Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@.foryou322: #goviral #onemillionaudition #fyppppppppppppppppppppppp #tiktoksrilanka #likecommentshare
For_you
Open In TikTok:
Region: LK
Friday 25 September 2026 17:33:01 GMT
185523
18162
385
2718
Music
Download
No Watermark .mp4 (
1.28MB
)
No Watermark(HD) .mp4 (
1.18MB
)
Watermark .mp4 (
2.36MB
)
Music .mp3
Comments
𝓨 𝓐 𝓢 𝓗 𝓞 💃🍃 :
මිනිස්සුන්ට හරි ඉක්මනට මුල අමතක වෙනවා.... 🤍😇
2026-09-27 11:35:47
1
Chanika Bandara :
අනේ එපා බින්දුවෙන් පටන් අරන් ඉහලටම ගියාම මුලින්ම අමතක කරන්නේ නැති කලේ ලග ඉදිය කෙනා😏
2026-09-27 11:40:30
1
•✨♡🌼•°卩əᶳԩ𝑢°•🌼♡✨• :
සල්ලි කියන්නේ ආදරය නෙමෙයි තමන්ගේ මහන්සියෙන් ඉස්සරහට යන කෙනෙක්ට හෙවනැල්ලක් වගේ ළඟින් ඉන්න ලැබෙන එකම ඇති මට 🙏❤️
2026-09-29 02:17:38
0
Chubby 🦋🌀🌷 :
යාලු වෙද්දී අපිට වාහනයක්වත් නෑ අවුරුදු හයක් අනුන්ගෙ ඒවගෙ ගියා ,සමහර දවස් වලට යන්න එකක් නැතුව ගෙදරත් ඉදියා.මේ මාසෙ අපි බයික් එකක් ගත්තා ,එයා කියන්නෙ ඒ වාහනෙ මට ගත්තා කියලා . මොනා නැති උනත් මමනම් කීයටවත් එයාව අතාරින්නෙම නෑ 🥺🤍
2026-09-29 05:55:58
0
𝐑𝐚𝐬𝐡 ᥫ᭡ :
පොඩ්ඩක් හරියාගෙන එද්දිම අමතක කරල දාන්නෙ සතයක් නැති කාලෙ ළග ඉදපු කෙල්ලව 🙂💔
2026-09-29 05:35:03
0
𐙚𝒟𝒶𝓃𝓊𝓊𝓊🧸🎀🌷✨ ୨୧˚ :
හරි ගියාට පස්සෙ මුලින්ම අත අරින්නෙත් කිසිම දෙයක් නැති කාලේ ළගින් හිටපු කෙනාවමයි🙂💔"
2026-09-26 04:22:41
72
Shanulivibes☺️✨️💘 :
aniwaren
2026-09-28 17:08:33
0
AASH<💐💓🧚🏻♀️ :
කාට උනත් හරී ගියාට පස්සේ මුල අමතක වෙනවනේ 🥺💔🫶🏼
2026-09-26 00:28:19
21
Sithagi :
අනේ පරෙ ඉන්න හිගන්නෙක් හරි කමන්නැ මං ලස්සන කරලා ගන්නම් අනෙ මට ඔනි මොන දෙ උනත් මොන ප්‍රශ්න අවාත් තනි නොකරන දාලා යන්නෙ නැති කෙනෙක් මිනිස්සු මාව වට්ටන්න හදන හැම මොහොතකම මං ගවින් හිටගන්න කෙනෙක් අනෙ මිනිස්සු කියන කාතා වලට මාව දාලා යන්නෙ නැති කෙනෙක් අතිතය හර හර රිද්දන කෙනෙක් නෙමෙයි අනාගතෙ ලස්සන කරන කෙනෙක් ඔවු මට ඔනි ශක්තිමත් පිරිමියෙක් මිනිස්සු දහස් දෙනා චොදනා කරද්දි මං ගවින් ඉන්න කෙනෙක් අතල් එකට ආදරය නෙමෙයි දෙන්නගෙම් එක්කෙනෙක් දවසක මෙ ලොකෙන් යන්න ම ගියොත් එ කෙනා වෙනුවෙන් මුලු ජිවිත කාලෙම තනියම ජිවත් වෙන එක අනෙ එහෙම පිරිමියෙක් මහෙ ජිවිතෙට අවොත් දෙවි කෙනෙක්ට හා සාමානව මං සලකනවා එ පිරිමියා හිතන්න ඔනි මෙ ලොකෙ වසනාවන්තම පිරිමියා එයා කියාලා හිතෙන තරමට මට එ මනුස්සයා අත්මගනාක් උනත් පතන්න එ මනුස්සයා ලග හිටියාත් දුරක හිටියාත් එ පිරිමියා ගෙන විතරක් සෙනෙසෙන එ පිරිමියා විතරක් විදින කෙනෙක් වෙන්න එකපිරිමියෙක් ඇති මං මිය යනකන් මට ඔයා එනකම් මං බලන් ඉන්නවා ඔවු මට ඔනි මෙහෙම කෙනෙක් මට ඇත්තටම ඔය කියන අදරෙ හිමිඋනොත් මන් දන්නෙ එ මනුස්සයා හරි වසනාවන්තයි එච්චරයි මං දන්නෙ ✨🫶🏻🥺😖
2026-09-26 18:22:52
4
Madusha | 마두샤 💗 11.11 ♾️ :
