏𝟏:𝟏𝟕 ᥫ᭡。
Region: LK
Friday 25 September 2026 16:58:21 GMT
Music
Download
Comments
𝑲𝒂𝒘𝒖𝒔𝒉𝒊🌸🍂 :
කවද හරි දකින්න මට ආසයි ඔයාව...❤️🩹 🙂
2026-09-26 03:49:10
2
𝐌𝐞𝐭𝐡𝐮 🧚💋🐾️ :
mgh 😘🤍🫶
2026-10-02 04:26:52
1
🇱🇰Vishwajith Devinda🇦🇪 :
☺️kawada hari puluwanmam man wage kenek eyata hambei kiyala hithuwanm eyata dawaska danei eka ☺️
2026-10-06 05:59:12
0
ama♥️🙃 :
@Dilhara 🍃🤍 හොයලා බලපන්කෝ අවසානේ 😒😌
2026-10-05 17:33:51
1
dinusha :
🥰🥰🥰
2026-09-26 02:35:58
1
𝘼 𝙆 𝘼 𝙎 𝙃 :
@SIDU 🎀🐼
2026-09-27 03:19:31
1
To see more videos from user @chamod__hirushan, please go to the Tikwm
homepage.