එහෙම වුන්ට හරියන්නෙ නෑ කෙලවෙනවා සත්තයි ඇස් ඉස්සරහම වුන් වෙන වුන් එක්ක යනවා බලන්න වෙනවා❤️🩹
2026-09-26 14:39:58
3
Rashmi Abesinghe :
හරි ගියාම මුලින්ම අතාරින්නෙත් ඒ අමාරුකාලෙ ආදරෙන් අම්මෙක් වගේ ලගින් හිටපු කෙනාවම තමා 😖🥺
2026-09-26 15:40:21
2
Charu Gunasinghe :
ලංකාවෙදි Job එකක් වත් නොකර ඉද්දි ඉදන් එයත් එක්ක ඉදලා එයාගේ හැමදේකදිම එයාගේ පස්සෙන් ඉදලා එයාගෙ කටින්ම අම්මා කෙනෙක් වගේ කියලත්අහගන දරැවෙක්ව වගේ බලාගන ලංකාවෙ ඉද්දි වගේම රට ඉද්දිත් එයාව බලාගන ... එයා stable උන ගමන් එයා කරේ මාව අයින් කරපු එක .🥺❤️එත් එයාගෙ අමාරැ කාලේ එයා අද ඉන්න තැන දෑක්කම සතුටුයි 🥺 මං බලාගත්ත කෙනානේ...... ❤️🥺
2026-09-26 08:30:18
5
Soul💘🌷🌟 :
Ema ayata varadinava vadi 😌❤️🩹🙂
2026-09-28 08:40:45
1
c h a m i l a 🎈 :
kello kiyqna jathiyama epa kerauwa samahara aya 😊❤️🩹
2026-09-28 13:05:50
1
Evanthi Dilhara 🌸 :
Awurudu phak ehem karala kelawan inne 🥲
2026-09-26 02:59:04
5
11:11💋" :
එයාලට හරියද්දි ඉස්සෙල්ලම අතාරින්නෙ අපිව 🙂
2026-09-27 12:36:56
1
"BATTI" :
aniwren..
2026-09-28 05:17:55
1
Tharuu🍓 :
කාට උනත් හරී ගියාට පස්සේ මුල අමතක වෙනවා.🥺
2026-09-26 17:13:42
1
ITz Me DiNu 🧚💘 :
Aththa🥺eth ehema kenek mata na 🥺🥺
2026-09-26 20:47:32
1
denuwan 🍃 :
එකට ගොඩ යන්නත් එයා හයියක් උනේ නැහැ. එයාට කවදාවත් මගේ ආදරේ තේරුම් ගන්න බැරි උනා... ❤️🩹 කවදාම හරි එයාට තේරෙයි වටිනම කෙනා තමා එයා නැති කර ගත්තේ කියලා... ❤️🩹😊💐
2026-09-26 16:02:24
2
sandunifernando324 :
Apoo ekenm aththa
2026-09-26 08:33:21
1
Yasiru Fernando 🕷️ :
එහෙම කෙනෙක් ජීවිතේට blessed එකක්..❤️✨
2026-09-26 09:01:31
2
ishiniivoni✨🦄 :
Mamath ehema adare karapu kenek hebei eya issellama athariye mawa 🥺💔
2026-09-26 04:26:03
1
ashi :
ehama hithapu ekai apita weradune💔😣
2026-09-25 17:39:50
4
black 🌹 :
ඔහොම හිතුවට එහෙම එක හිතින් ඉන්න කොල්ලො නෑ දැන්
2026-09-26 05:54:13
2
To see more videos from user @.foryou322, please go to the Tikwm homepage.
Other Videos
POLISI OLAH TKP PENEMUAN M4Y4T 84 Y1 DIBUNGKUS SARUNG DAN PLASTIK DI CIBODAS CISAYONG TASIKMALAYA
#fyppppppppppppppppppppppp #fypシ゚viral #berandatiktok #gfxanime #animeedit
Combos que Hacen Sentido ⏱️ 30 seg. 🌙 Esta noche, tu cuerpo te lo va a agradecer. Glicinato de Magnesio + Moon Blend = tu nuevo ritual antes de dormir 💤✨ #DescansoNocturno #Magnesio #RutinaNocturna
Cats are the most popular pet in the world #cats #kittens #cute #photo
#news #foryou #foryoupage #breakingnews #fyppppppppppppppppppppppp
KABIESI- BARRY JHAY🎶🔥🥺❤️ #barryjhay #kabiesi #djchicken
About
Robot
API
Legal
Privacy Policy